තාක්ෂණික ලොව නවොත්පාදකයා වන Huawei විසින් smart life එකකට මගපාදන ස්මාර්ට් උපාංග රැසක් මේ වනවිටත් හදුන්වාදී අවසන්ය. මෙම උපාංග වල ඇති පොදු සුවිශේෂිතාවය වන්නේ එකිනෙක සම්බන්ධ කිරීමෙන් වඩා හොද කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමේ හැකියාවයි . Huawei Y7A යනු huawei විසින් හදුන්වාදුන් තවත් එක් ජනප්‍රිය ස්මාර්ට් දුරකථනයක් වන අතර Huawei freebuds pro සහ Huawei Band 6 යනු […]
Latest News Sinhala
කාර්යක්ෂමතාව ඉහළ නංවන Huawei Nova 7 SE, FreeBuds 4i සහ Huawei Band 6
Smart Life සංකල්පය යටතේ Huawei සමගම මේ වනවිටත් විවිධ වූ ස්මාර්ට් උපාංග වෙළදපොළට නිකුත් කරමින් පවතී. මෙම ස්මාර්ට් උපාංග භාවිතා කරන්නන් අතර ප්‍රචලිත අතර එමගින් වැඩ කාර්යක්ෂම සුවපහසු ජීවන රටාවකට මග පාදන වග නොරහසකි. මෙම Huawei උපාංග අතර මෑත කාලීනව ජනප්‍රිය වූ උපාංගයන් වන HUAWEI FreeBuds 4i සහ Huawei Band 6 , Huawei Nova 7 […]
ශ්‍රී ලංකාවේ පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් වෙතින් අතහිත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන ක්ලෝගාඩ්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පූජනීය ශ්‍රී පාද අඩවිය අවට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණු කරගත් සත්කාරයකට දායක වෙන ලදී. මෙහිදී වටිනා ජෛව විවිධත්වයකින් යුත් ශ්‍රී පාද අඩවිය අවට ප්ලාස්ටික් දුෂණය අවම කිරීම උදෙසා විවිධ ආකාරයේ මුලපිරීම් රාශියක් සිදු කළේය. ‘ජල මුල රකිමු සමනොළ ගිර’ යන නාමය […]
Active Noise cancellation සමඟ එන HUAWEI FreeBuds 4i සහ දවස පුරා SpO2 අධීක්ෂණය කරන Huawei Band 6
මෑත කාලීනව Huawei විසින් හදුන්වාදුන් ස්මාර්ට් උපාංගයන් පරිශීලකයින් අතර ඉතා ප්‍රචලිත වූ අතර එම උපාංග අතරින් Huawei FreeBuds 4i සහ Huawei Band 6 විශේෂ පරිශීලක ආකර්ෂණයක් දිනාගෙන ඇත. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි […]
2021 Brands Annual ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට වැඩිම පිරිසකගේ ආදරය ලබන ළදරු නිෂ්පාදන සන්නාමය ලෙසින් බේබි ෂෙරමි පිදුම් ලබයි
LMD Brands Annual 2021 ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ ළදරු නිෂ්පාදන සන්නාමය වන හේමාස් කන්සියුමර්හි බේබි ෂෙරමි, වැඩිම ජනතා ප්‍රසාදයක් සමඟින් ආදරය දිනාගත් ළදරු නිෂ්පාදන සන්නාමය (Most Loved Brand in the Baby Care sector) ලෙසින් ගෞරවාදරයට පත්ව තිබේ. සුවහසක් මව්පියවරුන්ගේ අඛණ්ඩ විශ්වාසය දිනා ගනිමින්, දශක හයක කාලයක පුරාවට දරු පැටවුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් […]
PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල සිව්වැනි වරටත් ශ්රී ලංකාවේ ආරම්භ වෙයි
PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ දැනුම් දීම උදෙසා එම සමාගම පසුගියදා ඔන්ලයින් ආකාරයට මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. මෙහිදී මෙම සම්මාන උළෙලේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමට Paramount Realty හි සම නිර්මාතෘ/ ප්‍රධාන විධායක සහ PropertyGuru Asia Property […]
ASUS සමාගම ZenBook 14 (UX435EG) නවතම Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම හඳුන්වාදීම වන ඉතා සුවපහසු අකාරයෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි ultraportable ZenBook 14 (UX435EG) laptop පරිගණකය එළිදැක්විය. ZenBook 14 කිලෝග්‍රෑම් 1.19 ක් තරම් අඩු බරකින් යුතුව ඉතා සැහැල්ලු හා ගමන් බිමන් යාමේදී සුව පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. ZenBook 14 කැපී පෙනෙන බැටරි ආයු කාලයක් ලබා […]
vivo, 44MP OIS NIGHT SELFIE SYSTEM සහිත V21 5G කලින්ම වෙන්කරවා ගන්න
උසස්ම night photography සහ videography හැකියාවන් තුළින් ජිවිතයේ සෑම අවස්ථාවක්ම පහසුවෙන්ම සනිටුහන් කර ගැනීමට අවස්ථාව සලසන V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය මේ වන විට vivo ප්‍රමුඛ පෙළේ partners සහ අලෙවිකරුවන්ගෙන් කලින්ම වෙන් කරවා ගත හැක. මේ වන විටත් vivo සිය නවතම V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී අවසන්ය. පාරිභෝගික අත්දැකීම් ඉදිරියට ගෙන […]
කෝවිඩ් 19 හා අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙත Evoke International අත හිත
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන Evoke Internationalවිසින් කෝවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේ පවුල් 50ක සුරක්ෂිතභාවය සහතික කරමින් වියළි සලාක පරිත්‍යාගයක් පසුගිය දා සිදු කරන ලදි. අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගං වතුරෙන් පීඩාවට පත් වූ මෙන් ම සංචරණ සීමා කිරීම හේතුවෙන් ආදායම් අහිමි වූවන් වෙනුවෙන් මෙම වියළි සළාක පරිත්‍යාග කරන ලදි. නිසි […]
Active Noise cancellation (ANC) විශේෂාංගය සමඟ එන HUAWEI FreeBuds 4i
Wireless earbuds මාදිලීන්ගෙන් ලද සාර්ථකත්වයත් සමග Huawei සමාගම මගින් නවතම wireless earbuds මාදිලිය ලෙස Huawei FreeBuds 4i වෙළද පොළට හදුන්වාදී තිබෙනවා . HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්‍රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවයක් ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds […]