දශක අටක විශ්වාසය රැගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඩීමෝ හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් සියලුම සුඛෝපභෝගී යුරෝපීය රථවාහන හිමියන්ට, ඔවුන්ගේ රථවාහන ඉතාමත් පහසුවෙන් හා කඩිනමින් අලෙවි කර ගැනීමේ හැකියාව ලබා දී ඇත. මෙම සේවාව ඔස්සේ ඔබගේ භාවිත කළ සුඛෝපභෝගී යුරෝපීය රථවාහන සඳහා ඩීමෝ ආයතනයේ විශ්වාසනීය තක්සේරුකරුවන් විසින් සිදු කරන තක්සේරුවකට පසු, […]
Latest News Sinhala
Huawei Service Carnival සමඟින් සුවිශේෂී වාසි සහ දීමනා රැසක් ලබා ගන්න
ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන Huawei විසින්, පාරිභෝගිකයා වෙත විශාල වාසි රැසක් ලබා දෙමින්, ඔවුන්ගේ දිවයින පුරා පිහිටි සේවා මධ්‍යස්ථාන තුළ Huawei Service Carnival දියත් කර ඇත. මේ වන විටත් Huawei Service Carnival ආරම්භ වී ඇති අතර එය සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් උපාංග පරිශීලනය කරන ඕනෑම පාරිභෝගිකයෙකුට […]
සෞඛ්යමත් දිවියකට මගපාදන Huawei Band 6 සහ තාක්ෂණික විශේෂාංග රැසක් සහිත Huawei Y7A
මෙම වසර කිහිපය මෙම දශකයේදී සෞඛ්‍ය පිළිබඳ ඉතා දැඩි කතාබහක් ඇතිවූ සහ ඉතා උනන්දුවෙන් තම සෞඛ්‍ය රැකගැනීම සදහා බොහෝදෙනා පෙළඹුණු කාලවකවානුවකි. මෙම සෞබ්‍ය අවශ්‍යතා සපුරනු වස් සාර්ථක සෞඛ්‍යමත් දිවිපෙවතක් ගතකිරීම සදහා උපකාරී වන උපාංග රැසක් මේ වනවිටත් huawei විසින් හදුන්වාදී තිබෙන අතර ඒවා අතරින් Huawei Band 6 කැපී පෙනෙන ස්මාර්ට් උපාංගයක් සේ සැලකිය හැකිය. තවද […]
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා Huawei අතර සුවිශේෂී හවුල්කාරීත්වයක්
ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වලට අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙළඳ සැපයුම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei සමඟ පසුගියදා හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. රාජ්‍ය අංශයේ කාර්යයන් තව දුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා Intelligent writing, High Definition (HD) video conferencing සහ Wireless sharing සමඟ […]
ඩීමෝ මාලදිවයිනේ වෙලානා ජාත්යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්යාපෘතියේ සංචලන විසදුම් සැපයීමට තෝරා ගැනේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ආයතනය මාලදිවයිනේ වෙලානා ජාත්යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ Elevators, Escalators සහ Moving Walks යන සංචලන විසදුම් ලබා දීම සඳහා තෝරා ගෙන ඇත. ජර්මනියේ සුප්‍රසිද්ධ Elevators සහ Escalators සඳහා වූ සන්නාමයක් වන TK Elevator (පෙර thyssenkrupp) හා එක්ව ඩීමෝ විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඇතුළත් වී ඇත. වර්ෂ 2018 දී […]
අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Nova 7 SE, Huawei Band 4e Active සහ Huawei Band 6
ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ නිමවුම් කරු වන Huawei විසින් , මෙම ඩිජිටල් යුගයේ වැඩි වන අවශ්‍යතා සපුරාලන පුළුල් පරාසයක තාක්‍ෂණ මෙවලම් කරමින් පවතී . ස්මාර්ට් ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප්, පැළඳිය හැකි සහ ශ්‍රව්‍ය උපකරණ වැනි නවීන තාක්‍ෂණික ස්මාර්ට් උපාංග මගින් Huawei ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසක් ඇති කරන අතර මෑතකදී එළිදැක්වූ එහි ස්මාර්ට් උපාංගයන් වන Huawei Band 6 […]
පැල්වත්ත සමාගම පවතින අභියෝගාත්මක තත්ත්වය තුළ පවා කිරි කර්මාන්තය නගා සිටුවයි.
ශ්‍රී ලංකාවේ දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත කිරි සමාගම 2020 වසරට සාපේක්‍ෂව 24% ක කිරි එකතු කිරීමේ වර්ධනයක් වාර්තා කර තිබේන අතර, එම සමාගම දිවයින පුරා කිරි එකතු කිරීමේ ජාලයේ 41% ක සමස්ථ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වැඩිවීම මඟින් සමාගමේ වර්ධනය පමණක් නොව කිරි කර්මාන්තය ආශ්‍රිත ප්‍රජාවන්, ආශ්‍රිත කර්මාන්ත සහ ක්ෂුද්‍ර ආර්ථිකයන්හි වර්ධනයක් පෙන්නුම් […]
Electrodeals විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store කොළඹදී විවෘත කරයි
දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන Electrodeals (Pvt) ලිමිටඩ් විසින් අග්නිදිග ආසියාවේ විශාලතම Dell Concept Store මෙරටදී විවෘත කරන ලදී. ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්‍රමුඛ සන්නාමයක් වන Dell Technologies, Electrodeals සමාගම සමඟ සම්බන්ධ වී මෙලෙස විවෘත කරන ලද Dell Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු […]
පිළිකා රෝගීන් වෙනුවෙන් සවියක් වෙමු
පසුගිය වසර 25 පුරාවට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ප්‍රමාණය පිළිකා මරණ අනුපාතය ඉහළ යාමත් සමඟ දෙගුණයකින් වැඩි වී තිබේ. රටේ පිළිකා රෝගීන් වෙනුවෙන් රජය විසින් නොමිලයේ සේවාවන් සපයන අතර ඒ වෙනුවෙන් සැළකිය යුතු මුදලක් වැය කිරීමට රජයට සිදු වේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සිදු කරන […]
ක්රියාදාම තාක්ෂණික ක්රීඩා අත්දැකීමක් සඳහා realme වෙතින් GT Master Edition Series ලොව පුරා දියත් කරයි.
සිය ප්‍රථම ලැප්ටොප් පරිගණකය වන 2K Display සහිත realme Book ද හඳුන්වා දෙයි. වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme විසින් එහි GT ශ්‍රේණියට අයත් නවතම ආකර්ෂණීය ස්මාර්ට්ෆෝන් දෙවර්ගයක් වන realme GT Master Edition සහ realme GT Explorer Master Edition නිකුත් කරන බව අද දින චීනයේදී නිවේදනය කරන ලදී. තවද ඔවුන් ලැප්ටොප් කාණ්ඩයට ද […]