Latest News Sinhala

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ 30 වසරක විශිෂ්ටත්වය සමරමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් FACETS Sri Lanka 2024 ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)  එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය  2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී පැවැත්වෙන බව සතුටින් දන්වා සිටියි.  2002 දී පිහිටුවන […]

Latest News Sinhala

නීති විරෝධී සංක්‍රමණය පිටුදකිමින් පැවැති Zero Chance පාසල් චිත්‍ර හා රචනා තරගාවලිය සාර්ථකව අවසන් වේ

මෙය ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන එකාබද්ධ මාධ්‍ය නිවේදනයකි ඕස්ට්‍රේලියානු රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද Zero Chance (ZR Chance) පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගැයීමේ උත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සාර්ථකව පවත්වන ලදී. ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සිදුවන මුහුදු සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීම සහ නීති විරෝධී ලෙස […]

Latest News Sinhala

ශ්‍රී ලංකාවේ “හොඳම ළදරු සත්කාරක සන්නාමය – 2023” ජාත්‍යන්තර සම්මානයෙන් බේබි ෂෙරමි පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, එක්සත් රාජධානියේ Global Brand Magazine හි ගෝලීය සන්නාම ප්‍රදානෝත්සවයේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක ගෞරව සම්මානයෙන් පිදුම් ලබමින් එහි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලොව පුරා සිටින දෙමව්පියන්ගේ ඇගයීමට ලක් වූ,  සුරක්ෂිත සහ විශ්වසනීය ළදරු සත්කාරක විසඳුම් ලබා දීම සඳහා බේබි […]

Latest News Sinhala

Expanding Horizons; Unilever’s uStore.lk enters into a partnership with Celeste Daily, and Uber Eats to improve consumer convenience

Unilever Sri Lanka’s official e-commerce platform, uStore.lk recently entered into a partnership with Uber Eats and Celeste Daily in an effort to make grocery shopping more convenient, intuitive and reliable for its customers. The partnership paves the way for effortless access to uStore.lk, now conveniently available on Uber Eats. Customers can visit the uStore.lk shop […]

Latest News Sinhala

Softlogic IT සහ Dell ශ්‍රී ලංකාව තුළ වසර 30ක හවුල්කාරීත්වය සාර්ථකව සමරයි

සොෆ්ට්ලොජික් ඉන්ෆෝර්මේෂන් ටෙක්නොලජිස් ආයතනය සහ Dell ටෙක්නොලජිස් සමාගම වෙළඳ සහයෝගය සහ සබඳතාවට වසර 30ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂි සැමරුම් උත්සවයක් පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා සොෆ්ට්ලොජික් ආයතනයේ ගනුදෙනුකරුවන් 100කට අධික ප්‍රමාණයක් සහභාගී විය. පසුගිය වසර 30ක කාලය තුළ Dell වෙළඳ සන්නාමය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා එහි අලෙවිය ඉහළ […]

Latest News Sinhala

SITL celebrates 30-Year Partnership with DELL Technologies

Softlogic Information Technologies (Pvt) Ltd (SITL) celebrated its 30th year of partnership with Dell technologies Inc., at Cinnamon Lakeside Colombo, last week, to honor both DELL and its esteemed customers. Representatives from over 100 organizations were present, including small, medium, and large companies and multinational corporations. The gathering provided a unique rostrum for the attendees […]

Latest News Sinhala

‘DIVA දෑතට දිරියක්’ දංකොටුව වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් ඇගයෙයි

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව දියත් කළ, කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ දංකොටුව වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් පසුගිය දා සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ දංකොටුව ප්‍රදේශයෙන් මෙහි ප්‍රථම වැඩසටහන ආරම්භ කළ අතර, එය අද වන විට ජාතික වැඩසටහනක් වශයෙන් මුළු දිවයින […]

Latest News Sinhala

දකුණු ආසියාවේ ප්‍රථම වරට Al තාක්ෂණය ඇසුරෙන් පූර්ව පිළිකා හඳුනාගැනීමේ යෙදුමක් ශ‍්‍රී ලංකාවෙන්.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී අනුපාතය දිනෙන් දින වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එය පසුගිය වසර කිහිපය තුළ මෙරට පිළිකා රෝගී අනුපාතය පිළිබඳ වාර්තාවලින් මනාව පැහැදිලි වේ. එනම්, 2005 සිට 2019 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ  පිළිකා රෝගීන් සංඛ්‍යාව 13,372 සිට 31,848 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 138% ක ඉහළ වර්ධනීය […]

Latest News Sinhala

ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයින් සවිබලගන්වමින් SPARK 2023 අවසන් මහ තරඟය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ […]

Latest News Sinhala

වාණිජ වාහන සහ බස්රථ ආනයනය කිරීමේ රෙගුලාසි පිළිබඳ සමබර ප්‍රවේශයක් සඳහා CMTA අවධානය.

දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාණිජ වාහන සහ බස් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය වෙත සිය අවධානය යොමු කර ඇත. මෙම සීමා ලිහිල් කිරීමේ සුභවාදී තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන CMTA,  වාහන ආනයනය සඳහා යොදවන විදේශ මුදල් […]