Suwanda Industries, known globally under the brand name Cycle Pure Incense, is proud to announce its recertification as a ZeroCarbon® Manufacturer for 2025. This marks another significant milestone in the company’s ongoing journey of environmental responsibility and purpose-driven business. As Sri Lanka’s only Carbon Neutral Manufacturer of Incense Sticks, this achievement reaffirms the company’s unwavering dedication to […]
Latest News Sinhala
තිරසාර නායකත්වය වෙනුවෙන් හේමාස් හෝල්ඩින්ග්ස් පිළිගැනීමට පාත්‍ර වෙයි.
සදාචාරාත්මක නායකත්වය, තිරසාරත්ව කාර්ය සාධනයෙන් සහ ජාතික වශයෙන් වැදගත් වටිනාකම් නිර්මාණයෙන් ශක්තිමත් ඉතිහාසයක් ඇති, අරමුණු මත පදනම් වූ සංවිධානයක් ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි මෙහෙවර හා නායකත්වය යළි තහවුරු කරමින් ‘හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව (BCCS) සම්මාන 2025’ හි දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයතනික පුරවැසියෙකු ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී ගෞරවයට පාත්‍ර විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් […]
නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ සහ ස්වින්බර්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 2025 වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව නිම වේ
නවලෝක උසස් අධ්‍යාපන විද්‍යාලය (NCHS) සහ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology) ඔවුන්ගේ දශකයකට අධික සහයෝගීතාවය සනිටුහන් කරමින්, 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ඉතා සාර්ථකව පැවැත්විය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම උත්සවය ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශිෂ්ට අධ්‍යාපන අවස්ථා උදා කළ තවත් සාර්ථක වසරක් සැමරීම සංකේතවත් කළේය. ස්වින්බර්න් […]
ComBank advances agri-modernisation efforts to boost paddy yields in Polonnaruwa
Reinforcing its longstanding commitment to empowering SMEs and advancing sustainable agriculture, the Commercial Bank of Ceylon has embarked on another milestone initiative aimed at boosting paddy productivity and uplifting farmer livelihoods in the Polonnaruwa District, one of the Sri Lanka’s most vital rice-producing regions. The Bank’s Development Credit Department, together with its Kaduruwela Branch, recently hosted the […]
Hemas Consumer Brands දිවයිනේ සියළු ආයතන අභිබවා ‘සමස්ථ ජයග්‍රාහකයා” ලෙස JASTECA 2025 හිදී කිරුළු පැළඳවූ වගයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සන්නාමයක් වන Hemas Consumer Brands JASTECA 2025 සම්මාන උළලේ දී “සමස්ථ ජයග්‍රාහකයා” ලෙස දිවයිනේ අනෙකුත් බහු ජාතික, දේශීය, රාජ්‍ය සහ විවිධ පරිමාණයේ ආයතන සියල්ල අභිබවමින් ගෞරවයට පාත්‍ර විය. මෙමගින් ජපන් පංච විධ මුලධර්මයන් සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීමේ අදහස් ඇතුළු අනෙකුත් කළමනාකරණ සංකල්පයන් භාවිතයෙන් HCB අත් කරගෙන ඇති ජාතික […]
නීතිවිරෝධී සංක්‍රමණ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සංවිධානය කළ “Zero Chance” සම්මාන උළෙලේදී සිසු දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඇගයේ
නීතිවිරෝධී ඕස්ට්‍රේලියානු සංක්‍රමණවල අවදානම් තත්වයන් පිළිබඳ පාසල් සිසු සිසුවියන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද “Zero Chance” සිතුවම් හා රචනා තරගාවලියේ සම්මාන උළෙල අඛණ්ඩව තෙවන වරටත් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සිතුවම් සහ රචනා නිර්මාණ ඔස්සේ ශ්‍රී ලාංකික සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය විය. නීති […]
පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් මැදබැද්ද මහා විද්‍යාලය වෙත RO ඒකකයක් ලබා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S), සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සිදු කරන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය සඳහා පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා ජල පිරිපහදු ඒකකයක් (Reverse Osmosis) පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. 1935 දී පිහිටුවන ලද […]
2025 SLIM ජාතිකවිකුණුම්සම්මානඅවසන් මහා රාත්‍රිය Monarch Imperial හිදී සාර්ථකව පැවැත් වේ
ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගිය ඔක්තෝබර් 28 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර එහි තේමාව වූයේ “Ambassadors of Sales – The Force Behind the Figure” හෙවත් “විකුණුම් තානාපතිවරු – සංඛ්‍යාවන් පිටුපස ඇති […]
IT Gallery විසින් සංවිධානය කළ ‘IT Gallery – Hikvision Partner 2025’ සමුළුව සාර්ථකව පැවැත්වේ
මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ සන්නාමයක් වන IT Gallery Computer (Pvt) Ltd විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන IT Gallery – Hikvision 2025 හවුල්කාර සමුළුව පසුගිය දා සාර්ථකව නිමා විය.දේශීය ආරක්ෂක තාක්ෂණික කර්මාන්තයේ විශිෂ්ටත්වය,නවෝත්පාදනය සහ හවුල්කාරීත්වය මෙම සමුළුව මඟින් උත්කර්ෂවත්ව සමරනු ලැබේ.2017 වසරේ දී මෙම සමුළුව මුල් වරට පැවැත්වුණු අතර එතැන් සිට අද දක්වා […]
Alumex PLC සහ Port City Colombo ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් පියවර ගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC වගකීම් සහිත අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ රටේ වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීම සඳහා භාවිත කළ බීම ටින් (UBC) එකතු කිරීමේ බඳුන් Port City Colombo වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. භාවිත කළ බීම ටින් නිවැරදි ලෙස බැහැර කිරීමට දිරිගැන්වීම සඳහා, Marina […]







