ඡායාරූප විස්තරය: (වමේ සිට දකුණට) තාරක වර්ණකුලසූරිය, කාණ්ඩ කළමනාකරු ඩිජිටල් නිෂ්පාදන – සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, ශනිල් පෙරේරා අලෙවි අධ්යක්ෂ – සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, මහේෂ් විජේවර්ධන ප්‍රධාන විධායක නිලධාරී – සිංගර් සමූහය, යැං මින්, ප්‍රධාන විධායක නිලධාරී – ZTE ලංකා පුද්ගලික සමාගම, යොන්කේ ෂුවාං, ප්‍රධාන ගිණුම් කළමනාකරු – ZTE ලංකා පුද්ගලික සමාගම, සමිත් ප්‍රනාන්දු, […]
Latest News Sinhala
Startup Genome විසින් 2021 වර්ෂය සදහා ගෝලීය නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධති වාර්තාව එළි දක්වයි
ගෝලීය නවෝත්පාදන ප්‍රතිපත්ති උපදේශක සහ පර්යේෂණ සමාගමක් වන Startup Genome විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහයෝගයෙන් යුතුව 2021 වර්ෂය සදහා ගෝලීය නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධති වාර්තව දියත් කරන ලදී.මෙහි ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක පරිසර පද්ධතිය පිලිබඳ ප්‍රධාන කරුණු ඇතුළත් වූ අතරම ශ්‍රී ලංකාවේ තාක්ෂණ ව්‍යාපාර සදහා වලංගු අධ්‍යනයක් ලෙස ද හදුනා ගත […]
Counterpoint දත්ත වලට අනුව realme ප්‍රථම වතාවට ගෝලීය ස්මාර්ට්ෆෝන් ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානයට
ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, කර්මාන්ත විශ්ලේෂණ සමාගමක් වන Counterpoint හි Q3 2018 සිට Q2 2021 දක්වා වූ දත්ත අනුව වසර තුනක කාලයක් ඇතුලත ගෝලීය ස්මාර්ට්ෆෝන් ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානයට පැමිණ ඇත. එය ගෝලීය වේදිකාවක ස්මාර්ට්ෆෝන් සන්නාමයක් විසින් සිදු කළ පෙර නොවූ විරූ ජයග්‍රහණයකි. ෂෙන්සෙන් මූලස්ථානය කරගත් කුඩා ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු […]
“ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා” ප්‍රවර්ධන වැඩසටහන තුලින් අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ අරමුණින් ටැබ් ලබා දීමේ වැඩසටහනක්
“ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා” පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන ප්රමුඛ පෙළේ මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින් 2021 සැප්තැම්බර් මස 01 වන දින සිට නොවැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක කෙරේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සහභාගිවන්නන්ට තම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. කොවිඩ් – 19 තත්වය […]
අද්විතීය විශේෂාංග රැසක් සමඟ එන Huawei හි Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථන
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයකින් වන Huawei විසින් සිය පාරිභෝගිකයින් වෙත විශිෂ්ට තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව පුළුල් පරාසයක විහිදුනු ස්මාර්ට් දුරකථන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මේ අතර, මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇති අතර, එයට හේතුව වන්නේ අවම මිල පරාසයක් යටතේ උසස් […]
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM DIGIS 2.1 දියත් කරයි
අනාගතයට සූදානම් ශ්‍රී ලංකාවක් බල ගැන්වීම ශ්‍රී ලංකාවේ අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2021 සැප්තැම්බර් 16 වන දින අන්තර්ජාලය මගින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ, ශ්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ඩිජිටල් ත්‍යාග ප්රදානෝත්සවය වන SLIM DIGIS 2.1 දියත් කරන ලදී. නව නිපැයුම් සහ කුසලතාවන් හඳුනාගෙන ඩිජිටල් අලෙවි අංශයේ වෘත්තිකයින්ට නිසි […]
කොවිඩ් වසංගතයට ගොදුරු වූ ප්රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා හේමාස් කන්සියුමර් අඛණ්ඩව සිය දායකත්වය සපයයි.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුල හැකිතාක් ප්‍රජාවන්ට සහන සැලසීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් විසින් අඛණ්ඩ පරිත්‍යාග මාලාවක් හරහා ආධාර උපකාර සිදු කරන ලදී. 2020 දී කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, වසංගතයෙන් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ, පුද්ගලික සත්කාර නිෂ්පාදන ලබා දීම මගින් ද සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමෙන් ද හේමාස් කන්සියුමර් විසින් සිය […]
සුපැහැදිලි ඡායා රූපකරණයේ නවමු අත්දැකීම් සමඟ vivo Y53s එළි දකී
ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වන Y53s තාරුණ්‍යයේ සිතුම් පැතුම් හා අපේක්ෂාවන් සපුරාලිමටම පෙරමුණ ගෙන සිටින Y කාණ්ඩය යටතේ මෙරටට හඳුන්වා දෙන බව නිවේදනය කළේය. Y53s, 64MP Rear Camera එකකින් සමන්විතව සුපැහිදිලි ඡායාරූපකරණ අත්දැකීමක් ලබා දීම සඳහා Eye Autofocus විශේෂාංගය සමඟ පැමිණි Y කාණ්ඩයේ පළමු ස්මාර්ට් ජංගම […]
VIVO ANNOUNCES THE LAUNCH OF Y53s IN SRI LANKA: THE BEST SOCIAL ENTERTAINMENT PARTNER FOR CLEAR PHOTOGRAPHY, LONG-LASTING AND SWIFT EXPERIENCE
Available with 8GB + 4GB extended RAM^, 33W FlashCharge and 3D Dazzling Colors – Deep Sea Blue and Fantastic Rainbow vivo, the leading global smartphone brand, today announced the launch of its latest smartphone Y53s under the umbrella of youth-oriented Y series in Sri Lanka. The Y53s is equipped with a 64MP Rear Camera* and […]
අද්විතීය විශේෂාංග රැසක් සහිත Huawei හි නවතම Tablet PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට
ලොව ප්රමුඛ තාක්ෂණික සේවා විසඳුම් සැපයුම්කරුවකු වන Huawei විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වන Huawei MatePad 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ. මේ වන විටත් වෘත්තීය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු ඇතුළු ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවක් සඳහා ගැළපෙන උසස් විශේෂාංග රැසකින් සමන්විත පරිගණක රැසක් Huawei විසින් දේශීය වෙළඳ පොළට හඳුන්වා දී ඇත. වර්තමානයේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තාක්ෂණික […]