Latest News Sinhala

DIMO පිරිනමන PESHA පාඨමාලාව සදහා IHK ජර්මනිය සහ AHK ශ්‍රී ලංකාවෙහි අනුමැතිය ලැබේ.

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි  තාක්ෂණික නිපුණතා ඇකඩමිය (DATS) විසින් පිරිනමනු ලබන “Plant Engineering for Sanitary Heating and Air Conditioning”  (PESHA)  ඩිප්ලෝමාව ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (IHK) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK ශ්‍රී ලංකා) මගින්  A කාණ්ඩයේ විදේශයන්හි ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස […]

Latest News Sinhala

99x සමාගම VMware Workspace ONE හා සම්බන්ධ වේ

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යවසාය මෘදුකාංග නවෝත්පාදකයෙකු වන VMware, Inc. (NYSE: VMW)  නිවේදනය කර සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලොව ප්‍රමුඛ නිෂ්පාදන ඉංජිනේරු සහ තාක්ෂණ සමාගමක් වන 99x සමාගම විසින් ලොව පුරා විසිරුණු සිය ගනුදෙනුකරුවන්ට වඩාත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, VMware Workspace ONE වෙත යොමුවී ඇති බවයි. කොවිඩ් 19 වසංගත තත්වයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ, ශ්‍රී […]

Latest News Sinhala

One Galle Face Mall හි පිහිටි Huawei Experience Store අලුත් වෙයි

සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සෑම විටම උසස්ම තත්වයේ තාක්ෂණික අත්දැකීම් හිමිකර දෙන ලොව  ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග නිෂ්පාදකයකු වනු Huawei විසින්, කොළඹ One Galle Face Mall හි පිහිටි සිය Experience Store සඳහා නව මුහුණුවරක් එක්කර ඇත. එළඹෙන වසර වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ තාක්ෂණික සේවාවන් එකම වහලක් යටින්, කඩිනමින්ම ඉටු කරගැනීමේ අවස්ථාව ලබාදෙමින්  Huawei […]

Latest News Sinhala

ටොයොටා ලංකා සමඟින් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් එක්වෙමින් “ටොයොටා InsureX මෝටර් රක්ෂණ” පැකේජය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් ද්විත්වයක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ ටොයොටා ලංකා  එකට එක්ව සිය පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද රැසකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සම-සන්නාම රක්ෂණ විසඳුම් පැකේජයක් හඳුන්වා දී ඇත. අදාළ සේවා දියත් කිරීමේ වැඩසටහන ටොයොටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි. මෙහිදී හඳුන්වා දුන් නව ටොයොටා InsureX රක්ෂණ පැකේජය හරහා නිෂ්පාදිත වර්ෂයේ සිට […]

Latest News Sinhala

පළමු Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ

ලෝකයේ ටයර් තාක්‍ෂණයේ ප්‍රමුඛයා වන Michelin, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු නවීනතම Michelin ටයර් සේවා (MTS) මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කුසුම් ටයර්ස්, අංක 822, කොළඹ – නුවර පාර, තොරණ හන්දිය, කැලණිය යන ස්ථානයේ පිහිටා ඇත. එය […]

Latest News Sinhala

ස්වදේශී කර්මාන්තායතනය විසින් සතොස කොහොඹ සබන් බෙදා හැරීමට/අලෙවි කිරීමට හා නිෂ්පාදනයට එරෙහිව ලංකා සතොස සහ රීබෝන් ලංකා සමාගමට එරෙහිව බුද්ධිමය දේපළ හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් දෙවන වරටත් වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක අධික කාලයක් ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින්   දෙවෙනි වරටත් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීම/අලෙවි කිරීමට‍ එරෙහිව වාරණ නියෝග කිහිපයක් ලබා ගෙන තිබේ. 2021 දෙසැම්බර් මස 15 වන දින කොළඹ වාණිජ මහාධිකරණ […]

Latest News Sinhala

MSI වෙතින් අද්විතීය විශේෂාංග රැසකින් යුත් ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් වෙළඳ පොළට නිකුත් කරයි

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත. අන්තර්ගත නිර්මාණකරණය (content creation), ගෙමින්ග් (gaming) සහ ග්‍රැෆික් නිර්මාණකරණය (graphic design) සඳහා වඩාත් සුදුසු මෙම නවතම ලැප්ටොප් මාදිලි වන්නේ Bravo 15, Delta 15 සහ Creator Z16 Laptop ය.  Bravo 15 සහ […]

Latest News Sinhala

TCL 20 Pro 5G දුරකථනය CES 2022 නවෝත්පාදන සම්මානය දිනා ගනී

Consumer Electronic Show (CES) ලෝකයේ ප්‍රබලතම තාක්ෂණික ඉසව්ව වන අතර එය තාක්ෂණික ක්ෂේත්‍රයේ පෙරළිකාරයින්, ගෝලීය නවෝත්පාදකයින් සහ ලොව අංක එකේ වෙළඳ සන්නාමයන් එකිනෙකා හමුවන තරඟකාරී අවස්ථාවකි. 2022 වර්ෂය සඳහා  CES 2022 නවෝත්පාදන සම්මානය හිමි කර ගැනීමට මීළඟ පරම්පරාවේ ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථනය වන TCL 20 Pro 5G සමත් වූ අතර එහි ප්‍රබල අඟල් 6.67 AMOLED තිරය […]

Latest News Sinhala

පාරිභෝගිකයා වෙතට නවතම තාක්ෂණික අත්දැකීම් එක් කරමින් Huawei සර්විස් සෙන්ටර්ස් අලුත් වෙයි

ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින් නවෝත්පාදන පදනම් කරගත් නිෂ්පාදන හා සේවා රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම සෑම පාරිභෝගිකයෙකු වෙතම උසස් සේවාවක් ලබාදීම Huawei හි ප්‍රමුඛ අරමුණක් වන අතර,  ඔවුන්ගේ දිවයින පුරා විසිරුණු සේවා මධ්‍යස්ථානයන්හි සේවක මණ්ඩලය Huawei ඉහළ මට්ටමේ සේවා විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික […]

Latest News Sinhala

EVOKE විසින් මෙරට ප්‍රථම වරට SLT-MOBITEL ගෘහස්ථ දුරකථන සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දෙයි

මූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හා එක්ව SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම සහයෝගීතාවය […]