Latest News Sinhala

ශ්‍රී ලාංකීය තාක්ෂණික සැපයුම්කරුවෙකු වන OKLO විසින් Ceylon Tea විද්‍යුත් වෙන්දේසිය ප්‍රභල ඩිජිටල් වේදිකාවක් බවට පත් කරයි

ශ්‍රී ලංකාවේ තේ වෙන්දේසි ඉතිහාසයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Colombo Tea Traders Association (CTTA) සිය අන්තර්ජාල වේදිකාව වඩාත් ඒකාබද්ධ වූ අති නවීන විද්‍යුත් වෙන්දේසි වේදිකාවක් දක්වා වැඩිදියුණු කර ඇති අතර ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය  තාක්ෂණික හවුල්කරුවෙකු වන OKLO මේ සඳහා පෙරමුණ ගන්නා ලදී. OKLO විසින් 2019 දී R&D ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඕනෑම කර්මාන්තයකට සිය සම්ප්‍රදායික […]

Latest News Sinhala

Vivo හි සුවිශේෂීත්වය සහ 2022 ඉදිරි දැක්ම පිළිබඳව Vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා සමඟ කතා බහක්

1.  Vivo   ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුලු වී වසර 4 ක් ගතවී තිබෙනවා, එම කාලය තුල  Vivo   වෙළඳපොළ තුල ස්ථාපිත වුනේ කෙසේද? විදේශීය වෙළඳපොල තුල  Vivo  වර්ධනය වන්නේ කෙසේද? අපි දකුණු ආසියාවේ අපේ ගමන ඇරඹුවේ 2014 අප්‍රේල් මාසයේදී, ඉන් පසු යුරෝපය, පැසිෆික් ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ලතින් ඇමරිකාව සහ අනෙකුත් ප්‍රදේශ කරා වත්‍ාප්ත වී සිටිනවා. දකුණු ආසියාව සහ අග්නි […]

Latest News Sinhala

ස්වයංක්‍රීය අනුකූලතාවන් තුළින් අල්ලස, දූෂණය සහ ආයතනික අවදානම් අවම කිරීම සඳහා Comfie ඉදිරිපත් වෙයි

ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’,  3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි.  ශ්‍රී ලංකාව […]

Latest News Sinhala

ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක ඇමතුම් කාලයක් සමඟින් “හරි කතා” විප්ලවීය පැකේජය හඳුන්වා දෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය ජාලය තුළ ඇමතීම සඳහා  පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ දමමින් හඳුන්වා දෙන ලද මෙම නව පැකේජය මඟින් ඕනෑම ජාලයකට ඇමතීමට මිනිත්තු 1000 ක අද්විතීය […]

Latest News Sinhala

මොරටුව විශ්වවිද්‍යාලය සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම DP Foundation ශ්‍රී ලංකාව තුළ නිපුණතා පුර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ පළමු පියවර තබයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 ජනවාරි 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ […]

Latest News Sinhala

ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වන කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතිය සෞඛ්‍ය සේවා ආයතන හරහා අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට

පිළිකා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් ගිලිහී යාම සිදුවේ. ඒ හේතුවෙන් වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම සඳහාත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහාත්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක සන්නාමයක් වන කුමාරිකා, […]

Latest News Sinhala

අභියෝග නොතකමින් පැල්වත්ත කිරි වෙතින් ස්ථාවර නිෂ්පාදනයක්

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ  දැවැන්තයා වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, සිය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්,  වාර්ෂික “Lean Season of December-April” සමය තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීමට සමත් වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින්  පැල්වත්ත කිරි නිෂ්පාදන  සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා ප්‍රකාශ කළේ, “පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීම නිසා පැල්වත්ත […]

Latest News Sinhala

MSI විසින් 12 වන පරම්පරාවේ නවතම Gaming සහ Creator ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

“Gameverse” මැයෙන් සංවිධානය කරන ලද නිල වැඩසටහනකදී, ලොව ප්‍රමුඛතම තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන MSI විසින්  12th Gen Intel® Core™ H series ප්‍රොසෙසර් සහිත නවීන විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  පරිගණක ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන් වෙනුවෙන් සහ ව්‍යාපාරික කාර්යයන් සඳහා අවශ්‍ය ඉහළ කාර්යක්ෂම බවකින් යුත් වූ තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ගෝලීය […]

Latest News Sinhala

Vivo 2022 වසර සඳහා සිය තාක්ෂණික ප්‍රවණතා එළිදක්වයි.

වෙනස්වීම යනු ජිවිතයේ එකම ස්ථීර සාධකය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද එය එසේම අදාල වේ.  පවතින නව යුගයේ ගෙවී යන සෑම දිනයක් පාසාම ස්මාර්ට්ෆෝන් ආශ්‍රිත නවෝත්පාදනයන් අපට දක්නට ලැබේ. සන්නිවේදන මාධ්‍යයක් පමණක්ව පැවති ස්මාර්ට්ෆෝන්, අද වන විට එදිනෙදා ජිවිතයට අත්‍යවශ්‍යම නවෝත්පාදනයක් බවට පත්ව තිබේ. අද වන විට අනර්ඝ තත්ත්වයේ කැමරාවක්, ගුණාත්මක බැටරියක් සහ සිත් ඇදගන්නා සුළු […]