Latest News Sinhala

DIMO අඛණ්ඩව නව වන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO විසින් ජයග්‍රාහී නව වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුලදී DIMO විසින් දිනා ගත් සම්මාන අතරට අඛණ්ඩව දෙවන වතාවටත් Best Workplace 2021’ සම්මානයද   Excellence in People Initiatives – Talent Attraction & Onboarding සහ Excellence in People Initiatives – Inclusive Culture යන […]

Latest News Sinhala

Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී DIMO සම්මානයට පාත්‍ර වේ

පසුගියදා පැවති Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී “General Distributor Award” කාණ්ඩය යටතේ නැවත වරක් ඇගයීමට පාත්‍ර  වීමට DIMO සමත් විය. මෙහිදී ඉහළ පාරිභෝගික තෘප්තිමත් බව සහ කලාපීය සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට DIMO හට හැකියාව ලැබී තිබේ.  එහි ප්‍රතිඵලයක් ලෙස “General Distributor Award” කාණ්ඩය යටතේ හොඳම සේවා විශිෂ්ටතා සම්මානය DIMO හට හිමි විය. […]

Latest News Sinhala

තාක්ෂණික විශේෂාංග රැසක් සමඟින් එන Huawei Nova 7i සහ Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන දැන් වෙළඳ පොළේ

Huawei Nova  ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ.   Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පරිශීලකයාට තාක්ෂණික විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම නවමු අත්දැකීමක් එක්කරනු ලබයි. මෙම දුරකථන ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකථන වන්නේ Huawei Nova 7i   සහ Huawei Nova 7 SE ය. […]

Latest News Sinhala

Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2021 වැඩසටහන දියත් කරයි

මෙවර වැඩසටහන සඳහා දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18ක් සුදුසුකම් ලබයි ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ තරුණ තරුණියන්  තොරතුරු සහ සන්නිවේදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව දියත් කරන ප්‍රධානතම ගෝලීය සමාජ සත්කාරක වැඩසටහන වන HUAWEI Seeds for the Future […]

Latest News Sinhala

Huawei MateView GT 27 මොනිටර් නුදුරේදීම දේශීය වෙළඳ පොළට

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසේ. ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27  මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණය කොට ගෙන ඇත. පුළුල් තිරයක […]

Latest News Sinhala

වඩාත් පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා Huawei විසින් MeeTime හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් එක හරහා Wi-Fi […]

Latest News Sinhala

සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශූරයන්ට කිරුළු පළඳයි

සිංගර් විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කරන ලද ‘Just Like Mom’ වැඩසටහනේ දෙවන අදියර වූ, cook-off චැලේන්ජ් අවසන් තරඟය පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන්  අතුරින් ලබුකොළ පිරවුම පිළියෙළ කල සචිනි නුවරපක්‍ෂ සමස්ත තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස වටිනා රන් කාසියක් හිමිකර ගැනීමට සමත්විය. ‘Just Like Mom’ වැඩසටහන රට පුරා සිටින තරුණ තරුණියන්ට, මව්වරුන් […]

Latest News Sinhala

සෙනෙහසින් උපන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් ළදරුවන් සඳහා බේබි ෂෙරමි සහයෝගය

පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර, එම නිෂ්පාදන අතර ඩයපර්ස්, ෂැම්පු, සබන්, […]

Latest News Sinhala

එලායන්ස් ෆිනෑන්ස් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් තිරසාර ව්‍යාපෘති රැසක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් PLC සමාගම (AFC), ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හට විශිෂ්ඨතම  මූල්‍ය සේවා විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථිකය වෙත සුවිසල් දායකත්වයක් සපයමින් සිටියි. ජනතාවගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක සහ කඩිනම් මුල්‍ය සේවා රැසක් ක‍්‍රියාත්මක කරමින් […]

Latest News Sinhala

EVOPLAY – ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය විනෝදාස්වාද ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යය

දුරකතන සේවා සමාගම් සඳහා අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් විවිධ පාරිභෝගික කාණ්ඩයන් ඉලක්ක කරගත් ඩිජිටල් විනෝදාස්වාද සේවා විටින් විට වෙළඳ පොළට හඳුන්වා දෙමින් සිටියි.  EVOPLAY යනු එහි  නවතම සේවා දියත් කිරීම වන අතර මෙය සුවිශේෂී වන්නට හේතුව නම් ඒ හරහා පුළුල් […]