Latest News Sinhala

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමුවරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින් […]

Latest News Sinhala

උපාධිධාරීන්ට විදේශ රැකියා අවස්ථා ලබා දෙමින් DIMO Academy සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි

DIMO හි අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පවත්වන ලදී. German Automobile mechatronics ඩිප්ලෝමාව සහ Automobile mechatronics  සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්විය. සිය සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ඩී.ජී.කසුන් ඉන්දුජ වික්‍රමරත්න, යූ.එල්.ඩී.චමත් මිලින්ත ගුණසිංහ සහ සියඹලාපිටියගේ ඉෂාන් පියෙත්‍රෝ සිල්වා යන සිසුන් මෙම උපාධි […]

Latest News Sinhala

නව පරිවර්තන යුගයක් සනිටුහන් කරමින් St. Anthony’s Industries Group හි නව ලාංඡනය ඉදිරිපත් කරයි

1930 දශකයේ සිට අද දක්වා පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන St. Anthony’s Industries Group (Pvt) Ltd විසින් සිය නව ලාංඡනය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වන ලදී. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්තය සංවර්ධනය සඳහා ආයතනය  තුළ තිබෙන නොසැලෙන කැපවීම මේ ඔස්සේ මැනවින් සංකේතවත් වන අතර මෙම සන්ධිස්ථානය සමූහයේ නව යුගයක් සනිටුහන් කරනු ඇත. මේ […]

Latest News Sinhala

දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතරව සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා මේ මහාර්ඝ උපාංගය ජීවිතයට ළංකරගත්, එයින් ජීවිතය ගොඩනඟාගත් ශ්‍රී ලාංකේය කතුන් දහස් ගණනකි. මේ සමීප සබඳතාව හොඳින් දැන හඳුනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝක කාන්තා දිනය වෙනුවෙන් […]

Latest News Sinhala

DIMO Healthcare සහ Varian එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාරවල පරිවර්තනීය වෙනසක් ඇති කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, Siemens Healthineers සමාගමක් වන Varian සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග ආශ්‍රිත විකිරණ කටයුතු (radiation oncology) පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අති නවීන ප්‍රතිකාර විසඳුම් හඳුන්වා දෙනු ලැබීය. ගෝලීය පිළිකා රෝග අධ්‍යයන විද්‍යා (Oncology) අංශයේ  ප්‍රමුඛයෙකු වන Varian, සිය […]

Latest News Sinhala

Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි

පිරිමි ඇඳුම් සඳහා ශ්‍රී ලංකාවේ නිවහන වන Shirtworks (SWX) සිය කොළඹ 04හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු  කළේය. SWX විසින් ED’s Array, Leonardo, […]

Latest News Sinhala

Rainbow Warrior නෞකාවේ චාරිකාවක් සමඟින් Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ වේ

Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී  ‘දේශගුණය […]

Latest News Sinhala

USSEC හි SUSTAINASUMMIT 2024 තිරසාරත්වය හා ආහාර පද්ධති සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරයි

එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Sustainasummit 2024 සමුළුව සඳහා සහභාගීවීම අරමුණු කරගනිමින් කෘෂි අංශයේ ව්‍යාපාරිකයින් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ඩුබායි වෙත රැස්වන ලදී. මෙහිදී ස්මාර්ට් සංරක්ෂණ මූලාරම්භයන් , තිරසාර කෘෂිකර්මික පිළිවෙත් , ආහාර වගාවේ නව නිෂ්පාදන ප්‍රගතීන් මෙන්ම බෙදාහැරීම හා පරිභෝජනය යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන […]

Latest News Sinhala

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම ආරම්භ කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි. – වාර්ෂිකව විදුලි ඒකක බිලියන 81ක් උත්පාදනය කිරීම සඳහා ඛාවඩා හි පිරිසිදු බලශක්තිය 30 GW සංවර්ධනය කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කරයි. – මෙමඟින් ඉන්දියාවේ නිවාස මිලියන 16.1ක් පමණ බලගැන්වීමට හැකියාව ලැබෙන අතර වාර්ෂිකව කාබන් විමෝචනයෙන් ටොන් මිලියන 58ක් පමණ වළක්වා ගත […]