සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රථ වාහන අමතර කොටස් ඇණවුම් හා සම්බන්ධ ණයවර ලිපි පහසුකම් ස්ථාපිත කිරීමේ දී මතු වන දුෂ්කරතා පිළිබදව සිය අවධානය යොමු කරයි. බැංකු විසින් පනවන මෙම නිල නොවන සීමා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රථවාහන නඩත්තු කිරීමේ කටයුතු අඩපණ වී ඇති අතර එය භාණ්ඩ සහ පුද්ගල ප්‍රවාහනය ඇතුළු සමස්ත ආර්ථිකයටම සෘජුව බලපෑමක් […]
Latest News Sinhala
IIT ආයතනයේ 27 වන උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, ඔවුන්ගේ 27වන වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්විණි. වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා එක්ව පැවැත්වුණු මෙම උපාධි ප්‍රධානෝත්සවය තුළදී, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිය, පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධිය , ව්‍යාපාර […]
ශ්‍රී ලංකාවේ ප්‍රථම කෝපි උළෙල තුලින් “දේශීය කෝපි” ප්‍රවර්ධනයට පියවර
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ සංවර්ධන වැඩසටහන වන වෙළඳපල සංවර්ධන පහසුකම (MDF), ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය සමඟ සහයෝගීව කටයුතු කරන අතර , ශ්‍රී ලංකාවේ කෝපි අංශයේ නියෝජිතයින් 100 කට අධික පිරිසක් ප්‍රථම ‘ශ්‍රී ලංකා කෝපි උළෙල’ සඳහා එක් කර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ “විශේෂිත කෝපි” සහ “නැවත නැඟී එන කෝපි” සංස්කෘතිය සැමරීමක් වන මෙම උත්සවයට […]
ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් හේමාස් සිය කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කරයි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ ස්වභාවික පුනර්ජනන ව්‍යාපෘතියේ සන්ධිස්ථානයක් සාක්ෂාත් කරගනිමින් 2022 පෙබරවාරි 02 වන දින, ලෝක තෙත්බිම් දිනය සමරන ලදි. මෙම පස් වසරක ව්‍යාපෘතිය සඳහා බේබි ෂෙරමි සහ කුමාරිකා යන සන්නාම ද්විත්වය අනුග්‍රාහකත්වය දක්වන ලදි. ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය බොහෝ කුරුළු ලෝලීන් හට […]
SHAKO Riding Helmets දැන් ශ්‍රී ලංකාවේ
SLS සහතිකය සහිතව වෙළඳපලට පැමිණෙන SHAKO හෙල්මට් 100% ක් පරීක්‍ෂණ ආශ්‍රයෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත. සැහැල්ලු බරක් සහ දිගු කල් පැවැත්මක් ඇති SHAKO හෙල්මටයේ වැඩිදියුණු කල, ඉහළ ඝනත්වයකින් යුත් EPS ලයිනරය මගින් ධාවකයාට උපරිම ආරක්‍ෂාවක් ලබාදේ. Anti-Scratch තාක්‍ෂණය මගින් වයිසරය (VISOR) හරහා පැහැදිලි දෘශ්‍යතාවක් ලබා දේ. SHAKO සඳහා යොදා ඇති උසස් තත්වයේ ඇතුලත […]
ලොව සුපතල realme Number Series ස්මාර්ට්ෆෝන් දුරකථන අලෙවිය මිලියන 40 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ වේගයෙන් ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය පළමු වන මෙහෙයුම් වසර සමරුවේ, ගෝලීය වශයෙන් ජනප්‍රිය realme “Number smartphone” ජංගම දුරකථන පෙළෙහි අලෙවිය මිලියන 40 ක්ද වාර්තා කරමිනි. ජනප්‍රිය realme “Number smartphone” ශ්‍රේණියේ පළමුවන ස්මාර්ට්ෆෝන් දුරකථනය වන ‘realme 1’, 2018 මැයි මාසයේ දී හඳුන්වා දෙනු ලැබුවේ අඟල් හයක […]
vivo Tokyo R&D මධ්‍යස්ථානය වෙත පිවිසෙමු
Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්‍ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද? ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක් සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ග […]
ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.
Global Solutions යනු අක්කරේපත්තුව පදනම් කරගත් Event Management සමාගමක් වන අතර ඔවුන් පසුගියදා සිය නව ව්‍යාපාර අංශයක් ද ආරම්භ කරමින් සිය නැවුම් පලතුරු යුෂ, කෝඩියල් සහ බීම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දී ඇත. අවස්ථා කළමනාකරණයේ පරිපුර්ණ සේවාවක් ලබා දීමේ Global Solutions හි අරමුණ මෙම ආහාර නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ විවිධාන්ගිකරණයට ලක් කරමින් සපුරා ගැනීමට ඔවුන් සමත්ව […]
DIMO CERTIFIED වෙතින් රථ වාහන හිමියන්ට නව අපේක්ෂාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO, හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් ලියාපදිංචි සුඛෝපභෝගී යුරෝපීය රථවාහන ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත. 2019 දී DIMO CERTIFIED නැවත දියත් කිරීමත් සමග DIMO සමාගම විසින් පසුගිය වසර 10 තුළ ලියා පදිංචි කර ඇති තෝරාගත් සහ හොඳින් නඩත්තු කරන ලද සුඛෝපභෝගී Mercedes-Benz […]
Huawei විසින් ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල හා එක්ව 5G, Cloud සහ AI තාක්ෂණයන් භාවිතයෙන් ඩිජිටල්කරණය වේගවත් කළ හැකි ආකාරයන් පිළිබඳ සාකච්චා පවත්වයි
නව්‍ය තාක්‍ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS, CSSL වැනි ආයතනද එක්ව ඇත. […]