දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි යන, “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය මව්පියවරුන් වෙත ගෙන යාමට කැපවී සිටින සන්නාමයකි. පසුගිය වසරේ මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා වීමත් සමඟ, එම දරු පැටවුන් උදෙසා වසරක කාලයක් […]
Latest News Sinhala
අද්විතීය Huawei Nova 9 SE ස්මාර්ට් දුරකථනය සහ MateBook D 15 ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි
ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසක් එක් කළ Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්‍රිය කරන මධ්‍ය පරාසයේ Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක් […]
Huawei විසින් ආසියානු පැසිෆික් කලාපයේ සංවර්ධනය උදෙසා කර්මාන්තකරුවන් හා එක්ව අවබෝධතා ගිවිසුම් 17කට අත්සන් තබයි
පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් ඩිජිටල් නවෝත්පාදන කොන්ග්‍රසය සඳහා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් විවිධ කර්මාන්ත හා රාජ්‍ය නිලධාරීන් 1,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් විසින් ඩිජිටල් පරිවර්තනයේ අභියෝගවලට මුහුණ දීම සඳහා නව්‍ය තාක්‍ෂණයන් භාවිතා කිරීමේ අභියෝග සහ අවස්ථා පිලිබඳ සිය අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. මෙහිදී අදහස් දැක්වූ Huawei Asia Pacific Enterprise Business […]
Huawei launches stylish Nova 9 SE and 11th Gen MateBook D 15 in Sri Lanka
Huawei, the innovative technology brand recently launched the stylish Nova 9 SE smartphone and latest MateBook D15 laptop further expanding its popular tech product range. Nova 9 SE is the newest mid-range addition to Huawei’s Nova smartphone range. The smartphone is defined by a powerful camera system, innovative features and a stylish design that appeal […]
දේශීය කිරි කර්මාන්තයේ අනාගතය පිළිබඳ සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමය කනස්සල්ලෙන්
දේශීය කිරි කර්මාන්තය යනු, රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම දේශීය ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකරමින් සිටින ප්‍රමුඛ කර්මාන්තයකි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින විදේශ විනිමය සංචිත ගැටලුව හමුවේ වූ ආර්ථික අර්බුධ හේතුවෙන්, දේශීය කිරි කර්මාන්තය ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක මෙහෙයුම් කඩාවැටීමට ලක්ව ඇත. විශේෂයෙන්ම, ඉහළ යන මිල ගණන්, සත්ව ආහාර සහ විටමින් […]
2022 මැයි 29
මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාවේ මාස 20 ක් ඇතුළත 14 වැනි දරුවා ඝාතනය කිරීමේ ඛේදජනක පුවතත් සමඟ, රාජ්‍ය ආයතන වල සම්පූර්ණ අකර්මන්‍යතාවය පිළිබඳව අප කම්පනයට පත් වන අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් (NCPA) ඉල්ලා සිටින්නෙමු. බොහෝ රටවල ළමා අපයෝජනයන් සිදුවීම මහත් කනස්සල්ලකි. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඇතුළු ජන මාධ්‍යවල […]
Huawei APAC Digital Innovation Congress: Innovation for a Digital Asia Pacific
The Huawei APAC Digital Innovation Congress, jointly held by Huawei and the ASEAN Foundation, began today, gathering over 1,500 government officials, experts, researchers, partners, and analysts from more than 10 countries in the Asia-Pacific region to explore the future of digital innovation and the digital economy. Topics included ongoing advancements in ICT, speeding up digital […]
හච්, TikTok සහ අනෙකුත් සමාජ මාධ්‍ය සඳහා සිය නවතම අන්තර්ජාල සැලැස්ම හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, ‘Non-Stop Super Combo’ පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වන ‘TikTok’ වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දෙයි. ගෝලීය වශයෙන් […]
සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්, ලොව ප්‍රසිද්ධ Dahua සන්නාමයේ ආරක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම්, දේශීය පාරිභෝගිකයා වෙතට ළඟා කරමින් නවතම Dahua Concept Store විවෘත කරන ලදී. ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස Real Vision Pvt (Ltd) සමාගම විසින් සිංගර් සමඟ එක්ව විවෘත කරන ලද මෙම ප්‍රදර්ශනාගාරය, නො. 120, ගාලු පාර, කොළඹ 04 ලිපිනයෙහි පිහිටා ඇත. උසස් තත්වයේ ආරක්ෂණ, නිරීක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම් සොයන පාරිභෝගිකයින් වෙතට, පුළුල් පරාසයක විසඳුම් රැසක් […]
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!අප්‍රේල් 2022, කොළඹ, ශ්‍රී ලංකාව. පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක්‍රම හරහා, […]