Adani Green Energy Sri Lanka Ignites a Green Revolution with Pooneryn Wind Energy Power Project. In a groundbreaking stride towards a greener tomorrow, Sri Lanka Sustainable Energy Authority (SLSEA) has approved to grant the Energy Permit to Adani Green Energy (Sri Lanka) Limited for its monumental $355 million, 234MW Pooneryn Wind Energy Power Project, nestled […]
Latest News Sinhala
Rainbow Warrior නෞකාවේ චාරිකාවක් සමඟින් Greenpeace දකුණු ආසියාතික කාර්යාලය කොළඹදී ආරම්භ වේ
Greenpeace දකුණු ආසියාතික ප්‍රාදේශීය කාර්යාලය පෙබරවාරි 13වැනි දින කොළඹදී ආරම්භ කළ අතර එහි ආරම්භය සුප්‍රසිද්ධ Rainbow Warrior නම් නෞකාවේ චාරිකාවත් සමඟින් සනිටුහන් වීම විශේෂත්වයකි. Rainbow Warrior නෞකාවේ පැවැති සමාරම්භක අවස්ථාවේදී දකුණු ආසියාතික කලාපයේ ‘වගවීම සහ ඔරොත්තු දීමේ හැකියාව’ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රබෝධමත් ගමනක් සඳහා වේදිකාව සකස් කෙරිණි. එමෙන්ම ඉදිරි දින 06 තුළදී ‘දේශගුණය […]
USSEC හි SUSTAINASUMMIT 2024 තිරසාරත්වය හා ආහාර පද්ධති සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරයි
එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Sustainasummit 2024 සමුළුව සඳහා සහභාගීවීම අරමුණු කරගනිමින් කෘෂි අංශයේ ව්‍යාපාරිකයින් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ඩුබායි වෙත රැස්වන ලදී. මෙහිදී ස්මාර්ට් සංරක්ෂණ මූලාරම්භයන් , තිරසාර කෘෂිකර්මික පිළිවෙත් , ආහාර වගාවේ නව නිෂ්පාදන ප්‍රගතීන් මෙන්ම බෙදාහැරීම හා පරිභෝජනය යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන […]
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම ආරම්භ කරයි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි. – වාර්ෂිකව විදුලි ඒකක බිලියන 81ක් උත්පාදනය කිරීම සඳහා ඛාවඩා හි පිරිසිදු බලශක්තිය 30 GW සංවර්ධනය කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කරයි. – මෙමඟින් ඉන්දියාවේ නිවාස මිලියන 16.1ක් පමණ බලගැන්වීමට හැකියාව ලැබෙන අතර වාර්ෂිකව කාබන් විමෝචනයෙන් ටොන් මිලියන 58ක් පමණ වළක්වා ගත […]
‘ප්‍රෝටීන් සමඟ විසඳුම්’ යන තේමාව යටතේ ‘ Right to Protein’ 2024 ප්‍රෝටීන් දිනය සමරයි
පස්වන වරටත් යෙදෙන ප්‍රෝටීන් දින සැමරුම වෙනුවෙන් පෝෂණ සුරක්‍ෂිතතාවයේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම සහ ඒ සඳහා සෞඛ්‍ය විසඳුම් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව තවදුරටත් වර්ධනය කරන ලෙස Right to Protein සංවිධායකයන්ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින් ඇතුළු සියලුම පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි. ‘ප්‍රෝටීන් සඳහා ඇති අයිතිය’ මුල් කරගනිමින් U.S. Soybean Export Council […]
සී/සෆෙන්ටන්ස්සමාගමසී/සහේලීස්ෆෙන්ටන්ස්නමින්ඉදිරියට
හේලීස් එකතුවෙන් වසර 7ක අති දැවැන්ත වර්ධනයක් සමඟ අනාගතයට අසමසම වටිනාකම් රැසක්.ශතවර්ෂයකට එහා ගිය උරුමයකට හිමිකම් කියන්නාවූ, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයතම ඉංජිනේරු සේවා සපයන්නෙකු වන ෆෙන්ටන්ස් සමාගම, මෙරට විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන ‘හේලීස් සමූහ ව්‍යාපාරය’ හා එක්වීමත් සමඟ එහි නම හා අනන්‍යතාවය, නෛතික වශයෙන් තම ආයතනය ට එකතු කරගැනීම ආයතනය මෙතෙක් ආ […]
98 Acres Resort and Spa සිය දීප්තිමත් 12 වැනි සංවත්සරය සමරයි
ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අතර නව රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කර එම කලාපය තිරසාර සුඛෝපභෝගී ප්‍රවණතාවයක් වෙත පරිවර්තනය […]
ඇගයුම් සම්මාන රැසක් දිනාගනිමින් Alumex PLC ජයග්‍රාහි වසරක් අවසන් කරයි
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Alumex PLC සම්මාන 14කට අධික ප්‍රමාණයක් දිනා ගනිමින් 2023 වසර අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ ඔවුන් මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා දක්වන ලද කැපවීම මැනවින් තහවුරු විය. 2023 වසරේ පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘2021/2022 […]
අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි
ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ ප්‍රමුඛතම සමාගමක් වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න් අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක […]
DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් තවත් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළහිදී ආයතනික වාර්තාකරණය කෙරෙහි ඔවුන් දක්වන […]