Latest News Sinhala

ශ්‍රී ලංකාව තුල රැහැන් රහිත සන්නිවේදනය සහ ස්වයංක්‍රීයකරණය තීව්‍ර කිරීමට 5G තාක්ෂණය

තාක්‍ෂණික  ලෝකය නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය වෙමින් පරිණාමය වෙමින් පවතී. පළමු පරම්පරාවේ රැහැන් රහිත තාක්‍ෂණය මගින් අපට එකිනෙකා සමග සම්බන්ධවීමට හඬ ලබා දුන් අතර 2G මගින් වචන සහ 3G මගින් ජංගම පරිගණකකරණය ලබා දුනි. 4G මගින් වැඩි වේගයක් යටතේ විවිධ යෙදුම් උපයෝගී කර ගනිමින් එදිනෙදා කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව ලබා දුනි.  දැන්  පැමිණ […]

Latest News Sinhala

Toyota Lanka නවතම සේවා මධ්‍යස්ථානය අනුරාධපුර නගරයේ ස්ථාපිත කරයි.

Toyota Lanka (Pvt) Ltd, යනු ජපානයේ Toyota Group මෝටර් රථ සමාගමේ ශ්‍රි ලංකාවේ බලයත් අලෙවි සමාගම වන අතර ජපානයේ Toyota Tsusho Corporation (TTC) හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් ද වේ. ටොයොටා රථවාහන වලට අදාළ  සියලුම සේවාවන් එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් Toyota Lanka නවතම  සේවා මධ්‍යස්ථානය පසුගියදා අනුරාධපුරයේ  ස්ථාපිත කරනු ලැබීය.  මෙම අවස්ථාවට Toyota Lanka […]

Latest News Sinhala

NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් DIMO වෙතින් TATA LPK 1618 BLASTER ටිපර් රථ මිලදී ගනී

TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන DIMO පෙරළිකාර TATA LPK 1618 4 Cube BLASTER ටිපර් රථ තිහක් NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් වෙත නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් යනු අධිවේගී මාර්ග සහ පාලම් සංවර්ධනය සඳහා ඉහළම CIDA ශ්‍රේණිගත කිරීමක් (CS-2) වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ […]

Latest News Sinhala

නැවුම් සිතුවිලි සමඟින් 7UP® – FIDO DIDO නැවතත් ඔබේ සමීපයට

7UP “නැවුම්ව සිතන්න (Think Fresh)” දර්ශනය මත ගොඩනැගෙමින්, තවත් විනෝදය පිරුණු අලෙවි දැන්වීමක් දියත් කරයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර ප්‍රබෝධමත් පානයක් ලෙස ප්‍රචලිත 7UP®, නව මුහුණුවරකින් නැවතත් වෙළඳ පොලට දියත් කර ඇත. 7UP® හි ‘Think Fresh’ හා සමගාමීව මෙහි නව ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, සැහැල්ලු සහ විනෝදජනක ආකල්පයකින් යුතුව, එදිනෙදා ගැටලු සඳහා […]

Latest News Sinhala

Singer වෙතින් ඉහළ කාර්ය සාධනයක් සහිත DELL නිෂ්පාදන අලෙවිකරුවන් ඇගයීමට ලක් කරයි

සිංගර් ශ්‍රී ලංකා PLC යනු   ඉහළ පාරිභෝගික විශ්වාසයක් හිමි ශතවර්ෂයකට අධික ඉතිහාසයක් ඇති රටේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ මෙන්ම පරිඝනක උපාංග අලෙවි ජාලයකි.ලෝකයේ විශාලතම තාක්ෂණික දැවැන්තයෙකු වන Dell, ඉල්ලුමට සරිලන සැපයුම් රැසක් සපුරාලන විවිධ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පරාසයක් වෙළෙඳපලට  ඉදිරිපත් කර ඇත.Dell සමඟින් සිංගර් PLC හි  හවුල්කාරිත්වය 2014 දක්වා දිවෙන අතර, එය වසර කිහිපයක් ඇතුළත ශීඝ්‍ර […]

Latest News Sinhala

ස්වදේශී කොහොඹ 08වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”08 වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල […]

Latest News Sinhala

පැල්වත්ත කිරි සමාගමේ Most Creative Dish තේරීමේ තරඟය මගින් නත්තලේ නියම අර්ථය විදහා දක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ප්‍රීතිමත්, වර්ණවත් සහ රසවත් නත්තලක් ලබා දීම සඳහා “Most Creative Dish” නමින් නත්තල තේමා කරගත් තරඟයක් පවත්වන ලදී.  දෙසැම්බර් 15 වන දින සිට 2021 දෙසැම්බර් 31 වනදා දක්වා තරඟකරුවන් හට තරගය විවෘතව පැවතිණි. මෙම තරඟය මගින් තරඟකරුවන්  හට පැල්වත්ත කිරි […]

Latest News Sinhala

ඇන්ටන් ආමර් uPVC, හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලබයි

ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු, “හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන “හරිත ලේබල් සහතිකය සහ “ISO 9001:2015” ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත් විය. “ඇන්ටන් ආමර් සෙවිලි තහඩු එහි වටිනාකම සහ ගුණාත්මකභාවය නිසා අවස්ථා කිහිපයකදීම පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ සෙවිලි කර්මාන්ත අංශයේ හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලැබූ පළමු සන්නාමයද විය. මේ පිළිබඳව අදහස් දක්වමින් ශාන්ත අන්තෝනි […]

Latest News Sinhala

realme සිව්වන කාර්තුවේදී ශක්තිමත් ගෝලීය වර්ධනයක් සහිතව බටහිර යුරෝපයේ විශිෂ්ටතමයන් පස්දෙනා අතරට පිවිසෙයි

ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සහ තාරුණ්‍යයේ ප්‍රියතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, 2021 සිව්වන කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි. නවතම Canalys දත්ත වලට අනුව, realme හි වෙළඳපොල කොටස 2021 සිව්වන කාර්තුවේදී ගෝලීය වශයෙන් වෙලඳපොලවල් 30ක සහ කලාප 6ක් තුළ විශිෂ්ටතමයන් පස්දෙනා අතරට ශ්‍රේණිගත කර ඇත. පිලිපීනය සහ බංග්ලාදේශයේ අංක එක බවට පත්වූ realme, පේරු සහ කොලොම්බියා […]

Latest News Sinhala

ඩර්ඩන්ස් රෝහල ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත්වෙයි

කොළඹ 03, ඇල්ෆ්‍රඩ් පෙදෙස, අංක 03 දරණ ලිපිනයෙහි පිහිටි ඩර්ඩන්ස් රෝහල, සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, නවීනත ම තාක්‍ෂණය භාවිතයෙන් දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියා […]