Latest News Sinhala

පැල්වත්ත සමාගම නවෝත්පාදන සහ ගුණාත්මකභාවය යන මූලධර්ම සමගින් තවත් ඉදිරියට

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, දැනට පර්යේෂණ සහ සංවර්ධනය යටතේ පවතින නව නිෂ්පාදන පෙළක් මෙම වසරේදී එළිදැක්වීමට නියමිතය. 100% දේශීය එළකිරි යොදාගනිමින් සිදුකරන මෙම නිෂ්පාදන පැල්වත්ත සමාගමේ නිෂ්පාදන එකතුවට විශිෂ්ටත්වයක් එක්කරයි. කිරිපිටි පමණක් නොව නැවුම් කිරි, බටර්, චීස්, අයිස්ක්‍රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන සමගින් පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස සිය සැපයුම ලබාදී ඇතිබව පැල්වත්ත […]

Latest News Sinhala

‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතිය සමඟින් ඇන්ටන් සිය සේවකයන් සවිබල ගන්වයි

100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් සහ දශක හයකට අධික කාලයක් පුරාවට ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, ‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතියේ මීළඟ අදියර පසුගියදා දියත් කළේය. රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික තත්වයට ධනාත්මකව මුහුණ දීමට සවියක් වෙමින් Anton සිය සේවකයින්ට වියළි ආහාර සලාක බෙදා දුන්නේ ඔවුන් සවිබල ගැන්වීමට සහ අඛණ්ඩ අභියෝග ජය […]

Latest News Sinhala

ආදරණීය ලොවක් ගොඩ නැගීම සඳහා බේබි ෂෙරමි සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි

දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි යන, “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය මව්පියවරුන් වෙත ගෙන යාමට කැපවී සිටින සන්නාමයකි.  පසුගිය වසරේ මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා වීමත් සමඟ, එම දරු පැටවුන් උදෙසා වසරක කාලයක් […]

Latest News Sinhala

අද්විතීය Huawei Nova 9 SE ස්මාර්ට් දුරකථනය සහ MateBook D 15 ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්,  අද්විතීය විශේෂාංග රැසක් එක් කළ  Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්‍රිය කරන මධ්‍ය පරාසයේ  Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක් […]

Latest News Sinhala

Huawei විසින් ආසියානු පැසිෆික් කලාපයේ සංවර්ධනය උදෙසා කර්මාන්තකරුවන් හා එක්ව අවබෝධතා ගිවිසුම් 17කට අත්සන් තබයි

පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් ඩිජිටල් නවෝත්පාදන කොන්ග්‍රසය සඳහා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් විවිධ කර්මාන්ත හා රාජ්‍ය නිලධාරීන් 1,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් විසින් ඩිජිටල් පරිවර්තනයේ අභියෝගවලට මුහුණ දීම සඳහා නව්‍ය තාක්‍ෂණයන් භාවිතා කිරීමේ අභියෝග සහ අවස්ථා පිලිබඳ සිය අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. මෙහිදී අදහස් දැක්වූ Huawei Asia Pacific Enterprise Business […]

Latest News Sinhala

Huawei launches stylish Nova 9 SE and 11th Gen MateBook D 15 in Sri Lanka

Huawei, the innovative technology brand recently launched the stylish Nova 9 SE smartphone and latest MateBook D15 laptop further expanding its popular tech product range. Nova 9 SE is the newest mid-range addition to Huawei’s Nova smartphone range. The smartphone is defined by a powerful camera system, innovative features and a stylish design that appeal […]

Latest News Sinhala

දේශීය කිරි කර්මාන්තයේ අනාගතය පිළිබඳ සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමය කනස්සල්ලෙන්

දේශීය කිරි කර්මාන්තය යනු, රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම දේශීය ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකරමින් සිටින ප්‍රමුඛ කර්මාන්තයකි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින විදේශ විනිමය සංචිත ගැටලුව හමුවේ වූ ආර්ථික අර්බුධ හේතුවෙන්, දේශීය කිරි කර්මාන්තය ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක මෙහෙයුම් කඩාවැටීමට ලක්ව ඇත. විශේෂයෙන්ම, ඉහළ යන මිල ගණන්, සත්ව ආහාර සහ විටමින් […]

Latest News Sinhala

2022 මැයි 29

මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාවේ මාස 20 ක් ඇතුළත 14 වැනි දරුවා ඝාතනය කිරීමේ ඛේදජනක පුවතත් සමඟ, රාජ්‍ය ආයතන වල සම්පූර්ණ අකර්මන්‍යතාවය පිළිබඳව අප කම්පනයට පත් වන අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් (NCPA) ඉල්ලා සිටින්නෙමු. බොහෝ රටවල ළමා අපයෝජනයන් සිදුවීම මහත් කනස්සල්ලකි. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඇතුළු ජන මාධ්‍යවල […]

Latest News Sinhala

Huawei APAC Digital Innovation Congress: Innovation for a Digital Asia Pacific

The Huawei APAC Digital Innovation Congress, jointly held by Huawei and the ASEAN Foundation, began today, gathering over 1,500 government officials, experts, researchers, partners, and analysts from more than 10 countries in the Asia-Pacific region to explore the future of digital innovation and the digital economy. Topics included ongoing advancements in ICT, speeding up digital […]

Latest News Sinhala

හච්, TikTok සහ අනෙකුත් සමාජ මාධ්‍ය සඳහා සිය නවතම අන්තර්ජාල සැලැස්ම හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, ‘Non-Stop Super Combo’ පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වන ‘TikTok’ වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දෙයි. ගෝලීය වශයෙන් […]