Latest News Sinhala

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස  ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය   ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින්   84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම […]

Latest News Sinhala

DIMO, ශ්‍රී ලංකාවට නව Mercedes -Benz බස් රථ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී  ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය  මගීන්ට වැඩි  සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය […]

Latest News Sinhala

DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්  සමන්විත වන අතර DIMO හි අති නවීන  මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ […]

Latest News Sinhala

AMW ව්‍යාජ අමතර කොටස් පිළිබඳව පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ Yamaha යතුරුපැදි බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways පුද්ගලික සමාගම  (AMW), Yamaha යතුරුපැදි සඳහා වැඩිවෙමින් පවතින ව්‍යාජ අමතර කොටස් සංසරණයට  එරෙහිව ඉක්මන් පියවර ගෙන තිබේ. නිල විමර්ශනයක් සිදු කරමින් AMW විසින් නැගෙනහිර පළාතේ ව්‍යාජ  Yamaha අමතර කොටස්  අලෙවි කළ අලෙවිසැල්  ඉලක්ක කර ගනිමින් සිදු කළ වැටලීමක දී අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය […]

Latest News Sinhala

”ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’’ තේමාව යටතේ ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන රැසක් ආලෝකමත් කරයි

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් මෙවරත් සිය වාර්ෂික ආලෝක පූජාව අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලය, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය, දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ රිදීගම රිදී විහාරය යන පූජනීය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරිණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව […]

Latest News Sinhala

EDEX Mid-Year Expo 2025, හෙට දවසේ නායකයින්ට අවස්ථා විවර කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2025, සැප්තැම්බර් මස 13-14 යන දෙදින කොළඹ BMICH හිදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සිසුන්, රැකියා සොයන්නන් සහ වෘත්තිකයන් සඳහා දේශීය මෙන්ම විදේශීය අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා සඳහා දොරටු විවර කරනු ඇත. මෙවර ප්‍රදර්ශනයට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන 50කට ආසන්න ප්‍රමාණයක්, සමාගම් 10ක් සහ ඩුබායි […]

Latest News Sinhala

කොළඹ අහසට නැඟෙන සුඛෝපභෝගීත්වයේ සංකේතය, තුම්මුල්ල හංදියේ හෝම්ලෑන්ඩ්ස් Pentara Residencies නිවාස සංකීර්ණයට මුල්ගල් තැබේ

හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ක්‍රියාත්මක කරන නවතම අද්විතීය ද්විත්ව කුළුණු නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම අගෝස්තු මස 28 වන දින කොළඹ තුම්මුල්ලේ පිහිටි එම භූමියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ඒ, ගරු නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, ඉංජිනේරු කුමුදු ලාල්, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, ඉංජිනේරු බන්දුල කරුණාරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා […]

Latest News Sinhala

Bybit Rising Fund ශ්‍රී ලාංකේය තාරුණ්‍යය Web3 සක්‍රීය ආර්ථිකය සඳහා සූදානම් කිරීමට Ceylon Cash සමඟ අත්වැල් බැඳගනී

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ විශාලතම බ්ලොක්චේන් අධ්‍යාපන වැඩසටහන වන Web3Ceylon මෙහෙයවනු ලබන Ceylon Cash සමඟ එක්ව, Bybit Rising Fund ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දියත් කර ඇත. මෙම සහයෝගීතාවය Web3 පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ සහ බ්ලොක්චේන් තාක්ෂණය හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උනන්දුවක් දක්වන අනාගත පරපුර සවිබල ගැන්වීමේ අරමුණින් […]

Latest News Sinhala

Douglas & Sons සහ Yuasa Asia හි සහයෝගීතාවයෙන් දේශීය මෝටර් රථ කර්මාන්තය සවිබලගැන්වේ 

අන්තර්ජාතික වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගත් ජපානයේ Yuasa බැටරි සන්නාමය පිළිබඳ මෙරට එකම බෙදාහැරීම් නියෝජිතයා වන Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගම අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ කැපවීම නැවත වරක් තහවුරු කරන සුවිශේෂී උත්සවයක් පසුගියදා පැවැත්විණි. දශක 03කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට පැවැති සහයෝගීතාවය තවදුරටත් සවිමත් කළ මෙම අවස්ථාව සමඟ Yuasa Asia සහ Douglas & Sons (Pvt) Ltd (dsl) සමාගමේ නිලධාරීන් රැසක්  […]

Latest News Sinhala

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ Toyota Lanka සහයෝගීතාවය ඔස්සේ ජනතාවගේ වාහන සිහිනය යථාර්තයක් කරයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්  පසුගියදා Toyota Lanka සමඟ අවබෝධතා ගිවිසුමකට  (MoU) එළඹිණි.පාරිභෝගික ජනතාව කේන්ද්‍ර කරගත් බාධාවකින් තොර මූල්‍ය විසඳුම් සැපයීම පිළිබඳ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි කැපවීම මෙම හවුල්කාරිත්වය ඔස්සේ මැනවින් අවධාරණය වේ.මෙම ගිවිසුම ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත Toyota Raize, Toyota Lite Ace Single Cab සහ Toyota Lite Ace Panel […]