ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි. මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරීබව මත පදනම්ව මෙන්ම […]
Latest News Sinhala
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරයි. මෙමගින් […]
ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ
ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේදී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම් වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබාගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවයි. ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන […]
ශ්‍රී ලංකා ජාතික රෝහල ‘Medicare 2025’ ජාත්‍යන්තර සෞඛ්‍යප්‍රදර්ශනය සමඟ එක්වෙයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණත්වය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට […]
ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් එකතු කිරීමේ වසර 20ක මෙහෙවර සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා විසඳුම් සැපයුම්කරුවෙකු වන ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ, කාර්ය මණ්ඩලයේ සහ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් සිය 20 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලදී.මෙරට සෞඛ්‍ය සේවා අංශය වෙත පසුගිය දශක ද්විත්වය තුළදී නව අරුතක් එකතු කරමින් නවෝත්පාදනය, සවිමත් බව සහ අසමසම විශේෂඥතාව සම්මිශ්‍රණය වූ ඒකාබද්ධ විසඳුම් ලබා දීමේ පුරෝගාමියෙකු ලෙස ඔවුන් […]
රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස පසුගිය දශක නවයක දිගු කාල පරිච්ඡේදය පුරා රන් ලොව රජ කිරුළු පැළදූ රාජා ජුවලර්ස් විසින් සිය නවතම ආභරණ පෙළ ඉදිරිපත් කිරීම සඳහා පින්තැන්න Oud ඔයිල් පෞද්ගලික සමාගම සමඟ පූර්ණ කාලීන හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. උසස් ගණයේ ස්වභාවික Oud සහ ද්‍රව රත්‍රං අන්තර්ගත ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වර්ණාභරණ පිළිබඳ උනන්දුවක් […]
First Capital Holdings PLC විසින්11වනවරටත්සංවිධානයකළ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’සාර්ථකවඅවසන්වෙයි
2025 ජනවාරි 17 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිතයින් 300 ක් සහභාගි වූ අතර, මාර්ගගතව මෙම අවස්ථාව සමඟ 400කට අධික පිරිසක් සම්බන්ධ වූහ. ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ මෙරට ප්‍රමුඛතම ආයෝජක සම්මන්ත්‍රණවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම වසරේ පැවති සම්මන්ත්‍රණයේ අවධානය යොමු වූයේ 2025 වසර සඳහා වන […]
ජනපතිගේ චීන සංචාරයෙන් ශ්‍රි ලංකාවට ඩො.බි. 3.7ක දැවැන්ත ආයෝජනයක්
මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම සිදු විය. ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ සයිනොපෙක් සමාගම මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් […]
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක් වූ පවුල් 5000කට සහන හා උපකාර ලබා දීම සඳහා, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වේ
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරීශ්‍රයේදී අභිමානවත්ව පවත්වන ලදී. 31 වනි වරට සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා සහයෝගී දායකත්වය දරන ලද්දේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසිනි. ජනවාරි 4 සිට 6 දක්වා පවත්වන ලද මෙම ප්‍රදර්ශනය ශ්‍රී […]