සාර්ථකව අවසන් 27 වැනි වතාවටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර ප්‍රදර්ශනය වන කලා පොළ 2020, දේශීය දෘශ්‍ය කලා ශිල්පීන් විශාල පිරිසකගේ නිර්මාණ කෞශල්‍යය බබලවමින් කොළඹ වර්ණවත් කිරීමට සමත් විය. ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව ගෙනා කලා පොළ 2020, පසුගියදා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. නෙත් ඇදහිය නොහැකි චිත්‍ර, මූර්ති මෙන්ම ජීවමාන සේ අඳින ලද රූප වල සිට නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වාම, දෘශ්‍ය කලා මාධ්‍ය ගණනාවක් ප්‍රදර්ශනය කරමින්, වාර්තාගත 370 ක් වූ දෘශ්‍ය කලා ශිල්පීන්ගේ සහ නරඹන්නන්ගේ දහස් ගණනකගේ සහභාගිත්වයෙන් යුතුව මෙවර කලා පොළ පැවැත්විණි.
Related Articles
ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයින් සවිබලගන්වමින් SPARK 2023 අවසන් මහ තරඟය පැවැත්වේ
ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ […]
IT Gallery launches state of the art Hikvision experience center at Ja-Ela
Photo Caption– IT Gallery Computers Pvt Ltd, the leading distributor of video surveillance solutions and the National Distributor for Hikvision in Sri Lanka, recently launched a fully-fledged Hikvision experience center in the city of Ja-Ela, aiming to transform the customers’ journey to a new direction. Hailed as the first Hikvision experience center in South Asia, […]
නවීනත්වයේ සැබෑම නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවි කර ඇත. Clover ව්‍යාපෘතියේ අති […]