සාර්ථකව අවසන් 27 වැනි වතාවටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර ප්‍රදර්ශනය වන කලා පොළ 2020, දේශීය දෘශ්‍ය කලා ශිල්පීන් විශාල පිරිසකගේ නිර්මාණ කෞශල්‍යය බබලවමින් කොළඹ වර්ණවත් කිරීමට සමත් විය. ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව ගෙනා කලා පොළ 2020, පසුගියදා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. නෙත් ඇදහිය නොහැකි චිත්‍ර, මූර්ති මෙන්ම ජීවමාන සේ අඳින ලද රූප වල සිට නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වාම, දෘශ්‍ය කලා මාධ්‍ය ගණනාවක් ප්‍රදර්ශනය කරමින්, වාර්තාගත 370 ක් වූ දෘශ්‍ය කලා ශිල්පීන්ගේ සහ නරඹන්නන්ගේ දහස් ගණනකගේ සහභාගිත්වයෙන් යුතුව මෙවර කලා පොළ පැවැත්විණි.
Related Articles
NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් DIMO වෙතින් TATA LPK 1618 BLASTER ටිපර් රථ මිලදී ගනී
TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන DIMO පෙරළිකාර TATA LPK 1618 4 Cube BLASTER ටිපර් රථ තිහක් NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් වෙත නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් යනු අධිවේගී මාර්ග සහ පාලම් සංවර්ධනය සඳහා ඉහළම CIDA ශ්‍රේණිගත කිරීමක් (CS-2) වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ […]
SLASSCOM ආයතනය, OIW Accelerate 2020 වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ව්‍යවසාය නංවයි
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය සඳහා වන ජාතික වාණිජ මණ්ඩලය වන, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් ශ්‍රී ලංකා රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඇතිව, Oslo Innovation Week Accelerate 2020 (OIW 2020) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් ආරම්භ කරන තාක්ෂණික ව්‍යවසාය දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගයේදී 500,000 ක මුදල් […]
SUPERIOR FRONT CAMERA සහ තවත් විශේෂාංග රැසක් සමඟ vivo V21e වෙළඳ පොළට එයි
වෘත්තීය මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කිරීමට බලාපොරොත්තු වන සියලුදෙනාටම සරිලන vivo, V21e ස්මාර්ට් ජංගම දුරකථනය vivo වෙතින් හඳුන්වා දුන්නේය. තරඟකාරී මිල ගණන් යටතේ විලසිතාත්මක, උසස්ම කැමරාවලින් සමන්විත නවෝත්පාදන ස්මාර්ට් ජංගම දුරකථන ඔබට හඳුන්වාදෙන vivo V-series යටතේ මෙම නවීන ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දී තිබේ. V21e හි 44MP Eye Autofocus Camera ඉදිරිපසින් ඇති අතර AI […]