HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023 වසර ආරම්භයේ සිට මේතාක් දක්වා සිය ව්‍යාපාර ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමට ගත් එක් උපායමාර්ගයක් ලෙස මනාව ප්‍රදර්ශනය කරන ලදී. HUTCH හි නව අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ව්‍යාපාරික හවුල්කරුවන් සහ කණ්ඩායම් දැනුවත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය. විකුණුම් කළමනාකාරීත්ව කණ්ඩායමෙහි උද්යෝගය වැඩි කරමින් සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම HUTCH හි මූලික පරමාර්ථය වන අතර ඔවුන් සියල්ල එකට එක්ව සහයෝගීතාවයෙන් අන්‍යෝන්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒකාබද්ධ වී සිටී. ඵලදායී සන්නිවේදනය, මනා අවබෝධය සහ අසීමිත උද්යෝගය තුළින්, HUTCH ඉදිරි මාසවලදී සුවිශේෂී සන්ධිස්ථාන කරා ළඟා වීමට සූදානමින් සිටී.
Related Articles
කාන්තා හිංසනය පිටුදකිමින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් British Council, FISD සහ JSAC එක්වෙති
ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් කාන්තා හිංසනය මෙන් ම සයිබර් අවකාශය ඔස්සේ සිදුකෙරෙන ලිංගික හිංසනයන් පිටුදැකීමේ අරමුණින් British Council, The Foundation for Innovative Social Development (FISD) සහJSAC යන ආයතන එක්ව ‘Future Without Violence‘ ව්‍යාපෘතිය දියත් කිරීම සිදුකෙරුණි. කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනයන් වැළැක්වීම සඳහා වූ VAWG ව්‍යාපෘතියේ දිගුවක් වන මෙම ව්‍යාපෘතිය 2018 […]
Orion City becomes new home of Atlas Axillia Marketing and Growth Team
Orion City IT Park, welcomes Atlas Axillia Co. (Pvt) Ltd, the leading stationery & learning company in Sri Lanka, who has chosen Orion City as the ideal location for their Marketing and Growth team. Atlas Axillia was founded in 1959 and has evolved into Sri Lanka’s foremost learning company fully owned by Hemas Holding Limited. […]
හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර් සහ වැසි වනාන්තර සුරකින්නෝ අතර හවුල්කාරීත්වයක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි. මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය […]