මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ ලබාදීමට ද අවශ්‍ය පියවර ගෙන ඇත. ලියෝ සමාජයේ දරු දැරියන් විසින්ම පසු ගිය දා ඉහත පාසල් වලට මෙම ලිපිද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ලබාදී තිබේ. මෙම මාහැඟි කටයුත්තට නන් අයුරින් උපකාර කළ සියලුම දෙනාට මොරටුව ලියෝ සමාජයේ ස්තූතිය පුද කෙරිණි..
Related Articles
හච් 4G සඳහා දැන් cliQapp
ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි […]
IIT ආයතනය, රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය හා එක්ව පළමු වරට Artificial Intelligence හා Data Science සඳහා BSc (Hons) උපාධි පාඨමාලා දියත් කරයි.
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් […]
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්රණ පවත්වයි!
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්රණ පවත්වයි!අප්‍රේල් 2022, කොළඹ, ශ්‍රී ලංකාව. පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක්‍රම හරහා, […]