දිවයිනේ ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන සන්නාමයක් වන “Lever Ayush” 2023 වසරේ ඇති කරගත් සාර්ථක හවුල්කාරීත්වයේ ප්‍රතිඑලයක් වශයෙන් මෙවරත් සංවිධානය වූ “AyurEx Colombo 2024” ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිය සාඩම්බර දායකත්වය ලබාදෙනු ලැබීය. මෙරට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ඇගයීමට සහ දියුණු කිරීමට “AyurEx Colombo 2024” කදිම වේදිකාවක් විය. මෙම අවස්ථාව පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ රූපලාවණ්‍ය […]
Latest News Sinhala
Content Development Workshop හඳුන්වා දෙමින් KOICA’s Career Guidance Platform උසස් මානයකට පා තබයි
KOICA Career Guidance Platform ව්‍යාපෘතිය, අභ්‍යාසලාභීන් සහ වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය රැකියා සහ ආයතන පිලිබඳ තොරතුරු මෙන්ම රැකියා සොයාදීමට සහාය වෙමින් මහඟු මෙහෙවරක් සිදුකරයි. පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවාව ඉස්මතු කිරීමේ පියවරක් ලෙස නවතම Content Development Workshop හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන ඇත. KOICA’s Career Guidance Platform හි මූලික අරමුණ වනුයේ පුහුණුවන්නන් […]
IT Gallery විසින් සංවිධානය කරන ලද “IT Gallery -Hikvision Partner 2024” සමුළුව සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් 2017 වසරේ සිට පැවත එන සිය දිගුකාලීන හවුල්කරුවන්ගේ හමුව වන”IT Gallery – Hikvision partner 2024 සමුළුව ” පසුගිය දා පවත්වන ලදී. ‘නව ආරක්ෂාව සහ නව සාර්ථකත්වය’ යන තේමාව පදනම් කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ මූලික අරමුණ වූයේ 2023-2024 […]
නව්‍ය විසඳුම් තුළින් වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පවුල් සවිබල ගන්වයි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අභියෝගාත්මක ආර්ථික තත්වයන් හමුවේ 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ සිය නිෂ්පාදන කාණ්ඩයන් ඔස්සේ ආයතනයේ සමාජ වගකීම අඛණ්ඩව ඉටු කරමිනි. 60 වසරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා ලෙස පවුල් සවිබල ගැන්වීම සඳහා අවධානය යොමු කරමින් නව්‍ය විසඳුම් සැපයීම තුළින් සිය සන්නාමයන් ශ්‍රී ලංකාවේ […]
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමුවරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින් […]
උපාධිධාරීන්ට විදේශ රැකියා අවස්ථා ලබා දෙමින් DIMO Academy සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි
DIMO හි අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් සිය 32 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පවත්වන ලදී. German Automobile mechatronics ඩිප්ලෝමාව සහ Automobile mechatronics සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසුන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්විය. සිය සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් ඩී.ජී.කසුන් ඉන්දුජ වික්‍රමරත්න, යූ.එල්.ඩී.චමත් මිලින්ත ගුණසිංහ සහ සියඹලාපිටියගේ ඉෂාන් පියෙත්‍රෝ සිල්වා යන සිසුන් මෙම උපාධි […]
නව පරිවර්තන යුගයක් සනිටුහන් කරමින් St. Anthony’s Industries Group හි නව ලාංඡනය ඉදිරිපත් කරයි
1930 දශකයේ සිට අද දක්වා පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන St. Anthony’s Industries Group (Pvt) Ltd විසින් සිය නව ලාංඡනය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වන ලදී. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්තය සංවර්ධනය සඳහා ආයතනය තුළ තිබෙන නොසැලෙන කැපවීම මේ ඔස්සේ මැනවින් සංකේතවත් වන අතර මෙම සන්ධිස්ථානය සමූහයේ නව යුගයක් සනිටුහන් කරනු ඇත. මේ […]
දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතරව සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා මේ මහාර්ඝ උපාංගය ජීවිතයට ළංකරගත්, එයින් ජීවිතය ගොඩනඟාගත් ශ්‍රී ලාංකේය කතුන් දහස් ගණනකි. මේ සමීප සබඳතාව හොඳින් දැන හඳුනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝක කාන්තා දිනය වෙනුවෙන් […]
DIMO Healthcare සහ Varian එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාරවල පරිවර්තනීය වෙනසක් ඇති කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, Siemens Healthineers සමාගමක් වන Varian සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පිළිකා රෝග ආශ්‍රිත විකිරණ කටයුතු (radiation oncology) පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා අති නවීන ප්‍රතිකාර විසඳුම් හඳුන්වා දෙනු ලැබීය. ගෝලීය පිළිකා රෝග අධ්‍යයන විද්‍යා (Oncology) අංශයේ ප්‍රමුඛයෙකු වන Varian, සිය […]
Shirtworks සුවිශේෂී සුවපහසු විලාසිතාවන්ගෙන් යුත් නවතම Tailored Suits එළිදක්වයි
පිරිමි ඇඳුම් සඳහා ශ්‍රී ලංකාවේ නිවහන වන Shirtworks (SWX) සිය කොළඹ 04හි පිහිටි ශාඛාව නැවත විවෘත කිරීම සහ සුවිශේෂී විලාසිතාවන්ගෙන් යුත් නිමි ඇඳුම් කට්ටල රැසක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණි. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් Shirtworks, උසස් තත්ත්වයෙන් යුත් එකිනෙකට වෙනස් විලාසිතාවන් පාරිභෝගිකයින්ට හඳුන්වාදීම සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු කළේය. SWX විසින් ED’s Array, Leonardo, […]