මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබාදීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සහ Sarvodaya Development Finance (SDF) විසින් පසුගියදා හවුල්කාරිත්වයක් ආරම්භ කරන ලදී. මෙම හවුල්කාරිත්වයේ අරමුණ වන්නේ කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි. උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත් […]
Latest News Sinhala
ගාලුමුවදොර පිටියේ තිරසාරත්වය ඉහළ නැංවීමට Varun Beverages සමාගම සහ SLPMCS පෙරමුණ ගනී
Varun Beverages Lanka (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදාහැරීමේ නිත්‍ය සැපයුම් සමාගම වේ. ඔවුන් විසින් පසුගියදා ගාලුමුවදොර පිටියේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් සාර්ථකව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා ආයතනය (SLPMCS) සමඟ එක්ව, Varun Beverages Lanka PVT Ltd විසින් […]
Neptune Recyclers joins USAID to combat plastic pollution in Sri Lanka
Neptune Recyclers, a forerunner in Sri Lanka’s sustainability landscape, is thrilled to announce a groundbreaking collaboration with the United States Agency for International Development (USAID), under USAID’s Oceans Plastics Reduction Activity. This partnership will improve waste collection systems, enhance recycling capabilities, and foster collaboration between public and private sectors in support of USAID’s broader efforts […]
මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හිදී නත්තල් කේක් සැකසීම ආරම්භ කරයි
මෙම වසරේ නත්තල් උත්සවය සඳහා දින ගණනය නිළ වශයෙන් ආරම්භ කරමින්, පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේදී නත්තල් කේක් සැකසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කිරීම, නිවර්තන තේමාවන්ගෙන් හැඩ වූ උත්කර්ෂවත් උළෙලකින් සමාරම්භ කරනලදී! මේමඟින් වෙහෙසකර කාලයකට පසු එළඹෙන නිවාඩු සමයක ආරම්භය සනිටුහන් කරමින්, එය ගත කිරීම සඳහා මෙම සිත්ඇදගන්නාසුළු, සුන්දර වෙරළ තීරයක් අද්දර පිහිටි තම හෝටල් පරිශ්‍රයට […]
DIMO Healthcare විසින් ZEISS KINEVO 900 උපකරණයක් Lanka Hospitals හි ස්ථාපනය කරයි
මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය සහ ZEISS සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයා ලෙසද කටයුතු කරන DIMO Healthcare, පසුගියදා ZEISS KINEVO 900 උපකරණයක් Lanka hospitals හි ස්ථාපනය කරන ලදී. නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය තුළින් රෝහලේ ශල්‍ය අංශයේ සේවාවන් තවදුරටත් ඉහළ නැංවීම ZEISS KINEVO 900 ස්ථාපනයේ මූලික පරමාර්ථය විය. උසස් […]
ජනශක්ති ලයිෆ් නවතම ශාඛාව මතුගමදී විවෘත වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය නවතම ශාඛාව මතුගමදී විවෘත කරන ලදී. මෙම ශාඛාව මගින් ජීවිත රක්ෂණ සැලසුම් සහ සේවාවන් රැසක් පිරිනමන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය රක්ෂණ සේවාවන් ඉතාමත් පහසුවෙන් දැන් ලබාගත හැක. ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා […]
Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන උතුරු මැද පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි
Diva දෑතට දිරියක් කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයින පුරා කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Diva සහ කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management) එක්ව දියත් කරනු ලබන සහයෝගී ප්‍රයත්නයකි. මෙම වැඩසටහනේ 6 වැනි අදියර 2024 ඔක්තෝම්බර් මස 7 වන දින අනුරාධපුරයේදී ව්‍යවසායිකාවන් 150 […]
විස්වක සිය සාඩම්බරණීය 21වනසංවත්සරය නෙලුම් කුළුණ ‘කොස්මික්’හි දී සමරයි.
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු වන ‘විස්වක’ පසුගියදා සිය සාඩම්බරණීය 21 වැනි සංවත්සරය සමරනු ලැබීය. ආහාර අලෙවිකරණය සහ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී පාරිභෝගික සේවාවක් සැපයීමට ‘විස්වක’ සතු අසමසම කැපවීම මෙම අවස්ථාවේ දී තහවුරු විය. ආරම්භයේ සිටම, ‘විස්වක’ ආහාර නිෂ්පාදන අංශය තුළ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රමුඛ උපදේශකයෙකු බවට පත් විය. සිය ගෝලීය සැපයුම්කරුවන්ගේ ජාලයෙන් […]
First Capital Asset Management සමාගම වෙතින් ආයෝජන ක්‍රමයේ විප්ලවීය වෙනසක්
First Capital Holdings හි අනුබද්ධිත සමාගමක් වන First Capital Asset Management Limited විසින් සිය පෙරළිකාර ඒකක භාර අරමුදල වන “First Capital Money Plus Fund” වෙළඳපොළ වෙත හඳුන්වා දී තිබේ. ආයෝජකයින් හට ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන මෙම අරමුදල, අවැසි ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ අරමුදල් ඉක්මනින් සහ පහසුවෙන් ආපසු ලබා ගැනීමටද අවස්ථාව සලසා දෙයි. First Capital Money Plus Fund, […]
IT Gallery (Pvt) Ltd නවතම Lenovo Commercial නිෂ්පාදන එකතුව ශ්‍රී ලංකාවේ වෙළෙඳපලට හඳුන්වාදෙයි
මෙම එළිදැක්වීම සඳහා නවතම ThinkPad X1 Carbon series සහ P16 Gen 2 ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස 2011 වසරේ සිට සිය ස්ථාවරය තහවුරු කරගත් IT Gallery Computers (Pvt) Ltd විසින් ගෝලීය තාක්ෂණික නිෂ්පාදන ආයතන අතර උසස්ම සන්නාමයක් වන Lenovo හි නවතම ලැප්ටොප් පරිගණක ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙන […]