Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ශ්‍රී […]
Latest News Sinhala
SLIM ආයතනය විසින් 24 වැනි වරට සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන – 2025 හිදී ශ්‍රී ලංකාවේ “විකුණුම් තානාපතිවරුන්” ඇගයේ
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උත්සවය (NSA) පසුගිය දා පැවැත්විණි. මෙම තරඟාවලියේ අවසන් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කාර්ය සාධනය හඳුනාගනිමින් ඒවා ඇගයීම සිදුකෙරිණි. මෙම වසරේ මෙහි තේමාව වන්නේ “අලෙවි තානාපතිවරු” යන්නයි. “සංඛ්‍යා පිටුපස ඇති බලවේගයන්” යන තේමා පාඨය යටතේ විකුණුම් යනු වාර්තාගත සංඛ්‍යා […]
සම්පූර්ණ තහනම ප්‍රතික්ෂේප කරන ‘Prohibition Does Not Work’ වාර්තාව, අවදානම අඩු කළ හැකි විකල්ප සඳහා නියාමනයක් ඉල්ලා සිටී
ආර්. පෙරේරා විසින් ලියන ලද්දකි. ජාත්‍යන්තර චින්තන කණ්ඩායමක් වන ‘Prohibition Does Not Work’ (PDNW) විසින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින්, නිකොටින් නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමෙන් වැළකී සිටින ලෙස රටවලින් ඉල්ලා සිටී. මෙවැනි, අවදානම අඩු කළ හැකි නිෂ්පාදන සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමෙන් බරපතළ ප්‍රතිවිපාක අත්කර ගත් රටවල් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ […]
32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රහය සමඟ පැල්වත්ත කිරි සමාගම රාජකීය-තෝමස් Water Polo තරඟය සවිබල ගන්වයි
ලාංකේය කිරි නිෂ්පාදන සන්නාමයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 100%ක් දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම, 32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස සුප්‍රසිද්ධ Royal–Thomian Water Polo Encounter සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් මෙරට තරුණ තරුණියන්ට සහාය වීම, ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සහ බිම් මට්ටමේ සිට අනාගත පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නඟා […]
DIMO Agribusinesses ස්වරාජ් පරපුර සේවා සත්කාරය සහ නව අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය හරහා සිය අලෙවියෙන් පසු සේවාව තව දුරටත් ශක්තිමත් කරයි
DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ට ලබාදෙන ලදී. උතුරු මැද, උතුර, […]
SINGER, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි හඳුන්වා දෙමින් පරිසර හිතකාමී ගමනාගමනය බලගන්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමඟින් වූ මෙම සහයෝගීතාවය, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහ පරිසර හිතකාමී ගමනාගමන ප්‍රවර්ධනය කිරීම […]
යුනිමෝ Enterprises වෙතින් නව 1000cc ටර්බෝචාජ්ඩ් ATIVA Compact SUV රථය සහ 1800/1500cc MYVI හැච්බැක් මෝටර් රථය ශ්‍රී ලංකාවේ එළිදක්වයි.
යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන හා ශ්‍රී ලංකාවේ පෙරොඩුවා වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන යුනිමෝ Enterprises විසින් සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025හි දී නව පෙරොඩුවා ATIVA සහ MYVI මෝටර් රථයන් සාඩම්බරයෙන් එළි දක්වන ලදී. මෙම අවස්ථාව යුනිමෝ Enterprises සහ පෙරොඩුවා අතර ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇති සහයෝගී […]
මාර්ගගත වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් වූ ප්‍රකාශය
මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත වීසා නිකුත් කිරීමේ පද්ධතිය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් 2025 ඔක්තෝබර් 3 වන දින නිකුත් කරන ලද සහ දැනට ප්‍රසිද්ධියේ සංසරණය වන විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙනි. GBS Technology Services & IVS Global FZCO (“IVS-GBS”) යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සංස්ථාගත කරන ලද සමාගමක් වන […]
Bybit, Master Trading Academy සමඟ එක්ව ශ්‍රීලංකාවේ ක්‍රිප්ටෝ මූල්‍ය දැනුම වර්ධනය කරයි
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ක්‍රිප්ටෝ අධ්‍යාපන සහ ට්‍රේඩින් ප්‍රජාවක් වන Master Trading Academy (MTA) සමඟ එක්ව නව අධ්‍යාපනික වැඩසටහනක් හඳුන්වා දී ඇත. 2025 නොවැම්බර් 17 දක්වා අයදුම්පත් භාර ගන්නා මෙම වැඩසටහන, MTA පාඨමාලා වලින් තෝරාගත් සිසුන්ට ප්රතිලාභ ලබාදෙන ක්‍රිප්ටෝ ට්‍රේඩින් මූලධර්ම, ප්‍රායෝගික දැනුම […]
Xterm සන්නාමය සිය දසවෙනි සංවත්සරය සමරමින් ශ්‍රී ලංකාව තුළ වේයන් ගැටළුව සඳහා වඩාත් බුද්ධිමත් විසඳුම් ලබා දීමට Suren Cooke Agenciesමුල පුරයි
Xterm Termite Baiting System ශ්‍රී ලංකාවේ වේයන් පාලන ක්‍රමවේදය නව දිශානතියකට පරිවර්තනය කිරීමේ 10 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේය. මෙම නිෂ්පාදනය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ 2015 වර්ෂයේ දීය. වේයන් ගැටළුව සඳහා පෙරළිකාරී විසඳුමක් වූ මෙම නිෂ්පාදනය මඟින් වේයන්ගේ රැජිණ ඇතුළු සමස්ත වේ ජනපදයම ඉවත් කිරීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික ද්‍රව රසායනික යෙදුම්වලින් ඔබ්බට ගොස් වඩාත් […]




