Latest News Sinhala

රොසෙල් නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය ගාල්ලේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් ඇතුළු බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්,  සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ලේදී විවෘත කෙරිණි.  නො 77, W.D.S අබේගුණවර්ධනය මාවත, පෙට්ටිගලවත්ත, ගාල්ල යන ලිපිනයෙහි පිහිටා තිබෙන මෙම සුවිශේෂී සංකල්ප ප්‍රදර්ශනාගාරය සුඛෝපභෝගී නූතන සහ අංග සම්පූර්ණ ටයිල් හා බාත්වෙයා නිමැවුම් පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. සුවිශේෂී […]

Latest News Sinhala

පැල්වත්ත කිරි සමාගම කාන්තාවන් සවිබල ගන්වමින් සැමට සමාන අවස්ථා ලබා දීමට කැපවී සිටී.

පැල්වත්ත කිරි සමාගම කාන්තා නායකත්වයෙන් යුතු පවුල් 100කට අධික සංඛ්‍යවක් සහ 1200කට අධික කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් පිරිසක් සවිබල ගන්වමින් කාලෝචිත සමාජ  ප්‍රයත්නයක් සඳහා කැපවී සිටී. ඒ අනුව පැල්වත්ත සමාගම විවිධත්වය පිළිගැනීම  සහ සේවා ස්ථානයට ඇතුළත් කර ගැනීම පිළිබඳ සිය දැක්මට සමගාමීව ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සහාය වෙමින් වර්ල්ඩ් විෂන් ඉන්ටර්නැෂනල් සමඟ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර ඇත. ගොවිපල […]

Latest News Sinhala

හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G අත්දැකීම එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම් ක්‍රියාකරුවකු විසින් ළඟාවන ලද ඉහළම වේගය තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනිම හච්හි සුවිශේෂත්වය වූ අතර මේ සඳහා හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ […]

Latest News Sinhala

VIVO, ගෙනෙන අවුරුදු වාසි තුළින් V සහ Y මාදිලි මිලදී ගෙන තෑගි දිනාගන්න

ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ උණුසුම වඩාත් සමීප කරවමින් ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණික සන්නාමයක් වන vivo, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් “අවුරුදු වාසි” ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ටී-ෂර්ට් හා තවත් වටිනා vivo තෑගි රැසක් හිමි කර ගැනීමට අවස්ථාව උදාවේ. පාරිභෝගිකයින්ට vivo ස්මාර්ට් ජංගම දුරකථන V20, V20 SE, Y12s, Y20, Y20s, සහ Y51 යන […]

Latest News Sinhala

Umara Music Studio ඉදිරිපත් කල One Mic ප්‍රසංගයෙන් සුපිරි දක්ෂයින් 40ක් කරළියට

ජාත්‍යන්තර සංගීත කේෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලංකික සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරලමින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළි දැක්වූ One Mic ප්‍රසංගය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.  කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශයේ පැවැත්වූ මෙම ප්‍රසංගය උමාරා සිංහවංශ ගේ Umara Music […]

Latest News Sinhala

ශ්‍රී ලාංකීය ටයිල් සහ බාත්වෙයා කර්මාන්තයේ අනාගත දිශානතිය

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලොව පුරා ආර්ථිකයන් කඩා වැටීමකට ලක් වූයේ මිලියන ගණනකට සිය රැකියා අහිමි කරමින්ය. පසුගිය වසරක කාලය දෙස හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වනුයේ දේශීය ආර්ථිකය ද කොවිඩ් ව්‍යාප්තියක් සමඟ අඩපණ වූ බවයි.  කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීමත්, රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමත් යන ප්‍රධාන ආර්ථික […]

Latest News Sinhala

Huawei අවුරුදු තිලිණ සමග මෙම උත්සව සමය සතුටින් සමරන්න

සෑම ජීවිතයක්ම සතුටින් හා ප්‍රීතියෙන් පිරෙන  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනෙන් දින ලන් වෙමින් පවතී . මෙම උත්සව සමයේදී නව භාණ්ඩ මිලදී ගැනීමට බොහෝදෙනා උත්සුක වන අතර ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී සිහිවන ප්‍රමුඛතම සන්නාමය වන Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා විශේෂ අවුරුදු ත්‍යාගයන් ලබාදීම මේ වන විටත් ආරම්භ වී ඇත . වඩාත් ජනප්‍රිය හා ඉතා […]

Latest News Sinhala

‘කුමාරිකා’ SLS සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම Hair Oil සන්නාමය ලෙසින් ඉතිහාස ගත වෙයි.

හේමාස් මැනුෆැක්චරින් සමාගමට අයත් හිසකෙස් සත්කාර  විසදුම් සැපයීමේ පුරෝගාමියා වන කුමාරිකා, SLS සහතිකය ලබා ගත් ප්‍රථම Hair Oil සන්නාමය බවට පත් වූයේ, විශිෂ්ට ජයග්‍රහණයකට මං පෙත් විවර කරමිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති Dr. නුශාඩ් පෙරේරා, හේමාස්  මැනුෆැක්චරින් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා ජූරියන්ස් මුණසිංහ, හේමාස් මැනුෆැක්චරින් හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ සහ හේමාස් […]

Latest News Sinhala

Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ්, ඩීමෝ වෙතින් එන TATA ප්‍රයිම් මූවර් රථ මිලදී ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් සහ TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන  ඩීමෝ සමාගම විසින්, සේදවත්ත පිහිටි Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත TATA SIGNA 4018.S ප්‍රයිම් මූවර්ස් රථ හතක් නිල වශයෙන් බාර දීම පසුගියදා සිදු කෙරිණි.  TATA SIGNA 4018.S  අද්විතීය කාර්යක්ෂමතාවයක් ඇතුව නිර්මාණය කර ඇති ප්‍රයිම්  මූවර්  රථයක් […]

Latest News Sinhala

හච් ස්මාර්ට් නවතම දිගුකාලීන Anytime data සැලසුම් සැලසුම් හඳුන්වා දෙයි

හච් තම නවතම නිෂ්පාදනයක් වන දින 60ක් දක්වා වලංගු කාලයකින් යුතු  Anytime data සැලසුම් පසුගියදා හඳුන්වාදෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු පිලිබඳ අවධානය යොමු කරන හච්, භාවිතයට ගැනීමට පෙර data කල්ඉකුත්වීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට භාවිතයට නොගත් data අහිමිවීම ගැන කරදර වීමට අවශ්‍ය නොවන බව තම පාරිභෝගිකයින්ට පවසා සිටී. […]