ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන් පිරිසක් සහභාගී […]
Latest News Sinhala
AMW වෙතින් ලයන් බෲවරි සඳහා නව Suzuki FRONX SUV රථ 44ක්
Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki වාහන හි බලයලත් බෙදාහරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) විසින්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම (CF) සමඟ එක්ව ලයන් බෲවරි (සිලෝන්) පී.එල්.සී වෙත අලුත්ම Suzuki FRONX SUV රථ 44ක් සාර්ථකව භාර දෙන ලදී. AMW, ලයන් බෲවරි සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාව හරහා විශ්වාසය, […]
AMW හි නවතම ප්‍රදර්ශනාගාරය මාතර දිස්ත්‍රික්කයේ දී විවෘත කරයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසදායක සන්නාමයක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW), තම නවතම ප්‍රදර්ශනාගාරය මාතර දී විවෘත කරමින් සිය ගමන්මගෙහි තවත් සන්ධිස්ථානයක් සාඩම්බරයෙන් සනිටුහන් කළේය. අංක 537, අනගාරික ධර්මපාල මාවත, වල්ගම, මාතර හි දී මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. දිවයින පුරා පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අත්දැකීම් ලබා දීම සහ AMW හි […]
Bybit Pay ක්‍රිප්ටෝ ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, Bybit Pay හි ගෝලීය ව්‍යාප්තියේ තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවට සිය සේවාවන් හඳුන්වා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙහි ආරම්භක අදියර ලෙස, භෞතික වෙළඳසැල් 50 ක් සහ ඩිජිටල් වෙළඳුන් 50 දෙනෙකු සඳහා මෙම සේවාව හඳුන්වා දීමට නියමිතයි. එමඟින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් […]
Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු ලබනවා. මෙරට ජාතික විදුලි පද්ධතියේ යටිතල පහසුකම්වලින් සියයට 70කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට මෙම හවුල්කාරිත්වය […]
ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ HUTCH එකමුතුවෙන් රෝමිං පාරිභෝගිකයින්ට නොමිලේ සංචාරක රක්ෂණයක්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි. අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමඟ එක්ව පිරිනමනු […]
AMW විසින් Suzuki Grand Vitara සහ Yamaha FZ-S FI එළිදක්වයි.
Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ශ්‍රී […]
SLIM ආයතනය විසින් 24 වැනි වරට සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන – 2025 හිදී ශ්‍රී ලංකාවේ “විකුණුම් තානාපතිවරුන්” ඇගයේ
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උත්සවය (NSA) පසුගිය දා පැවැත්විණි. මෙම තරඟාවලියේ අවසන් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කාර්ය සාධනය හඳුනාගනිමින් ඒවා ඇගයීම සිදුකෙරිණි. මෙම වසරේ මෙහි තේමාව වන්නේ “අලෙවි තානාපතිවරු” යන්නයි. “සංඛ්‍යා පිටුපස ඇති බලවේගයන්” යන තේමා පාඨය යටතේ විකුණුම් යනු වාර්තාගත සංඛ්‍යා […]
සම්පූර්ණ තහනම ප්‍රතික්ෂේප කරන ‘Prohibition Does Not Work’ වාර්තාව, අවදානම අඩු කළ හැකි විකල්ප සඳහා නියාමනයක් ඉල්ලා සිටී
ආර්. පෙරේරා විසින් ලියන ලද්දකි. ජාත්‍යන්තර චින්තන කණ්ඩායමක් වන ‘Prohibition Does Not Work’ (PDNW) විසින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින්, නිකොටින් නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමෙන් වැළකී සිටින ලෙස රටවලින් ඉල්ලා සිටී. මෙවැනි, අවදානම අඩු කළ හැකි නිෂ්පාදන සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමෙන් බරපතළ ප්‍රතිවිපාක අත්කර ගත් රටවල් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ […]
32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රහය සමඟ පැල්වත්ත කිරි සමාගම රාජකීය-තෝමස් Water Polo තරඟය සවිබල ගන්වයි
ලාංකේය කිරි නිෂ්පාදන සන්නාමයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 100%ක් දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි කර්මාන්ත සමාගම, 32 වන හේමන් කුසලානයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස සුප්‍රසිද්ධ Royal–Thomian Water Polo Encounter සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සුවිශේෂී අවස්ථාව තුළින් මෙරට තරුණ තරුණියන්ට සහාය වීම, ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සහ බිම් මට්ටමේ සිට අනාගත පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නඟා […]






