වසර තිහකට අධික කාලයක් දේශීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදු කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ එහි තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS), හරහා ජර්මනියේ විශිෂ්ඨතම විශ්ව විද්‍යාලයක් වන FH Aachen හා හවුල්කාරිත්වයකට එලබ ඇත. මේ හරහා ඩීමෝ,තාක්ෂණික නිපුණතා පිළිබඳ ඇකඩමිය (DATS) ජර්මනියේ FH Aachen විශ්ව විද්‍යාලයේ දේශීය නියෝජිතයා වශයෙන් […]
Latest News Sinhala
තාක්ෂණයේ නව මානයන් විවර කරන Huawei Nova 7i, FreeBuds 4i සහ Watch GT2 Pro
SMART Life සංකල්පය යටතේ නිකුත්වන Huawei තාක්ෂණයේ නව මානයන් විවර කරන අතර මෙම Huawei උපාංග එකිනෙක සම්බන්ධ කරමින් ඵලදායී කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරයි. Huawei Nova 7i, FreeBuds 4i සහ Watch GT2 Pro යනු පාර්භෝගික සිත්ගත් විශේෂ ඉල්ලුමක් සහිත උපාංග වන අතර ඒවායේ සුවිශේෂත්වය සහ එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාව විශ්මිත වේ. […]
සංචරණ සීමා හේතුවෙන් රීලෝඩ් පහසුකම් ලබා ගැනීමට නොහැකි හච් පාරිභෝගිකයින් සඳහා දිනපතා නොමිලේ රීලෝඩ්
පවත්නා සංචරණ සීමා හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහනයක් ලබා දීම අරමුණු කරගනිමින් හච් විසින් දෙවන වරටත් සහන රීලෝඩ් දීමනාව ලබා දීමට කටයුතු කරඇත. මෙමගින් හච් පාරිභෝගිකයින් සඳහා රු. 10ක දෛනික රීලෝඩ් දීමනාවක්, අඛණ්ඩව සංචරණ සීමා අවසන්වනතුරු හිමිවන අතර හදිසි ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීම සඳහා මෙම මුදල භාවිතා කළහැක. හච් පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා * 288 […]
vivo, UEFA EURO 2020™ තරගාවලිය වෙනුවෙන් “To Beautiful Moments” දියත් කරයි.
ලෝව ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo , UEFA EURO 2020™ පාපන්දු තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස අනුග්‍රාහකත්වය සපයමින් “To Beautiful Moments” ප්‍රවර්ධන වැඩ සටහන හරහා සිය ගෝලීය ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කර ගනී. vivo, UEFA EURO 2020 තරඟාවලියේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස තරඟාවලිය අතරතුර සෑම සුන්දර මොහොතක්ම ලොව වටා […]
Luxury SUVs for MPs While Imports for Doctors & General Public Held Indefinitely from March 2020
The Ceylon Motor Traders Association (CMTA) has expressed its concerns on the decision the Government has taken to import 400 vehicles – including 227 luxury SUVs – to a value of Rs. 3.7 billion through the Bank of Ceylon. The Government reversed its earlier decision to cancel the order, citing the fact that the Letters […]
ICTA සහ PwC එක්ව තාක්ෂණික සමාගම් සඳහා නව ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ […]
2021 HUAWEI කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව සාර්ථකව අවසන් වේ
HUAWEI විසින් සංවිධානය කරන ලද කාන්තා සංවර්ධකයින්ගේ සමුළුව (HWD) මෑතකදී සාර්ථකව අවසන් වූ අතර, එහිදී විවිධ ක්‍ෂේත්‍ර සහ විවිධ වෘත්තීන්හි කාන්තාවන් එක්වී තාක්ෂණික ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා කාන්තාවන්ගේ සහභාගීත්වය වර්ධනය කළ හැකි ආකාර පිළිබඳ සාකච්චා සිදු කරන ලදී. එහිදී, විශේෂයෙන්ම තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාන්තා නියෝජිතයින් විසින් ඔවුන් සතු තාක්ෂණික දැනුම සහ ක්ෂේත්‍ර ප්‍රවීණතා […]
නිශ්චිත බලාත්මක කිරීම් සහ විශ්වසනීය තොරතුරු – බුද්ධිමය දේපළ ආරක්ෂණය සම්බන්ධයෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව ගත යුතු අත්‍යවශ්‍ය තීරණ.
සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් පෙරේරා. ජුනි 08 වන දිනට යෙදුනු, ලෝක ව්‍යාජානුකරණයට එරෙහි වීමේ දිනයට (The World Anti-Counterfeiting Day) අනුගාමීව, ව්‍යාජානුකරණය කරන ලද සහ ප්‍රකාශන මංකොල්ල කෑම් සිදු කරන ලද නිෂ්පාදන මගින් අපේ ජීවිතවලට සහ ආර්ථිකයට සිදු කරනු ලබන බරපතළ බලපෑම ගැන අප විසින් අවබෝධ කර ගත යුතුව ඇත. ලෝක ව්‍යාජානුකරණයට […]
සදාහරිත සේවකයින් රැසක් SLIM උපාධි ප්‍රධානෝත්සවයේදී අලෙවිකරණ වෘත්තිකයින් ලෙස කිරුළු පලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගමේ කාර්ය මණ්ඩලයේ 40 කට අධික පිරිසක් මෑතකදී පැවැත්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) උපාධි ප්‍රදානෝත්සවයේදී වෘත්තීය අලෙවිකරණ සුදුසුකම් හිමිකර ගත්තේය. අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ මෙම උපාධි ප්‍රදානෝත්සවය SLIM ආයතනයේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ […]
අමානා තකාෆුල් සාමාන්‍ය රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුවේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරයි.
අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 පළමු කාර්තුව සඳහා සාමාන්‍ය රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සිය කාර්යසාධනය පිළිබඳව නිවේදනය කරමින් සාමාන්‍ය රක්‍ෂණ විකුණුම් කාර්ය සාධනය සඳහා Gross Written Premium (GWP) 27% ක වර්ධනයක් වාර්තා කර ඇති බව දැනුම් දෙයි. අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆයිසාල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “2021 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ […]