ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන vivo පසුගිය නොවැම්බර් 11 වන දින සිය විශාලතම එක්දින අලෙවිය Daraz.lk සමඟ අත්වැල් බැඳ ගනිමින් වාර්තා කළේය. ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 3ක දිගු හවුල්කාරිත්වයේ කොටසක් ලෙස, මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo සහ Daraz වෙතින් V සහ Y ශ්‍රේණියේ vivo ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අඛණ්ඩ බැඳීම […]
Latest News Sinhala
The sophisticated and immersive Huawei MatePad T 10s available now for consumers in Sri Lanka
Huawei, the leading technology solutions provider, offers an extraordinary tab; The Huawei MatePad T 10s for local consumers. Light and slim, it delivers a strong presence with its sophisticated design and immersive screen. The Huawei MatePad T 10s packs a 10.1-inch 1920 X 1200 FHD display with narrow bezels to offer the best visual impact, […]
පාරිභෝගිකයා වෙත ඉහළම තාක්ෂණික අත්දැකීම් තිලිණ කරමින් vivo සමාගම ශ්‍රී ලංකාව තුළ සිව්වන සංවත්සරය සමරයි
සිව්වන සංවත්සරය නිමිත්තෙන් සියලුම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත සිය ස්තූතිය පුද කරමින් #vivocares ආයතනික සමාජ වගකීම් වැඩසටහන දියත් කරයි ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ සිත් ආකර්ෂණය කර ගන්නා ස්මාර්ට් විශේෂාංග රැසක් සහිත තාක්ෂණික නවෝත්පාදනයන්ගේ ජයග්‍රහණය තව දුරටත් ස්ථාවර කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිය […]
Edward & Christie සමූහය DIMO වෙතින් TATA LPK 1618 ටිපර් රථ මිලදී ගනී
TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන DIMO විසින් පෙරළිකාර TATA LPK 1618 ටිපර් රථ විසි පහක් Edward & Christie සමාගම් සමූහය වෙත නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. මෙම ටිපර් රථ 25, මූලික වශයෙන් Edward & Christie සමූහය විසින් ඉදිකිරීම් සහ කැණීම් කර්මාන්තයේ කාර්යයන් සඳහා භාවිත කරන අතර, ඔවුන් […]
ස්වදේශී කොහොඹ බේබි, හැටන් නැෂනල් බැංකුව හා එක්ව අලුත උපන් බිළිඳුන්, මෙලොවට බිහි කළ මව්වරුන්ට තිළිණ ලබා දෙයි
දශක 08ක විශ්වාසය දිනා ගත් ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා ස්වදේශී කොහොඹ, සිය ළදරු සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ බේබි සබන් හා හැටන් නැෂනල් බැංකුව සමඟ සහයෝගිත්වයෙන් අලුත උපන් බිළිඳුන්, මෙලොවට බිහි කළ මව්වරුන්ට තිළිණ ලබා දෙයි. ස්වදේශී කොහොඹ බේබි වෙතින් ආකර්ෂණීය ළදරු සනීපාරක්ෂණ තෑගි පාර්සලයක් ලබා දෙන අතර හැටන් නැෂනල් බැංකුව […]
My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයින් වෙතටත්
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්, සෑම විටම සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරයි. විශේෂයෙන්ම පරිශීලකයින් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලට Huawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරයි. මෙලෙස දේශීය පාරිභෝගිකයා වෙත නවතම […]
FLEXICARE, ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය මුල පිරිම අරඹයි.
Flexicare Lanka යනු එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් සමඟින් නවීනතම වෛද්‍ය උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් රට තුළ සිය මෙහෙයුම් ආරම්භ කරන පළමු අවස්ථාව මෙම අවස්ථාව ලෙස සැලකේ. […]
සම්ප්‍රදායික දේශීය සහල් සාරයෙන් නිමවූ ලොව ප්‍රථම සම සුරැකුම් සන්නාමය වන Vivya ගෝලීය වෙළඳ පොලට
ශ්‍රී ලංකේය උරුමය රැගත් සම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන ලද Vivya සන්නාමය දකුණු ආසියානු වෙළෙඳපොළ ඇතුළුව ලොව අනෙකුත් රටවල් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දීමට සැරසේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන,හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විශිෂ්ට නවෝත්පාදනයක් වන Vivya, ශ්‍රී ලංකේය වෙළඳ පොළ තුළ දැඩි කතාබහකට ලක්වූ විශිෂ්ට සම සුරැකුම් නිෂ්පාදන විසඳුමක් වී ඇත. විශේෂයෙන්ම කාන්තාවන් බලාපොරොත්තු වන […]
DIMO සමඟින් Allianz එක්ව ‘MercedesProtect’ හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, සිය Mercedes-Benz පාරිභෝගිකයින් සඳහාම වෙන්වූ මෝටර් රථ රක්ෂණ වැඩසටහනක් වන MercedesProtect පසුගියදා හදුන්වා දෙන ලදී. Mercedes-Benz සඳහා ගෝලීය රක්ෂණ සහකරු වන Allianz හා එක්වෙමින් පාරිභෝගික පහසුව වෙනුවෙන් මෙම වැඩසටහන හඳුන්වා දී ඇත. MercedesProtect යනු Mercedes- Benz හිමිකරුවන්ට වාසි රැසක් ගෙනදෙන රක්ෂණ පහසුකමක් වන අතර, මේ හරහා මෝටර් […]
VIVO TURNS 4 IN SRI LANKA, STRIVES TO PROVIDE THE BEST TO CUSTOMERS
vivo Sri Lanka commemorates 4th anniversary by conducting a special donation to an underprivileged school under their #vivocares CSR initiative vivo, a leading global smartphone brand, celebrates its 4th anniversary in Sri Lanka by thanking all its partners, employees, suppliers, distributors, and consumers for continuously supporting and helping the brand reach new milestones and for […]