පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර, එම නිෂ්පාදන අතර ඩයපර්ස්, ෂැම්පු, සබන්, […]
Latest News Sinhala
එලායන්ස් ෆිනෑන්ස් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් තිරසාර ව්‍යාපෘති රැසක්
වසර 65 කට අධික කාලයක් තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් PLC සමාගම (AFC), ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හට විශිෂ්ඨතම මූල්‍ය සේවා විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථිකය වෙත සුවිසල් දායකත්වයක් සපයමින් සිටියි. ජනතාවගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක සහ කඩිනම් මුල්‍ය සේවා රැසක් ක‍්‍රියාත්මක කරමින් […]
EVOPLAY – ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය විනෝදාස්වාද ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යය
දුරකතන සේවා සමාගම් සඳහා අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් විවිධ පාරිභෝගික කාණ්ඩයන් ඉලක්ක කරගත් ඩිජිටල් විනෝදාස්වාද සේවා විටින් විට වෙළඳ පොළට හඳුන්වා දෙමින් සිටියි. EVOPLAY යනු එහි නවතම සේවා දියත් කිරීම වන අතර මෙය සුවිශේෂී වන්නට හේතුව නම් ඒ හරහා පුළුල් […]
නව තාක්ෂණ ව්‍යවසායකයන්ට SPARX Labs නමින් පහසුකම් මධ්‍යස්ථානයක්
මෙරට නව්‍ය තාක්ෂණ ව්‍යාපාරික අංශය වර්ධනය කිරීමට සහායවීම සදහා “ස්පාක්ස් ලැබ්“ නමින් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. කොළඹ කොල්ලුපිටියේ ආර් ඒ දී මැල් මාවතේ 490 ස්ථානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පිහිටුවන ලද මෙම “ස්පාක්ස් ලැබ්” වැඩසහන මඟින් තමන්ගේම ආරම්භක ව්‍යාපාරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන නව තාක්ෂණ ව්‍යවසායකයන් හට අවශ්‍ය මාර්ගෝපදේශනය, උපදේශනය, මඟ පෙන්වීම හා […]
හේමාස් සමූහ ව්‍යාපාරය තුළ සනීපාරක්ෂක නැප්කින් බෙදා දීමේ ව්‍යාපෘතිය උදෙසා “Fems ඇය” හි දායකත්වය
2021 මාර්තු මාසයේදී ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී. සිය උත්සාහයන් අපේක්‍ෂිත ප්‍රතිඵලවලට වඩා සාර්ථක ප්‍රතිඵල දක්වමින් […]
අමානා තකාෆුල් රක්ෂණ සමාගම අඛණ්ඩව තුන්වන කාර්තුව සඳහාත් සිය වර්ධනය තහවුරු කරයි
අමානා තකාෆුල් රක්ෂණ සමාගම (ATI) මෙරට සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය සමග සසඳන විට 2021 වසරේ තුන්වන කාර්තුව සඳහාත් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ බව එම සමාගම නිවේදනය කරයි. පසුගිය වසරේ තුන්වන කාර්තුව හා සැසඳීමේ දී ද සියලුම ප්‍රධාන රක්ෂණ අංශ හරහා සුවිශේෂී වර්ධනයක් සාක්ෂාත් කරගැනීමට අමානා තකාෆුල් රක්ෂණ සමාගම සමත් වී ඇත. අමානා තකාෆුල් රක්ෂණ […]
DIMO reigns supreme at Mercedes-Benz Service Excellence – Regional Award Ceremony
DIMO has once again earned the prestigious “General Distributor Award” by Mercedes-Benz AG, outperforming others in the region, in the General Distributor category, at the recently held Mercedes-Benz Service Excellence – Regional Award Ceremony. DIMO has created new standards in regional service excellence by gaining a higher Customer Satisfaction Index and Net Promoter Scores. This resulted […]
EvoPlay – the Newest Sri Lankan Digital Advertising Platform Launched
Sri Lanka’s foremost entertainment brand Evoke International Limited continues to establish dynamic and latest technologies to the Mobile Services and Entertainment industries of Sri Lanka. EVOPLAY, the recently launched web and app-based flagship product of Evoke International Limited is an on-demand platform designed as the go-to app to access and view Sri Lankan movies, teledramas, […]
British Council සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට සැරසෙයි
British Council ආයතනයේ කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන ප්‍රදේශවල පිහිටා ඇති සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන, 2022 ජනවාරි 07 දින සිට නැවත විවෘත කරන බව එම ආයතනය නිවේදනය කරයි. Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් British Council අධ්‍යාපනික මධ්‍යස්ථාන සියල්ලක් ම සැලකිය යුතු කාලයක් වසා තැබුණු අතර, එම කාල වකවානුව තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමට […]
Fadna Tea සහ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය අත්වැල් බැඳගනියි.
Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවත්විය. ඒ සඳහා […]