Rani Sandalwood, Sri Lanka’s hallmark in beauty soaps for over eight decades, commemorating the 80 years of unparalleled quality served by the product with a new look under the theme of shine like a queen. In 1941, when the soap was first developed at the Swadeshi manufacturing facility in Kandana, it became the first Sri […]
Latest News Sinhala
සිව්වන වරටත් පැවැත්වුණු PropertyGuru Asia Property සම්මාන උළෙල ජයග්‍රාහී අන්දමින් අවසන් වේ
– ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්මානයට පාත්‍ර වේ – Home Lands Skyline (Pvt) Ltd වෙත Best Developer සහ the Best of Sri Lanka titles ඇතුලු සුවිශේෂී සම්මාන හතක් -Kelsey Developments PLC විසින් Best Lifestyle Developer සම්මානය සහ Central Park Ja-Ela සහ Urban Gateway Kottawa ව්‍යාපෘති සඳහා සම්මාන හිමිකර ගනී PropertyGuru සමාගම විසින් […]
Global Education Investor awards සම්මාන උළෙලේදී Study Group වසරේ Pathway Provider ලෙස සම්මාන ලබයි.
Global Education Investor awards සම්මාන උළෙලේදී ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group ආයතනය 2021 වසරේදී Pathway Provider සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group සහ එහි සබැඳි විශේෂඥ අධ්‍යාපන වේදිකාව වන Insendi, 2021 වසරේ අධ්‍යාපන ආයෝජන මංපෙත් විවර කරන සමාගම සහ අධ්‍යාපන මෘදුකාංග සපයන්නා යන සම්මාන සඳහා කෙටි ලැයිස්තුගත […]
DIMO අඛණ්ඩව නව වන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO විසින් ජයග්‍රාහී නව වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුලදී DIMO විසින් දිනා ගත් සම්මාන අතරට අඛණ්ඩව දෙවන වතාවටත් Best Workplace 2021’ සම්මානයද Excellence in People Initiatives – Talent Attraction & Onboarding සහ Excellence in People Initiatives – Inclusive Culture යන […]
Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී DIMO සම්මානයට පාත්‍ර වේ
පසුගියදා පැවති Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී “General Distributor Award” කාණ්ඩය යටතේ නැවත වරක් ඇගයීමට පාත්‍ර වීමට DIMO සමත් විය. මෙහිදී ඉහළ පාරිභෝගික තෘප්තිමත් බව සහ කලාපීය සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට DIMO හට හැකියාව ලැබී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස “General Distributor Award” කාණ්ඩය යටතේ හොඳම සේවා විශිෂ්ටතා සම්මානය DIMO හට හිමි විය. […]
තාක්ෂණික විශේෂාංග රැසක් සමඟින් එන Huawei Nova 7i සහ Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන දැන් වෙළඳ පොළේ
Huawei Nova ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ. Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පරිශීලකයාට තාක්ෂණික විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම නවමු අත්දැකීමක් එක්කරනු ලබයි. මෙම දුරකථන ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකථන වන්නේ Huawei Nova 7i සහ Huawei Nova 7 SE ය. […]
Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2021 වැඩසටහන දියත් කරයි
මෙවර වැඩසටහන සඳහා දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18ක් සුදුසුකම් ලබයි ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ තරුණ තරුණියන් තොරතුරු සහ සන්නිවේදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව දියත් කරන ප්‍රධානතම ගෝලීය සමාජ සත්කාරක වැඩසටහන වන HUAWEI Seeds for the Future […]
Huawei MateView GT 27 මොනිටර් නුදුරේදීම දේශීය වෙළඳ පොළට
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසේ. ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27 මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණය කොට ගෙන ඇත. පුළුල් තිරයක […]
වඩාත් පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා Huawei විසින් MeeTime හඳුන්වා දෙයි
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් එක හරහා Wi-Fi […]
සිංගර් Just Like Mom cook-off චැලේන්ජ් ශූරයන්ට කිරුළු පළඳයි
සිංගර් විසින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කරන ලද ‘Just Like Mom’ වැඩසටහනේ දෙවන අදියර වූ, cook-off චැලේන්ජ් අවසන් තරඟය පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන් අතුරින් ලබුකොළ පිරවුම පිළියෙළ කල සචිනි නුවරපක්‍ෂ සමස්ත තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස වටිනා රන් කාසියක් හිමිකර ගැනීමට සමත්විය. ‘Just Like Mom’ වැඩසටහන රට පුරා සිටින තරුණ තරුණියන්ට, මව්වරුන් […]