ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම දේශය සඳහා වටිනා විදේශ විනිමයක් ඉතිරි කරමින් සිය නිෂ්පාදන කටයුතු වල නියැළී සිටියි. එහි නවතම සංශෝධනය ලෙස කිරි නිෂ්පාදන මිල අවම වනු ඇති අතර එය පමණක් එහි නිෂ්පාදන පිරිවැයේ මෑත කාලීන වැඩිවීම සපුරාලයි. පැල්වත්ත විසින් මෑත කාලීන පිරිවැය නොතකා අඛණ්ඩ කිරි සැපයුම් ක්‍රියාදාමය […]
Latest News Sinhala
Digibrush Steals the limelight at SLIM DIGIS 2.1 with 12 Major Awards
Also wins the most coveted Grand Prix Award The disruptive digital marketing agency, Digibrush, yet again stole the limelight when they took away 12 major awards across 7 categories, including the coveted Grand Prix Award at the recently concluded “SLIM DIGIS 2.1 Awards” hosted by the Sri Lanka Institute of Marketing, the national body for […]
සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක්
සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වන දිනට යෙදී ඇති අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි 2022 ජනවාරි 21 සිට 27 දක්වා විශේෂ සංවත්සර දීමනා රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. 1998 දී ආරම්භ කල පළමු ප්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් ගෙන් සමන්විත […]
ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සඳහා එකම විසඳුම පුනර්ජනනීය බලශක්තියයි
ශ්‍රී ලංකාව මේ මොහොත වන විට උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙයට මූලිකම හේතුව වන්නේ ශ්‍රී ලංකාව විදුලිබල උත්පාදනය සඳහා ආනයනය කරනු ලබන පොසිල ඉන්ධන මත දැඩි ලෙස යැපීමයි. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා වඩාත් තිරසර විසඳුම වනුයේ සුළං, සූර්ය, ජීව වායු සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය වෙත ප්‍රජාව යොමු කරවීම […]
Singer unveils ALL NEW Brand Proposition to propel in to the future
Singer’s long-standing history in Sri Lanka started in 1877 as a simple sewing machine company. Today, Singer has grown to be a pioneer in the consumer durable market boasting a product portfolio of over 600 electronic items and 1200 home appliances, Singer is now home to over 60 globally reputed brands. As a company that […]
ශ්‍රී ලාංකීය තාක්ෂණික සැපයුම්කරුවෙකු වන OKLO විසින් Ceylon Tea විද්‍යුත් වෙන්දේසිය ප්‍රභල ඩිජිටල් වේදිකාවක් බවට පත් කරයි
ශ්‍රී ලංකාවේ තේ වෙන්දේසි ඉතිහාසයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Colombo Tea Traders Association (CTTA) සිය අන්තර්ජාල වේදිකාව වඩාත් ඒකාබද්ධ වූ අති නවීන විද්‍යුත් වෙන්දේසි වේදිකාවක් දක්වා වැඩිදියුණු කර ඇති අතර ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය තාක්ෂණික හවුල්කරුවෙකු වන OKLO මේ සඳහා පෙරමුණ ගන්නා ලදී. OKLO විසින් 2019 දී R&D ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඕනෑම කර්මාන්තයකට සිය සම්ප්‍රදායික […]
Vivo හි සුවිශේෂීත්වය සහ 2022 ඉදිරි දැක්ම පිළිබඳව Vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා සමඟ කතා බහක්
1. Vivo ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුලු වී වසර 4 ක් ගතවී තිබෙනවා, එම කාලය තුල Vivo වෙළඳපොළ තුල ස්ථාපිත වුනේ කෙසේද? විදේශීය වෙළඳපොල තුල Vivo වර්ධනය වන්නේ කෙසේද? අපි දකුණු ආසියාවේ අපේ ගමන ඇරඹුවේ 2014 අප්‍රේල් මාසයේදී, ඉන් පසු යුරෝපය, පැසිෆික් ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ලතින් ඇමරිකාව සහ අනෙකුත් ප්‍රදේශ කරා වත්‍ාප්ත වී සිටිනවා. දකුණු ආසියාව සහ අග්නි […]
ස්වයංක්‍රීය අනුකූලතාවන් තුළින් අල්ලස, දූෂණය සහ ආයතනික අවදානම් අවම කිරීම සඳහා Comfie ඉදිරිපත් වෙයි
ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’, 3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාව […]
ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක ඇමතුම් කාලයක් සමඟින් “හරි කතා” විප්ලවීය පැකේජය හඳුන්වා දෙයි
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය ජාලය තුළ ඇමතීම සඳහා පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ දමමින් හඳුන්වා දෙන ලද මෙම නව පැකේජය මඟින් ඕනෑම ජාලයකට ඇමතීමට මිනිත්තු 1000 ක අද්විතීය […]
මොරටුව විශ්වවිද්‍යාලය සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම DP Foundation ශ්‍රී ලංකාව තුළ නිපුණතා පුර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ පළමු පියවර තබයි.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 ජනවාරි 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ […]