ලෝකයේ ටයර් තාක්ෂණයේ ප්‍රමුඛයා වන Michelin, ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු නවීනතම Michelin ටයර් සේවා (MTS) මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කුසුම් ටයර්ස්, අංක 822, කොළඹ – නුවර පාර, තොරණ හන්දිය, කැලණිය යන ස්ථානයේ පිහිටා ඇත. එය […]
Latest News Sinhala
ස්වදේශී කර්මාන්තායතනය විසින් සතොස කොහොඹ සබන් බෙදා හැරීමට/අලෙවි කිරීමට හා නිෂ්පාදනයට එරෙහිව ලංකා සතොස සහ රීබෝන් ලංකා සමාගමට එරෙහිව බුද්ධිමය දේපළ හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් දෙවන වරටත් වාරණ නියෝගයක් ලබා ගනියි
දශක අටක අධික කාලයක් ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් දෙවෙනි වරටත් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීම/අලෙවි කිරීමට එරෙහිව වාරණ නියෝග කිහිපයක් ලබා ගෙන තිබේ. 2021 දෙසැම්බර් මස 15 වන දින කොළඹ වාණිජ මහාධිකරණ […]
MSI වෙතින් අද්විතීය විශේෂාංග රැසකින් යුත් ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් වෙළඳ පොළට නිකුත් කරයි
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත. අන්තර්ගත නිර්මාණකරණය (content creation), ගෙමින්ග් (gaming) සහ ග්‍රැෆික් නිර්මාණකරණය (graphic design) සඳහා වඩාත් සුදුසු මෙම නවතම ලැප්ටොප් මාදිලි වන්නේ Bravo 15, Delta 15 සහ Creator Z16 Laptop ය. Bravo 15 සහ […]
TCL 20 Pro 5G දුරකථනය CES 2022 නවෝත්පාදන සම්මානය දිනා ගනී
Consumer Electronic Show (CES) ලෝකයේ ප්රබලතම තාක්ෂණික ඉසව්ව වන අතර එය තාක්ෂණික ක්ෂේත්රයේ පෙරළිකාරයින්, ගෝලීය නවෝත්පාදකයින් සහ ලොව අංක එකේ වෙළඳ සන්නාමයන් එකිනෙකා හමුවන තරඟකාරී අවස්ථාවකි. 2022 වර්ෂය සඳහා CES 2022 නවෝත්පාදන සම්මානය හිමි කර ගැනීමට මීළඟ පරම්පරාවේ ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථනය වන TCL 20 Pro 5G සමත් වූ අතර එහි ප්‍රබල අඟල් 6.67 AMOLED තිරය […]
පාරිභෝගිකයා වෙතට නවතම තාක්ෂණික අත්දැකීම් එක් කරමින් Huawei සර්විස් සෙන්ටර්ස් අලුත් වෙයි
ලොව ප්රමුඛ පෙළේ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින් නවෝත්පාදන පදනම් කරගත් නිෂ්පාදන හා සේවා රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම සෑම පාරිභෝගිකයෙකු වෙතම උසස් සේවාවක් ලබාදීම Huawei හි ප්රමුඛ අරමුණක් වන අතර, ඔවුන්ගේ දිවයින පුරා විසිරුණු සේවා මධ්‍යස්ථානයන්හි සේවක මණ්ඩලය Huawei ඉහළ මට්ටමේ සේවා විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික […]
EVOKE විසින් මෙරට ප්‍රථම වරට SLT-MOBITEL ගෘහස්ථ දුරකථන සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දෙයි
මූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හා එක්ව SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම සහයෝගීතාවය […]
චින්ට් එනර්ජි විසින් දේශීය වෙළඳ පොළ වෙත නවතම ස්විච් සහ සොකට් මාදිලි හඳුන්වා දෙයි
ලොව ප්‍රමුඛතම ස්මාර්ට් බලශක්ති විසඳුම් සපයන්නා වන චින්ට් එනර්ජි සමාගම සිය දේශීය නිෂ්පාදන පරාසය වෙත නවතම 2L මාදිලියේ ස්විච් සහ සොකට් හඳුන්වා දී ඇත. ලොව තුන්වන විශාලතම විදුලි කාර්මික උපකරණ සන්නාමය වන චින්ට් හි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදා හරින්නා ලෙස චින්ට් එනර්ජි ක්‍රියා කරන අතර, ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන පිළිබඳ […]
ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සිය ටැබ් වාසනා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරයි.
ප්රමුඛ පෙළේ මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින් මෙහෙයවන ලද ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන හරහා රට පුරා සිටින වාසනාවන්ත ජයග්‍රාහකයින් 30 දෙනෙකුට නවතම ටැබ් පිරිනැමීමට ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සමත් වූ අතර, මෙය ජයග්රාහකයින්ට ඔවුන්ගේ අන්තර්ජාලය මගින් සිදුවන ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමට උපකාරී වනවා පමණක් නොව දිනෙන් […]
දහසය වන වරටත් පැවැත්වුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම ගොඩනැගිලි ඉදිකිරීම් අගයන PROPERTYGURU ආසියානු දේපළ සම්මාන උළෙල සාර්ථකව අවසන් වේ
– ඉන්දුනීසියාවේ විශාලතම දේපල සංවර්ධක සමාගමක් වන Sinar Mas Land විසින් Best Developer (Asia) සම්මානය හිමිකර ගනී – වියට්නාමය, මේන්ලන්ඩ් චීනය, හොංකොං, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය, කාම්බෝජය සහ ග්‍රේටර් නිසෙකෝ (ජපානය) යන රටවලින් ජයග්‍රාහකයින් රැසක් – UOL Group Limited හි සමූහ ප්‍රධාන විධායක Liam Wee Sin, 2021 PropertyGuru Icon සම්මානය පිළිගනී දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ සුවිශේෂී නිර්මාණයන් […]
80 වසරක සුන්දරත්වය සමරන රාණි සඳුන් නව මුහුණුවරකින් ඔබ වෙතට
ඡායාරූප විස්තරය -වමේ සිට දකුණට ,ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි / කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ මහත්මිය, ප්‍රධාන විධායක නිළධාරී – අමිල උඩවත්ත මහතා, සභාපතිනි – A. M. විජයවර්ධන මැතිණිය, අධ්‍යක්ෂක – කවින්ද ඩයස් අබේසිංහ මහතා සහ සාමාන්‍යාධිකාරී – අලෙවි චමින්ද ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ රුව වඩන සඳුන් සබන් අතර ප්‍රමුඛතම සන්නාමය, රාණි සඳුන් දශක 08ක අසමසම […]