එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත් දායකත්වය ලබාදෙන බවත්” මෑතකදී ප්‍රකාශ කළේය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල වී තිබූ […]
Latest News Sinhala
ටෝටල් එනර්ජිස් (TotalEnergies ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ටෝටල් එනර්ජිස් (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies ) සමඟ හවුල්කාරිත්වයෙන් සිදුකළ මෙගාවොට් 1050ක අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙහි මෙහෙයුම් මිශ්‍රණය (MW 300) වෙනුවෙන් […]
ස්වදේශී කොහොඹ අත්තනගල්ල රාජ මහා විහාරය අලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී සංඝබෝධී නම් බෝධිසත්වයන් […]
දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අද්විතීය චමත්කාරය ලොවටම ප්‍රදර්ශනය කරන FACETS අභිමානවත් 30 වැනි වසර සමරයි
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ(SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහයෝගීතාවයෙන් පවත්වනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS’ හි සාඩම්බරණීය 30 වැනි සංවත්සරයේ උත්කර්ෂවත් සැමරුම එළබෙන නව වසරේදී පැවැත්වේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි 06 වැනිදා සිට ජනවාරි 08 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී මෙම අවස්ථාව පැවැත්වීමට සැලසුම් […]
Обзор букмекерской конторы Вавада 2023 года
Обзор букмекерской конторы Вавада 2023 года Обзор букмекерской конторы Вавада 2023 года Если вы ищете надежное место для размещения ставок и наслаждения азартными играми, хорошая новость: Вавада предлагает всё, что нужно. Это заведение славится своими щедрыми бонусами и обширным выбором линий, что делает его привлекательным для как новичков, так и опытных игроков. Точнее, платформа интересует […]

