Latest News Sinhala

ජනශක්ති ෆිනෑන්ස් හි “ටුක් කෑම්පේන්” 2025 SLIM DIGIS 2.5 හිදී සම්මානයට පාත්‍ර වෙයි

පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, 2025 SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ ඩිජිටල් තාක්ෂණයෙන් මෙහෙයවනු ලබන, නවෝත්පාදනයන්ට සහ පාරිභෝගිකයින්ට සෑම විටම ප්‍රමුඛස්ථානය දෙන මූල්‍ය විසඳුම් සපයන්නෙකු ලෙස සමාගමේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් […]

Latest News Sinhala

Bybit, ශ්‍රී ලංකාවේ සැබෑ කන්ටෙන්ට් නිර්මාණ ශක්තිමත් කිරීම සඳහා Tether සමඟ එක්වෙයි

වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit , ශ්‍රී ලංකාවේ Ceylon Cash සමඟ එක්ව තවත් දේශීය වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ. ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම වන Tether සමඟ එක්ව හඳුන්වා දෙන The Voices of the Island නමැති මෙම වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන්ට සහ ක්‍රිප්ටෝ ලෝලීන්ට ඔවුන්ගේ කථා සමාජ මාධ්‍ය […]

Latest News Sinhala

ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලුත්වැඩියාවන්ට අතහිත

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග […]

Latest News Sinhala

DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රථම ICC ප්‍රමිතීන්ට අනුකුල LED floodlight පද්ධති අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් තුළ ස්ථාපිත කරයි

DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතීන්ට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සාර්ථකව අවසන් කර ඇත. මෙහිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සවිකිරීමේ කටයුතු 2023 දී සිදු කළ අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ නව […]

Latest News Sinhala

2025 මහ කන්නයේ දී ට්‍රැක්ටර් රථ හිමියන්ට සවියක් වෙමින්  DIMO Care Camp සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව මෙවරත් අති සාර්ථකව නිමාවේ

මහ කන්නයට සැරසෙන ට්‍රැක්ටර් රථ හිමියන්ට අත්වැලක් වෙමින් DIMO Agribusinesses හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය තුන්වන වරටත්  පවත්වන ලද සේවා සත්කාරය  “DIMO Care Camp” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සහ Mahindra ට්‍රැක්ටර් සේවා කඳවුරු මාලාව ද විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් පසුගියදා අතිසාර්ථකව නිමා විය. මෙවර මෙම වැඩසටහන්වල විශේෂත්වය වන්නේ ට්‍රැක්ටර් හිමිකරුවන්ට නිසි නඩත්තුවේ වැදගත්කම  […]

Latest News Sinhala

ජනශක්ති ලයිෆ් 2025 මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි

බද්ධිත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, 2025 සැප්තැම්බර් 8 වන දින මිගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ පැවති මධ්‍ය වාර්ෂික සම්මාන උළෙලේදී (නිත්‍ය ව්‍යාපාර) සිය කණ්ඩායමේ සුවිශේෂී කර්යසාධනය සැමරීම උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබීය. ජනශක්ති සමූහයේ (JXG) ගෞරවනීය නිර්මාතෘ සහ සභාපතිතුමන් වන චන්ද්‍ර ෂාෆ්ටර් මහතා සහ සමාගමේ ඉහළ කළමනාකාරිත්වය මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර. ඉහළ කාර්යසාධනයක් දැක්වූ […]

Latest News Sinhala

උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා 84 Tours විසින් වැඩසටහනක් සංවිධානය කරයි

උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස  ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය   ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින්   84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම […]

Latest News Sinhala

DIMO, ශ්‍රී ලංකාවට නව Mercedes -Benz බස් රථ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී  ප්‍රවාහන, සංචාරක යන ක්ෂේත්‍ර තුළ නව යුගයක් ආරම්භ කරමින් DIMO සමාගම, Mercedes-Benz OH1626L නවතම බස් රථය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ වාහන සඳහා එකම බෙදාහරින්නා වන DIMO හඳුන්වා දුන් මෙම Mercedes-Benz OH1626L බස් රථය නවීනතම තාක්ෂණයෙන් සමන්විත වන අතර, එය  මගීන්ට වැඩි  සුවපහසුව සහ ආරක්ෂාව සැලසීමේ අරමුණින් නිර්මාණය […]

Latest News Sinhala

DIMO සිය නව්‍ය ගොඩනැගිලි සේවා විසඳුම් සමඟ Cinnamon Life හි යටිතල පහසුකම් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්  සමන්විත වන අතර DIMO හි අති නවීන  මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ […]

Latest News Sinhala

AMW ව්‍යාජ අමතර කොටස් පිළිබඳව පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ Yamaha යතුරුපැදි බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways පුද්ගලික සමාගම  (AMW), Yamaha යතුරුපැදි සඳහා වැඩිවෙමින් පවතින ව්‍යාජ අමතර කොටස් සංසරණයට  එරෙහිව ඉක්මන් පියවර ගෙන තිබේ. නිල විමර්ශනයක් සිදු කරමින් AMW විසින් නැගෙනහිර පළාතේ ව්‍යාජ  Yamaha අමතර කොටස්  අලෙවි කළ අලෙවිසැල්  ඉලක්ක කර ගනිමින් සිදු කළ වැටලීමක දී අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය […]