ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, Denim විලාසිතාවේ නව පෙරළියක් ඇති කරමින් සිය “Authentic Denim” එකතුව එළිදක්වන ලදී. මෙම Denim එකතුව නව්‍යකරණයේ සහ සම්ප්‍රදායේ සංකලනයක් ප්‍රදර්ශනය කරමින් ජපානයෙන් ආනයනය කරන ලද Denim රෙදි යොදා ගනිමින් නිර්මාණය කර ඇත. මෙම “Authentic Denim” එකතුව කපු සහ ස්පැන්ඩෙක්ස් පරිපූර්ණ සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති අතර, එය පිරිමි […]
Latest News Sinhala
කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්
පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන […]
වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුට හිමි සම්මානය මෙවරත් Halpé Tea හිමිකර ගනී
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 31 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්විණි. එහිදී Halpé Tea හි සාඩම්බර මව් සමාගම වන U.H.E. Exports සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබූ අතර, තේ සහ තේ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය නැවතත් තහවුරු කරමින් Halpé Tea විසින් මෙම සම්මාන දිනා ගන්නා ලදී. […]
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී
30 වැනි වරටත් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගී දායකත්වයෙන් ජනවාරි මස 06 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium Lobbyහී දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සමාරම්භක […]
Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සත්‍ය ජයග්‍රහණය කර ඇති බව’ ගෞතම් අදානි පවසයි
එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත් දායකත්වය ලබාදෙන බවත්” මෑතකදී ප්‍රකාශ කළේය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල වී තිබූ […]
ටෝටල් එනර්ජිස් (TotalEnergies ) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව අදානි ග්‍රීන් සමාගමසමඟ හවුල්කාරිත්වයක් අරඹයි
අදානි ග්‍රීන් එනර්ජි සමාගම ටෝටල් එනර්ජිස් (TotalEnergies )සමාගමේ හවුල්කාරිත්වය ද සහිතව MW 1,050 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් අවසන් කළ බව සඳහන් කරමින් අදානි ග්‍රීන් එනර්ජි සමාගම අද දින නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ටෝටල් එනර්ජිස් සමාගම (Total Energies ) සමඟ හවුල්කාරිත්වයෙන් සිදුකළ මෙගාවොට් 1050ක අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙහි මෙහෙයුම් මිශ්‍රණය (MW 300) වෙනුවෙන් […]
ස්වදේශී කොහොඹ අත්තනගල්ල රාජ මහා විහාරය අලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී සංඝබෝධී නම් බෝධිසත්වයන් […]
දේශීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අද්විතීය චමත්කාරය ලොවටම ප්‍රදර්ශනය කරන FACETS අභිමානවත් 30 වැනි වසර සමරයි
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ(SLGJA) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහයෝගීතාවයෙන් පවත්වනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS’ හි සාඩම්බරණීය 30 වැනි සංවත්සරයේ උත්කර්ෂවත් සැමරුම එළබෙන නව වසරේදී පැවැත්වේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි 06 වැනිදා සිට ජනවාරි 08 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී මෙම අවස්ථාව පැවැත්වීමට සැලසුම් […]