දේශීය කිරි කර්මාන්තය යනු, රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම දේශීය ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකරමින් සිටින ප්‍රමුඛ කර්මාන්තයකි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින විදේශ විනිමය සංචිත ගැටලුව හමුවේ වූ ආර්ථික අර්බුධ හේතුවෙන්, දේශීය කිරි කර්මාන්තය ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක මෙහෙයුම් කඩාවැටීමට ලක්ව ඇත. විශේෂයෙන්ම, ඉහළ යන මිල ගණන්, සත්ව ආහාර සහ විටමින් […]
Latest News Sinhala
2022 මැයි 29
මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාවේ මාස 20 ක් ඇතුළත 14 වැනි දරුවා ඝාතනය කිරීමේ ඛේදජනක පුවතත් සමඟ, රාජ්‍ය ආයතන වල සම්පූර්ණ අකර්මන්‍යතාවය පිළිබඳව අප කම්පනයට පත් වන අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් (NCPA) ඉල්ලා සිටින්නෙමු. බොහෝ රටවල ළමා අපයෝජනයන් සිදුවීම මහත් කනස්සල්ලකි. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඇතුළු ජන මාධ්‍යවල […]
Huawei APAC Digital Innovation Congress: Innovation for a Digital Asia Pacific
The Huawei APAC Digital Innovation Congress, jointly held by Huawei and the ASEAN Foundation, began today, gathering over 1,500 government officials, experts, researchers, partners, and analysts from more than 10 countries in the Asia-Pacific region to explore the future of digital innovation and the digital economy. Topics included ongoing advancements in ICT, speeding up digital […]
හච්, TikTok සහ අනෙකුත් සමාජ මාධ්‍ය සඳහා සිය නවතම අන්තර්ජාල සැලැස්ම හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන් සිය නවතම අන්තර්ජාල සැලැස්ම වන, ‘Non-Stop Super Combo’ පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම නවතම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ෆෝන් භාවිතා කරන්නන්ට ලොව වේගයෙන්ම වර්ධනය වන සමාජ මාධ්‍ය වන ‘TikTok’ වෙත අසීමිත ප්‍රවේශයක් ලබා දෙයි. ගෝලීය වශයෙන් […]
සිංගර් විසින්, ලොව ප්‍රකට Dahua ආරක්ෂණ පද්ධති රැගත් නවතම ප්‍රදර්ශනාගාර කොළඹදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්, ලොව ප්‍රසිද්ධ Dahua සන්නාමයේ ආරක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම්, දේශීය පාරිභෝගිකයා වෙතට ළඟා කරමින් නවතම Dahua Concept Store විවෘත කරන ලදී. ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස Real Vision Pvt (Ltd) සමාගම විසින් සිංගර් සමඟ එක්ව විවෘත කරන ලද මෙම ප්‍රදර්ශනාගාරය, නො. 120, ගාලු පාර, කොළඹ 04 ලිපිනයෙහි පිහිටා ඇත. උසස් තත්වයේ ආරක්ෂණ, නිරීක්ෂණ නිෂ්පාදන සහ ස්මාර්ට් විසඳුම් සොයන පාරිභෝගිකයින් වෙතට, පුළුල් පරාසයක විසඳුම් රැසක් […]
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!අප්‍රේල් 2022, කොළඹ, ශ්‍රී ලංකාව. පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක්‍රම හරහා, […]
බේබි ෂෙරමි විසින් නවතම නිල් මානෙල් ෆ්ලෝරල් බේබි ක්රීම් සහ සබන් වෙළඳ පොළට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ජනාදරයකට ලක්වූ ආදරණීය ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන්ගේ විශ්වාසය දිනා ගනිමින්, දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු ළදරු නිෂ්පාදන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. සිඟිති සමට පෝෂණයත්, නිරෝගී පෙනුමත් ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතුව තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන්ට […]
Amana Takaful Insurance 23%ක ආදායම් වර්ධනයක් සහ සමූහ ආයතන ලාභයේ 13%ක වැඩි වීමක් සමගින් සිය 2021 වසර අවසන් කරයි
Amana Takaful PLC (ATI) පවතින වසංගතය හමුවේ වුවද 2021 වසර අවසානයේ සිය විකුණුම් ආදායමේ සැලකිය යුතු 23% ක වර්ධනයක් සමඟ අනෙකුත් විස්තීරණ ආදායමට පෙර සමූහ ශුද්ධ ලාභයේ 13% ක වැඩිවීමක් ලබා ගැනීමට සමත්වී ඇත. Amana Takaful Insurance හි කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා, සමූහයේ කාර්ය සාධනය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය “ඕනෑම දුෂ්කර අවස්ථාවකට මුහුණදීමේ […]
AI මගින් සවිබල ගැන්වෙමින් ස්මාර්ට් ජංගම දුරකථන වල නව පෙරලියක්
ස්මාර්ට් ජංගම දුරකථන, පාරිභෝගික අවශ්‍යතා වලට අනුකූලව කාලයත් සමඟ ඉතා වේගයෙන් පරිවර්තනය වෙමින් අද වන විට අතේ රැගෙන යා හැකි අංග සම්පූර්ණ උපාංගයක් බවට පත්වී ඇත. ජංගම දුරකථන ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් පැවතුන සහ රැගෙන යාමද අපහසු වූ කාලයක් පැවතී බව ඔබට මතකද? එම කාලයේදී ජංගම දුරකථන වල ප්‍රධාන කාර්යය වූයේ ඇමතුම් ලබා ගැනීම පමණය. නමුත් […]
සංචාරකයින්ගේ දිනපොතට අද්විතීය අත්දැකීම් රැසක් එක්කරමින් Granbell Hotel Colombo විවෘත වේ
ශ්‍රී ලාංකේය සහ ජපාන ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අපූර්ව අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව දේශීය සංචාරකයින් වෙත ලබාදෙමින් Granbell Hotel Colombo පසුගියදා විවෘත කෙරිණි. ටෝකියෝ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන Belluna Co. Ltd විසින් මෙම නවතම සංචාරක හෝටල් පරිශ්‍රයේ හිමිකාරීත්වය සහ කළමනාකරණය සිදු කරනු ලබන අතර, මෙහි ශක්තිමත් හෝටල් ජාලයට ජපානයේ සංචාරක කරමාන්තය හා බැඳුනු හෝටල් 17ක්, […]