Latest News Sinhala

Huawei Thailand සමාගම ‘තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන – 2022’ හි දී අගමැති සම්මානයෙන් පිදුම් ලබයි

Huawei Technologies (Thailand) Co. Ltd. සමාගම  තායිලන්තයේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ​​(NCSA) සංවිධානයෙන්, බැංකොක් නුවර ග්‍රෑන්ඩ් කොන්වෙන්ෂන් හෝටලයේ දී අද පැවති ‘ තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන 2022’ උලෙළේ දී කීර්තිමත් අගමැති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සමාගම නියෝජනය කරමින්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අබෙල් ඩෙන්ග් මහතා අදාළ සම්මානය ලබා ගත්තේය. තායිලන්තයේ ඩිජිටල් ආර්ථික හා සාමාජීය  […]

Latest News Sinhala

Raja Jewellers rewards Nethmi Ahinsa’s win at the 2022 Commonwealth Games

Raja Jewellers, recognized as the undisputed Monarch of the Gold World, recently met Nethmi Ahinsa, the Sri Lankan wrestler who won a bronze medal in the 2022 Commonwealth Games. Raja Jewellers stands by the Sri Lankan community at all times and Nethmi’s massive win which marked the nation’s first-ever medal in the sport of wrestling […]

Latest News Sinhala

Hayleys Solar වෙතින් විදුලිය ඇනහිටීම් සඳහා ඵලදායී විසඳුමක් ලෙස “Energynet” හඳුන්වා දෙයි

වර්තමානයේ මෙරට දක්නට ලැබෙන විදුලිය ඇනහිටීම්සඳහා  ඵලදායී විසඳුම් ලබා දීම වෙනුවෙන්  Hayleys Fentons සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින්, සූර්යබලපද්ධතියක් වන “Energynet” වෙළෙඳපොළටහඳුන්වා දීමට කටයුතු කර ඇත. දශකයකට අධික කාලයක් පුරා රැකගත් වෙළෙඳපොළ විශිෂ්ටත්වය සහදිවයින පුරා75 MW කටඅධික සූර්යබල  පද්ධතිස්ථාපනයකිරීමේඅත්දැකීමක්සහිතHayleys Solar, ‘ශ්‍රී ලංකා ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් සමාගම (EPC)හා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය. ජාලගත සූර්යපද්ධතිවල දක්නට ලැබෙන […]

Latest News Sinhala

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) 102 වන වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට ද අනුබද්ධිතය. ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් ඒජන්තවරුන්ගෙන් සමන්විත සාමාජිකත්වයක් ඇති මෙම සංගමයෙ හි 102 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම පසු ගිය දා පවත්වන ලදි. සී / ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ චාරක පෙරේරා මහතා CMTA […]

Latest News Sinhala

පැල්වත්ත සමාගම නවෝත්පාදන සහ ගුණාත්මකභාවය යන මූලධර්ම සමගින් තවත් ඉදිරියට

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, දැනට පර්යේෂණ සහ සංවර්ධනය යටතේ පවතින නව නිෂ්පාදන පෙළක් මෙම වසරේදී එළිදැක්වීමට නියමිතය. 100% දේශීය එළකිරි යොදාගනිමින් සිදුකරන මෙම නිෂ්පාදන පැල්වත්ත සමාගමේ නිෂ්පාදන එකතුවට විශිෂ්ටත්වයක් එක්කරයි. කිරිපිටි පමණක් නොව නැවුම් කිරි, බටර්, චීස්, අයිස්ක්‍රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන සමගින් පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස සිය සැපයුම ලබාදී ඇතිබව පැල්වත්ත […]

Latest News Sinhala

‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතිය සමඟින් ඇන්ටන් සිය සේවකයන් සවිබල ගන්වයි

100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් සහ දශක හයකට අධික කාලයක් පුරාවට ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, ‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතියේ මීළඟ අදියර පසුගියදා දියත් කළේය. රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික තත්වයට ධනාත්මකව මුහුණ දීමට සවියක් වෙමින් Anton සිය සේවකයින්ට වියළි ආහාර සලාක බෙදා දුන්නේ ඔවුන් සවිබල ගැන්වීමට සහ අඛණ්ඩ අභියෝග ජය […]

Latest News Sinhala

ආදරණීය ලොවක් ගොඩ නැගීම සඳහා බේබි ෂෙරමි සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි

දශක ගණනාවක් පුරාවට මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි, දරුවෙකුගේ සංවර්ධන කාර්යය සඳහා, මව සහ පියා යන දෙදෙනාම ක්‍රියාකාරීව සහභාගී විය යුතුයි යන, “සමසහභාගි දෙමාපියත්වය” සංකල්පය මව්පියවරුන් වෙත ගෙන යාමට කැපවී සිටින සන්නාමයකි.  පසුගිය වසරේ මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා වීමත් සමඟ, එම දරු පැටවුන් උදෙසා වසරක කාලයක් […]

Latest News Sinhala

අද්විතීය Huawei Nova 9 SE ස්මාර්ට් දුරකථනය සහ MateBook D 15 ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්,  අද්විතීය විශේෂාංග රැසක් එක් කළ  Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්‍රිය කරන මධ්‍ය පරාසයේ  Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක් […]

Latest News Sinhala

Huawei විසින් ආසියානු පැසිෆික් කලාපයේ සංවර්ධනය උදෙසා කර්මාන්තකරුවන් හා එක්ව අවබෝධතා ගිවිසුම් 17කට අත්සන් තබයි

පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් ඩිජිටල් නවෝත්පාදන කොන්ග්‍රසය සඳහා ආසියා පැසිෆික් කලාපය නියෝජනය කරමින් විවිධ කර්මාන්ත හා රාජ්‍ය නිලධාරීන් 1,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් විසින් ඩිජිටල් පරිවර්තනයේ අභියෝගවලට මුහුණ දීම සඳහා නව්‍ය තාක්‍ෂණයන් භාවිතා කිරීමේ අභියෝග සහ අවස්ථා පිලිබඳ සිය අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. මෙහිදී අදහස් දැක්වූ Huawei Asia Pacific Enterprise Business […]

Latest News Sinhala

Huawei launches stylish Nova 9 SE and 11th Gen MateBook D 15 in Sri Lanka

Huawei, the innovative technology brand recently launched the stylish Nova 9 SE smartphone and latest MateBook D15 laptop further expanding its popular tech product range. Nova 9 SE is the newest mid-range addition to Huawei’s Nova smartphone range. The smartphone is defined by a powerful camera system, innovative features and a stylish design that appeal […]