ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ […]
Latest News Sinhala
වාණිජ වාහන සහ බස්රථ ආනයනය කිරීමේ රෙගුලාසි පිළිබඳ සමබර ප්‍රවේශයක් සඳහා CMTA අවධානය.
දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාණිජ වාහන සහ බස් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය වෙත සිය අවධානය යොමු කර ඇත. මෙම සීමා ලිහිල් කිරීමේ සුභවාදී තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන CMTA, වාහන ආනයනය සඳහා යොදවන විදේශ මුදල් […]
හේමාස් FMCG සහ Clean Ocean Force එක්ව කාක දූපත / ක්‍රෝ අයිලන්ඩ් වෙරළ පිරිසිදු කිරීමට එක් වෙයි.
හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්, කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ Universal College of […]
Fems AYA ඔසප් දරිද්‍රතාවය අවසන් කිරීම වෙනුවෙන් කළ මෙහෙය අගයමින් Top 50 Professional & Career Women Global Award දිනා ගනියි
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින්, කාන්තාව ප්‍රමුඛ කර ගෙන මෙහෙය වූ ප්‍රජා මුලපිරීම සඳහා වන වසරේ හොඳම ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන සම්මානය ‘Fems AYA’ ව්‍යාපෘතිය සඳහා , Top 50 Professional & Career Women Global Awards කීර්තිමත් සම්මාන උළෙලේ දී පසුගියදා දිනා ගන්නා ලදි. මෙම ව්‍යාපෘතිය මඟින් පවුල් 270,000කට […]
DIMO සමාගම Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ මෙරටට හඳුන්වා දෙයි
ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් සහ ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO විදුලියෙන් ධාවනය වන Mercedes-Benz EQ රථ පෙළ වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙම Mercedes-Benz EQ පරාසය Mercedes-Benz EQA, EQB, EQE, EQE SUV, EQS සහ EQS SUV රථ වලින් සමන්විත වේ. EQA යනු Mercedes-Benz EQ රථවල ප්‍රවේශ මට්ටමේ මාදිලිය වන අතර […]
DIMO Paves the Way for Sustainable Mobility in Sri Lanka with the All-Electric Mercedes-Benz EQ Range
DIMO, a leading diversified conglomerate and the sole Authorized General Distributor for Mercedes-Benz in Sri Lanka has unveiled an exciting leap towards sustainable mobility with the introduction of the all-electric Mercedes-Benz EQ range to the local market. The all-electric Mercedes-Benz EQ Range offered by DIMO includes the impressive line-up of Mercedes-Benz EQA, EQB, EQE, EQE […]
කාබනික අපද්‍රව්‍ය පිරිසිදු පුනර්ජනනීය බලශක්තීන් බවට පත් කිරීමේ අරමුණින් DIMO ඊශ්‍රායලයේ HomeBiogas සමඟ හවුල්කාරිත්වයකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ඊශ්‍රායලයේ ජීව වායු පද්ධති නිපදවීමේ ප්‍රමුඛයා වන HomeBiogas සමඟ හවුල්කාරිත්වයකට පිවිස ඇත. මෙම හවුල්කාරිත්වය තුළින් ශ්‍රී ලාංකික ජනතාවට සහ ව්‍යාපාරවලට තම කාබනික අපද්‍රව්‍ය, ආහාර පිසීම සඳහා අවශ්‍ය ගෑස් සහ කාබනික දියර පොහොර බවට පරිවර්තනය කිරීමට උපකාරී වන HomeBiogas නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම සිදු කරයි. මෙම […]
Huawei Announces 2023 H1 Business Results
Huawei announced its business results for the first half of 2023 today. Overall performance was in line with forecast. In 2023 H1, Huawei generated CNY310.9 billion in revenue, with a year-on-year increase of 3.1% and a net profit margin of 15.0%. The company’s ICT infrastructure business contributed CNY167.2 billion, its consumer business CNY103.5 billion, its […]
FACETS Sri Lanka ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2024 ජනවාරි මස සිට
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අඛණ්ඩව 30 වැනි වරටත් නැවතත් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය මැණික් හා ස්වර්ණාභරණ සංස්කෘතියේ ආශ්චර්යයන් ලොවට විදහා දැක්වීම මෙම ප්‍රදර්ශනයේ අරමුණයි. ලෝකයේ විශිෂ්ටතම මැණික් ගල් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාව මැණික් සඳහා සුවිශේෂී ස්ථානයක් හොබවයි. දේශීය සංස්කෘතිය කැටිකොට ගනිමින් ගෝලීය ප්‍රවණතාවයන්ටද අනුකූලව සුවිශේෂී ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව සිදු කරනු […]
SMIB announces appointment of new Chairman
The State Mortgage & Investment Bank (SMIB) announces the appointment of Joseph Soosaithasan as the new Chairman of the bank. Joseph’s appointment reflects SMIB’s commitment to ensuring stability and progress in delivering exceptional financial services to its valued customers. As a fully government-owned Licensed Specialized Bank with a history spanning over nine decades, SMIB has […]