Latest News Sinhala

ස්වදේශී නිෂ්පාදන – ස්වදේශී කොහොඹ, රාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි සබන් , එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට පාත්‍ර වෙයි

වසර 80 ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික ශාකසාර සත්කාරක නිෂ්පාදන සහ අලෙවි ආයතනය වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය වැඩිහිටි සහ ළදරු සබන් නිෂ්පාදන මෙන්ම එහි බොඩි වොෂ් සහ ෂවර් ජෙල් නිෂ්පාදන කාණ්ඩය එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ සහතිකකරණය ලබා ගන්නා ලදි. ඒ අනුව සමාගමේ නිෂ්පාදන රැසකට එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ 100% නිර්මාංශ අනුමැතිය නිල වශයෙන් […]

Latest News Sinhala

ශක්තිමත් මෙහෙයුම් කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් 2021 වර්ෂය සඳහා වූ සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දක්වයි

2021 වර්ෂය සඳහා ඉහළ මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් Huawei විසින් සිය වාර්ෂික ගිණුම් වාර්තා එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී. 2021 වර්ෂය සඳහා Huawei විසින් චීන යුවාන් බිලියන 636.8ක අදායමක් සහ චීන යුවාන් බිලියන 113.7 ක දළ ලාභ වාර්තා කර ඇත්තේ, 75.9% ක වසරින් වසර වර්ධනයක් සමඟිනි.  සමාගමේ පර්යේෂණ හා සංවර්ධන වියදම් චීන යුවාන් බිලියන […]

Latest News Sinhala

STEM වෘත්තීන් හදාරන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද නව එක්සත් ජනපද ක්‍රියාමාර්ග වෙත Study Group වෙතින් පැසසුම්

ජාත්‍යන්තර අධ්‍යාපනයේ ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකු වන Study Group විසින්,  එක්සත් ජනපදයේ සිය අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත අංශයෙන් (STEM) වෘත්තීන් සොයන ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා Biden-Harris Administration  මගින්  මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද නව ක්‍රියාමාර්ගයන්  ඉතා පැසසුමට ලක් කරන ලදී. ඇමරිකා එක්සත් ජනපදය තුල අධ්‍යාපනයේ යෙදෙන කුසලතා ඇති ජාත්‍යන්තර සිසුන් […]

Latest News Sinhala

The British Council in partnership with HSBC, launches The English Communication Skills for Remote Delivery project

The English Communication Skills for Remote Delivery Project funded by HSBC and managed by the British Council was launched on the 21st of March 2022. This nine month-long project is  to be delivered across the island, targeting English language secondary teachers and Regional English Support Centre mentors. The end objective is for the trained teachers […]

Latest News Sinhala

“DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීයම් ජයග්‍රාහකයන් යවත රුපියල් මිලියන 10ක් වටිනා තයාග පිරිනැයම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO රුපියල් මිලියන 10ක ත්‍යාග ලබාදෙන ශ්‍රී ලංකාවේ පෙරළිකාර “DIMO විශ්වාසයේ වාසිය” දිනුම් ඇදීමෙහි ජයග්‍රාහී වාසනාවන්තයින් වන නුවරගල P.G.D.F. පියරත්න මහතා සහ ගලෙන්බිඳුනුවැව D.A. සේනාරත්න මහතා වෙත LOVOL හාවස්ටර් යන්ත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදී. “DIMO විශ්වාසයේ වාසිය” පසුගිය මහ කන්නයේ දී හඳුන්වාදෙනු ලැබූ අතර එය වඩාත් […]

Latest News Sinhala

රෙදි සෝදන යන්ත්‍ර දිනාගැනීමට අවස්ථාව සලසා දුන් “Diva Power Washing විප්ලවය”

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි සේදීම සඳහා උපකාරී වන කිලෝග්‍රෑම් 7.5 ක පූර්ණ  ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දිනා ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම තරඟය පළාත් හතරක් ආවරණය වන පරිදි මාස […]

Latest News Sinhala

නොකඩවා 16 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය සිංගර්

යෞවනයේ ජනප්‍රියතම වෙළඳ නාමය මෙන්ම පාරිභෝගික භාණ්ඩ සදහා වූ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානද මෙවරත් සිංගර් වෙත ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වන වරටත් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට (People’s Brand of the Year) හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය. එමෙන්ම සිංගර්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම […]

Latest News Sinhala

PEPSI® විසින් නවතම අලෙවි ප්‍රයත්නයක් දියත් කරයි

– PEPSI® හි SWAG දර්ශනය මත පදනම්ව දියත් කෙරෙන මෙම අලෙවි ප්‍රයත්නය හරහා තරුණ තරුණියන්ගේ ආත්ම විශ්වාසය විදහා දක්වයි ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI® හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුළයි. SWAG සමඟින් තරුණ තරුණියන් අන් කවරදාකටත් වඩා අභියෝග ජයගනිමින්, දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීම PEPSI® හි අලෙවි වැඩසටහන් හරහා […]

Latest News Sinhala

SAPP ව්‍යාපෘතිය හරහා, පැල්වත්ත කිරි සමාගම යටතේ, කිරි ගොවි ප්‍රජාවට මූල්‍යාධාර, නිසි පුහුණුව හා ප්‍රදානයන් ලබාදීම.

Smallholder Agribusiness Partnerships Programme  වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ  බලාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ නන්දෙසින් පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති කිරි ගොවි මහත්ම මහත්මීන්ගේ ජීවනෝපාය උසස් කරලීමටත්, ඔවුන්ගේ ගොවිපළවල දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සමාගම අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ කිරි […]

Latest News Sinhala

Huawei ICT Competition 2021-2022 හි ජයග්‍රාහකයින් ඇගයීමට ලක් කරයි

Huawei ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) හා එක්ව “Connection-Glory-Future” තේමාව යටතේ සංවිධානය කරන ලද Huawei ICT Competition 2021-2022 තරඟාවලිය පසුගියදා අවසන් විය. එම තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ, විශ්ව විද්‍යාල හතක් නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහකයින් විසිදෙනෙක් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා […]