ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා […]
Latest News Sinhala
සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සහයෝගීතාවයෙන් දිසි රැළ දෙවන අදියර දියත් කෙරේ
කලාපීය සමුද්‍රීය ප්‍රදේශ විවිධ තර්ජනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා දියත් කරන ලද ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුමක් වන ‘ දිසි රැළ’ දෙවන අදියර පසුගියදා දියත් කළ අතර එමඟින් සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන ස්ථිර කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ. පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වය පදනම් කරගනිමින් ගොඩනැගුණු මෙම පුළුල් මෙහෙයුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ […]
SLIM SME Development Awards 2025 හිදී TIIKM ආයතනය රිදී සම්මානයෙන් පිදුම් ලබයි
නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM) විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය […]
IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80
ශ්‍රී ලංකාවේ KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී. මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම […]
NEXT Ventures හි නවතම ගෝලීය මධ්‍යස්ථානය කොළඹ දී විවෘත වේ
NEXT Ventures සිය නවතම ගෝලීය මෙහෙයුම් මධ්‍යස්ථානය වන NEXT Ventures Lanka (Pvt) Ltd සමාගම නිල වශයෙන් පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 24 මහලේ දී විවෘත කරන ලදී. මෙම නව ආරම්භය පුද්ගල ජිවිත සංවර්ධනය මෙන්ම වේගයෙන් වෙනස්වන FinTech කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ සමාගමේ මෙහෙවරෙහි නව පියවරක් ලෙස සැළකිය හැකිය. මෙම විවෘත කිරීමේ උත්සවය […]
මැක්සිස් ටයර් සිය වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වයි
” ජයග්‍රහණයෙහි අධිෂ්ඨානය ” යන තේමාව යටතේ පවත්වන ලද Maxxis වාර්ෂික සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති එච්. කේ. ලී මහතා සහභාගී විය. තායිලන්තයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාර ජැක් ලී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අංශ කළමනාකරු කෙනී මහතා , […]
AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි
AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව […]
දුම්පානය අවම කිරීම සඳහා යොදාගත හැකි අවම හානිදායී විකල්ප හඳුනාගැනීම
වර්තමානය වන විට ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලද Vape භාවිතය උණුසුම් නව මාතෘකාවක් බවට පත්ව තිබේ. එම බොහෝ කතිකාවත් තුළදී අපට දක්නට ඇත්තේ, Vape භාවිතය පිළිබඳව කිසිදු විමසීමකින් හෝ දැනුවත්භාවයකින් තොරව එය සම්පූර්ණයෙන්ම බැහැර කිරීම හෝ හෙළා දැකීමකී. දුම්පානය නොකරන පුද්ගලයෙකු vape භාවිතයට යොමුවීම තුළින් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් තිබිය හැකි වුවද, දැනටමත් දුම්පානය කරන්නෙකු […]
Hayleys Fentons Mobility විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ වෙත StarCharge EV Chargers හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන යටිතල පහසුකම් පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රමුඛතම ඉංජිනේරු සේවා සපයන ආයතනයක් වන Hayleys Fentons විසින් පසුගියදා StarCharge විද්‍යුත් වාහන ආරෝපණ (EV Chargers) විසඳුම් නිල වශයෙන් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. විද්‍යුත් වාහන ආරෝපණ තාක්ෂණයේ ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන StarCharge Digital Energy Private Limited සමඟ පසුගිය වසරේ එළැඹි උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් […]
පාසල් තුළ ක්‍රීඩාව වර්ධනය උදෙසා Swisstek සහ විද්‍යාර්ථ රග්බි කණ්ඩායම හවුලකාරීත්වයකට එළඹෙයි
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 1st XV රග්බි කණ්ඩායමේ 2025 වසර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙමින් රග්බි පිටියට සිය පැමිණීම සනිටුහන් කර ඇත. පසුගියදා කොළඹදී පැවති සුවිශේෂී උත්සව අවස්ථාවකදී කණ්ඩායම විසින් Swisstek සන්නාම ලාංඡනයෙන් සමන්විත සිය නවතම රග්බි ජර්සිය එළිදක්වන ලදී. Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය […]