ශ්‍රී ලංකාවේ සම්මානලාභී නැගී එන ව්‍යාපාරික කේන්ද්‍රය සහ ව්‍යවසායකත්ව පද්ධතියේ ප්‍රධාන බලවේගයක් වන Hatch ආයතනය, රටේ පළමු නවෝත්පාදන දිස්ත්‍රික්කය කොළඹ 01 හි නිර්මාණය කිරීමේ දැවැන්තම මුලපිරීම ඉදිරියට ගෙන යමින් සිටී. මෙම අදහස පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ප්‍රථම වරට 2025 මාර්තු මාසයේ පැවති Startup Nation 2025 වැඩසටහනේ දී සිදු කළ අතර, 2025 ඔක්තෝබර් 1 වන දින […]
Latest News Sinhala
DIMO Academy වෙතින් ජර්මනියේ රැකියා අවස්ථා සහිත නව German Logistics ඩිප්ලෝමාවක් හඳුන්වා දෙයි
DIMO හි වෘත්තීය අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන, සිය නවතම ඩිප්ලෝමා පාඨමාලාව වන German Diploma in Warehouse Operations, Logistics and Transportation (WOLT) හඳුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන අතර කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූල වූ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් බිහිකිරීමෙහිලා DIMO Academy තබන ලද […]
ගෝලීය මෝටර් රථ දැවැන්තයෙකු වන “Dongfeng” Euro Motors සමඟ එක්ව ශ්‍රී ලංකාවට පිවිසෙයි
Dongfeng ට්‍රක් රථ මෙරටට නිල වශයෙන් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාණිජ මෝටර් රථ ක්ෂේත්‍රය වෙත ප්‍රබල නව තරඟකරුවෙකුගේ සම්ප්‍රාප්තිය පෙබරවාරි 17වැනිදා Waters Edge හෝටල් පරිශ්‍රයේදී සනිටුහන් විය. Euro Motors සහ Dongfeng Motor Corporation අතර ඇති කරගත් උපායමාර්ගික සහයෝගීතාවයක් හරහා සිදු කෙරුණු මෙම හඳුන්වා දීම, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයින් වෙත ඉහළ වටිනාකමකින් යුත් කාර්යක්ෂම […]
University of Surrey launches Asia’s first Master’s in Digital Health
The International Institute of Health Sciences (IIHS), Sri Lanka’s leading private healthcare education provider, has launched Asia’s first Master’s degree in Digital Health awarded by the University of Surrey, United Kingdom, marking a significant milestone for healthcare education and digital innovation in the region. As healthcare systems worldwide accelerate the adoption of digital technologies, the […]
Mild Earth to take Lankan spices to global stage with ‘Wild Mist Water’
Sri Lanka may give the world another refreshing hot beverage, this one brewed from some of the country’s most iconic spices, that could, in time, match the country’s best-known export tea. ‘Wild Mist Water’ unveiled at an appropriately styled ‘quiet reveal’ in Colombo 7 this week, is in its creator Sohan Jayasena’s words, ‘a luxury […]
DIMO ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් සඳහා SSC ක්‍රීඩාංගණය ආලෝකමත් කරයි
SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන් […]
DIMO Healthcare ජාත්‍යන්තර මට්ටමේ ZEISS අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් Ninewells Eye වෙත සපයයි
Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare ස්ථාපිත කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර පහසුකම් රැගෙන එන වැදගත් පියවරක් […]
DIMO Lights Up SSC for International Day–Night Cricket
DIMO has successfully completed the design, supply, installation, and commissioning of a state-of-the-art floodlighting system at the Singhalese Sports Club (SSC), positioning it as Colombo’s second and the country’s fifth cricket venue capable of hosting international day–night matches. The SSC is also one of the three venues selected to host matches during the ICC Men’s […]
Chokolaate Opens Designer Call-Out for the Iconic MDFD Fashion Competition
Chokolaate, Sri Lanka’s leading youth-centric media platform, announced the official call-out for designers to participate in the much-anticipated Mother-Daughter Fashion Designer (MDFD) contest. Now in its 16th year, MDFD continues its legacy as one of the island’s most influential creative platforms for emerging fashion talent. Organised annually by Chokolaate Magazine — founded in 2006 with the mission […]
නව තාක්ෂණය මුසු වුණු සුපුරුදු විශ්වාසය සමගින් ඩේවිඩ් පීරිස් මෝටර්කම්පැනි බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි
මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් නවතම බජාජ් ත්‍රිරෝද රථය ශ්‍රී ලකාවට හදුන්වාදීම සිදු කෙරුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය ත්‍රීරෝද රථ සන්නාමය වන බජාජ් තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තිරසාරභාවය වෙනුවෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය හරහා කැපවෙනු ඇත. නව බජාජ් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය හදුන්වාදීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ […]








