HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023 වසර ආරම්භයේ සිට මේතාක් දක්වා සිය ව්‍යාපාර ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමට ගත් එක් උපායමාර්ගයක් ලෙස මනාව ප්‍රදර්ශනය කරන ලදී. HUTCH හි නව අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ව්‍යාපාරික හවුල්කරුවන් සහ කණ්ඩායම් දැනුවත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය. විකුණුම් කළමනාකාරීත්ව කණ්ඩායමෙහි උද්යෝගය වැඩි කරමින් සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම HUTCH හි මූලික පරමාර්ථය වන අතර ඔවුන් සියල්ල එකට එක්ව සහයෝගීතාවයෙන් අන්‍යෝන්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒකාබද්ධ වී සිටී. ඵලදායී සන්නිවේදනය, මනා අවබෝධය සහ අසීමිත උද්යෝගය තුළින්, HUTCH ඉදිරි මාසවලදී සුවිශේෂී සන්ධිස්ථාන කරා ළඟා වීමට සූදානමින් සිටී.
Related Articles
නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් E-learning පහසුකම් හඳුන්වා දෙයි
දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, […]
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය අඛණ්ඩව 23 වන වරටත් ආලෝකමත් කරයි
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙස වැදුම් පිදුම් ලබන ඓතිහාසික පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යටතේ ආලෝකමත් කරන ලදී. ඇසළ මංගල්‍යය ආලෝකවත් කරමින් පවත්වන මෙම සත් ක්‍රියාව 2024 ජූලි 06 වැනි […]
vivo විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් මිලියනයක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමක්
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින කොවිඩ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්රයත්නයට ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින්, ජාත්‍යන්තර ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන vivo විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් මිලියනයක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරිණි. VIVO හි #vivocares සමාජ වගකීම් වැඩසටහනේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය හරහා ශල්‍ය මුහුණු […]