හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.
Related Articles
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය SLIM DIGIS 2.1 දියත් කරයි
අනාගතයට සූදානම් ශ්‍රී ලංකාවක් බල ගැන්වීම ශ්‍රී ලංකාවේ අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2021 සැප්තැම්බර් 16 වන දින අන්තර්ජාලය මගින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ, ශ්‍රී ලංකාවේ වඩාත්ම අපේක්ෂිත ඩිජිටල් ත්‍යාග ප්රදානෝත්සවය වන SLIM DIGIS 2.1 දියත් කරන ලදී. නව නිපැයුම් සහ කුසලතාවන් හඳුනාගෙන ඩිජිටල් අලෙවි අංශයේ වෘත්තිකයින්ට නිසි […]
vivo නවතම Y20 ස්මාර්ට් ජංගම දුරකථනය එළඹෙන ඔක්තෝම්බරයේ දී එළි දැක්වේ
vivo Y20 සුවිසල් 5000mAh බැටරියකින් බල ගැන්වේ. (13MP+2MP+2MP) AI Triple Macro Camera සංයුතියෙන් සමන්විතය. vivo Y20 හී පරිශීලක පහසුව වඩාත් උසස් කරවන තත්පරයකට අඩු කාලයකින් ස්මාර්ට් දුරකතනයේ අගුළු හරින Side-mounted fingerprint scanner වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y20 ලබන […]
2021 දී ස්මාර්ට්ෆෝන් කර්මාන්තයේ විප්ලවයක් ඇති කළ vivo ස්මාර්ට්ෆෝන් 5 ක්
ගෝලීය දැක්මක් ඇති තාක්ෂණ සන්නාමයක් ලෙස, vivo සැමවිටම එහි පරිශීලකයින්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර නව්‍ය විශේෂාංග සහ අත්දැකීම් ඇති හොඳම පන්තියේ නිෂ්පාදන ඔවුන්ට ලබා දීමට උත්සාහ කරයි. පරිශීලක අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වන බැවින්, vivo මෙම වෙනස්කම් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නිෂ්පාදන සැපයීම සිදු කරයි. සන්නාමය, ස්මාර්ට්ෆෝන් ලෝලීන් සඳහා විලාසිතා, තාක්ෂණය සහ දැරිය හැකි […]