හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.
Related Articles
IT Gallery විසින් සංවිධානය කරන ලද “IT Gallery -Hikvision Partner 2024” සමුළුව සාර්ථකව පැවැත්වේ
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් 2017 වසරේ සිට පැවත එන සිය දිගුකාලීන හවුල්කරුවන්ගේ හමුව වන”IT Gallery – Hikvision partner 2024 සමුළුව ” පසුගිය දා පවත්වන ලදී. ‘නව ආරක්ෂාව සහ නව සාර්ථකත්වය’ යන තේමාව පදනම් කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ මූලික අරමුණ වූයේ 2023-2024 […]
Re-Imagine Emerald වෙතින් පිරිමින් උදෙසා සෑම අවස්ථාවකටම ගැලපෙන නවීන විලාසිතාවන්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald International විසින් “Re-Imagine Emerald” නැවත සන්නාමකරණ ව්‍යාපෘතිය දියත් කරමින් Emerald සන්නාමයේ අනගිභවනීයත්වය තවදුරටත් වැඩිදියුණු කරයි. සෑම පුද්ගලයෙකුටම, සෑම අවස්ථාවකටම ගැලපෙන විලාසිතාවන් මිල දී ගත හැකි ස්ථානයක් ලෙස ස්ථානගත වෙමින් මෙම නව ව්‍යාපෘතිය යටතේ Emerald සන්නාමයේ නව ලාංඡනය එළිදැක්වීය. දීර්ඝ කාලයක් පුරා කාර්යාලීය ඇඳුම් සැපයීම සඳහා කීර්තිමත් නාමයක් […]
LMD හි වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී 2024 වර්ෂයේ ‘වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය’ ලෙස හොන්ඩාකිරුළු පළඳයි.
ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින් […]