හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් නැගෙනහිර පළාතේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් 5000ක් වෙත සිය සහය දක්වා තිබේ. ක්ලෝගාඩ් දන්තාලේප, බේබි ෂෙරමි ඩයපර්ස්, වෙල්වට් සබන්, ඩැන්ඩෙක්ස් ෂැම්පු, කුමාරිකා හෙයා ඔයිල් හා දීවා ෆ්‍රෙෂ් රෙදි සේදුම් කුඩු හේමාස් විසින් මෙසේ පරිත්‍යාග කරන ලදී.
Related Articles
2021 හිමිකරගත යුතු 5G තාක්ෂණය සහිත Huawei Nova 7 SE
2021 වර්ෂය ආරම්භ වීමත් සමගම බොහෝ දෙනා නව අරමුණු සහ බලාපොරොත්තු ඇතිකරගනිමින් තම ජිවන තත්වය ඉහළ නැංවීම සදහා සැලසුම් සකසමින් පවතී. තාක්ෂණික ලොව වේගයෙන් දියුණු වෙමින් පවතින අතර අප මෙවවිට 5G යුගයට පා තබා සිටින්නෙමු. 5G ස්මාර්ට් දුරකථන කිහිපයක්ම මේවනවිට වෙළදපොලෙහි පවතින අතර විශාලම ගැටළුව වන්නේ ඒවායේ මිල ගණන් ඉතා ඉහල වීමයි. 5G තාක්ෂණයේ පුරෝගාමියෙකු […]
Huawei MateView GT 27 මොනිටර් නුදුරේදීම දේශීය වෙළඳ පොළට
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවෙකු වන Huawei විසින්, දේශීය පාරිභෝගිකයින්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම මොනිටර් මාදිලිය වන Huawei MateView GT 27 වෙළඳ පොලට හඳුන්වා දීමට සැරසේ. ඉතා අලංකාර වක්‍ර දාර වලින් සමන්විත, Huawei MateView GT 27 මොනිටරයේ නිමාව මේ වන විටත් ලොව පුරා පරිශීලකයින් රැසක් ආකර්ෂණය කොට ගෙන ඇත. පුළුල් තිරයක […]
PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි
Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්රයේ වර්ධනය සහ අස්වැන්න ඉහළ නංවා ගැනීම, ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ප්‍රමිතීගත කිරීම සඳහා වූ ක්‍රියාවලියක් ඔවුන් ආරම්භ කර ඇත. එහි අවසාන දැක්ම වන්නේ තිරසාර මහා පරිමාණ නිෂ්පාදන භාවිතයන් […]