HUTCH ව්‍යාපාර හවුල්කරුවන්ගේ සම්මේලනය 2023 වසර ආරම්භයේ සිට මේතාක් දක්වා සිය ව්‍යාපාර ඉලක්කයන් කරා සාර්ථකව ගමන් කිරීමට ගත් එක් උපායමාර්ගයක් ලෙස මනාව ප්‍රදර්ශනය කරන ලදී. HUTCH හි නව අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ව්‍යාපාරික හවුල්කරුවන් සහ කණ්ඩායම් දැනුවත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය. විකුණුම් කළමනාකාරීත්ව කණ්ඩායමෙහි උද්යෝගය වැඩි කරමින් සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම HUTCH හි මූලික පරමාර්ථය වන අතර ඔවුන් සියල්ල එකට එක්ව සහයෝගීතාවයෙන් අන්‍යෝන්‍ය අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒකාබද්ධ වී සිටී. ඵලදායී සන්නිවේදනය, මනා අවබෝධය සහ අසීමිත උද්යෝගය තුළින්, HUTCH ඉදිරි මාසවලදී සුවිශේෂී සන්ධිස්ථාන කරා ළඟා වීමට සූදානමින් සිටී.
Related Articles
‘Soul of a City’ ඡායාරූප ප්‍රදර්ශනය මහනුවර නගරයේ ආත්ම කථනය විදහා දක්වයි
Soul of a City, ඡායාරූප ප්‍රදර්ශනය සහ අලෙවිය 2023 මාර්තු මස, 26 වැනි ඉරිදා දින පෙ.ව. 10.00 සිට ප.ව 06.30 තෙක් කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට්, හැරල්ඩ් පීරිස් ගැලරියේ දී පැවැත්වෙයි. කෝවිඩ් වසංගතය අතරතුර මහනුවර නගරයේ දී, නදීජ වීරරත්න විසින් ලබා ගත් කළු සුදු ඡායාරූප කිහිපයක් මෙහි දී ප්‍රදර්ශනය කෙරෙයි. ව්‍යාපාරික පසුබිමකින් පැවත එන නදීජ ඡායාරූපකරණය […]
අද්විතීය විශේෂාංග රැසක් සමඟින් එන Huawei MateBook X Pro 2021 දැන් වෙළඳ පොළේ
ලොව ප්රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය මෑතකදී දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම සිදු කෙරිණි. පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook […]
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමුවරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින් […]