ජනශක්ති ලයිෆ්, 2025 දෙවැනි කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ඇත. වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස පළමු කාර්තුවේදී ලබා ගත් ශක්තිය මතින්, මෙම කාර්තුවේදී ද ලාභදායිත්වය සහ ව්‍යාපාර ව්‍යාප්තියෙහි සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමටත් ප්‍රධාන කාර්යසාධන දර්ශක හරහා කර්මාන්ත […]
කාලය ඇවිත් ජංගම ඉතිහාස කෞතුකාගාරය කොළොඹ දී පැවැත්වේ
– “කාලය ඇවිත්” ජංගම ඉතිහාස කෞතුකාගාරය, කොළොඹ මහජන පුස්තකාලයේදී මහජනයාට විවෘත විය. මෙම කෞතුකාගාරය 2019 පෙබරවාරි මාසයේ ආරම්භයෙන් පසු දිස්ත්‍රික් 10ක් හා පළාත් 7ක් ආවරණය කරමින් යාපනය, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මඩකලපුව, මන්නාරම සහ ගාල්ල ඇතුළු නගර 11ක සංචාරය කර ඇත. මෙම ප්‍රදර්ශනය නැරඹු 52,000කට අධික පිරිසකගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් සම්පූර්ණයෙන්ම නැවත සැලසුම් කරන […]
The ‘It’s About Time’ Travelling History Museum in Colombo between 19-23 August
The ‘It’s About Time’ Travelling History Museum opened its doors to the public today at the Colombo Public Library. Since its inception in February 2019, the museum has visited 11 towns across 10 districts and 7 provinces, including Jaffna, Kandy, Kurunegala, Badulla, Batticaloa, Mannar, and Galle. Drawing on feedback from more than 52,000 visitors, it […]
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ සුවතා දැනුම සවිබල ගන්වමින් Doc Talk YouTube නාලිකාව එළිදැක්වේ
ශ්‍රී ලංකාවේ සුවතා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පසුගියදා Doc Talk – Experts Insights for Wellness නවතම YouTube නාලිකාව එළිදැක්වුණු අතර ජනතාව වෙත නිරවද්‍ය, ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය තොරතුරු සැපයීම එහි මූලික අරමුණයි. Doc Talk (Pvt) Ltd. ස්ථාපිත කිරීම ද මෙම දියත් කිරීමට සමගාමීව සිදු කෙරුණු අතර එමඟින් YouTube නාලිකාවේ අඛණ්ඩ […]
Introducing Doc Talk – Expert Insights for Wellness, Sri Lanka’s first online platform for health and wellness education
Doc Talk – Experts Insights for Wellness, an all-new YouTube platform dedicated to providing health information that is accurate, practical and easily accessible, was recently launched in a bid to open the doors to a new era in Sri Lanka’s wellness landscape. The launch of the platform also marks the establishment of Doc Talk (Pvt) […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ස්පෝර්ට්ස් මෝටර් සයිකලය බජාජ් පල්සර් N160
ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් මෙරට අලෙවි කරනු ලබන බජාජ් පල්සර් N160 මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ මෝටර් සයිකල්ලෝලීන් අතර වඩාත් ප්‍රචලිත මෝටර් සයිකලය බවට පත්වී ඇත. DPMC ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම දිවයින පුරා විසිරුණු 220කට අධික ඩීලර්වරුන්ගෙන් බජාජ් පල්සර් N160 ප්‍රීමියම් සහ බජාජ් පල්සර් N160 (සාමාන්‍ය) යන මාදිලි ද්විත්වයම ලබා ගත හැකිය. පෙරළිකාර විශේෂාංග රැසකින් සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් […]
2025 දියමන්ති දින සැමරුම සහ නව පැරගන් එකතුවක් එළිදැක්වීම සමඟ රාජා ජුවලර්ස් දීප්තිමත්ව බැබළේ
මෙරට ස්වර්ණාභරණ කලාවේ අසමසම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් සිය වාර්ෂික ප්‍රවර්ධන දින දර්ශනයේ අද්විතීය අවස්ථාවක් සනිටුහන් කරමින් 2025 දියමන්ති දින සැමරුම සාර්ථකව නිම කරන ලදී. සදාතනික ආකර්ෂණය සහ ඉහළ විචිත්‍රත්වය සමඟ පැරගන් දියමන්ති එකතුව මෑතකදී නැවත එළිදැක්වුණු අතර එය මෙවර දියමන්ති දින සැමරුමට සුවිශේෂී චමත්කාරයක් එක් කරමින් අමතක නොවන අත්දැකීමක් තිළිණ කළේය. මෙවර මෙම […]
Lanka India Business Association hosts celebration of Indian Independence Day
The Lanka India Business Association (LIBA) recently hosted a celebration of India’s Independence Day, at Cocobar, Colombo. The event, which was held under the theme ‘Indo-Western Fusion’, brought together an eclectic gathering of distinguished guests. This included diplomats, members of the media, Sri Lankan and Indian business leaders and their families, who enjoy a lively […]
Diva partners with TOYOTA Lanka for ‘Diva Pawule Wasanawa’, creating value to Sri Lankan families
Diva, one of Sri Lanka’s leading laundry care brands, offered by Hemas Consumer Brands, recently entered into a historic partnership with global mobility giant TOYOTA Lanka, to launch the ‘Diva Pawule Wasanawa’ campaign. In celebration of over two decades of trust and innovation by Diva, the campaign reflects a shared vision of enriching Sri Lankan […]
Hayleys Energynet Powers Critical Infrastructure for a Leading FMCG with Sri Lanka’s First 300 kVA Riello UPS
Setting a new benchmark in industrial power resilience, Hayleys Energynet, a subsidiary of Hayleys Fentons Limited, has successfully deployed Riello’s first 300 kVA UPS system in Sri Lanka. This next-generation power continuity solution ensures uninterrupted operations in high-volume food production, establishing a new industry standard for critical infrastructure reliability. The project scope encompassed the complete […]