Hayleys Solar, the renewable energy arm of Hayleys Fentons Limited, is offering exclusive interest-free installment plans for Hatton National Bank (HNB) credit cardholders, making solar energy more accessible and affordable. Under this limited-time offer, HNB credit cardholders can convert their solar purchases into interest-free installments of up to 60 months, providing a cost-effective path to […]
National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී Alumex PLC ගෞරව සම්මාන දින ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි නොසැලෙන කැපවීම […]
30 වසරක ශ්‍රී ලාංකේය හිස කෙස් රැකවරණයේ අභිමානය මුළු ලොවටම රැගෙන යන කුමාරිකා
ස්වභාවදහම හා නවෝත්පාදනය තුළින් හිස කෙස් රැකවරණය සලසන කුමාරිකා, සිය 30වන වසර අභිමානයෙන් සනිටුහන් කරයි. 1995 වසරේ දී වෙළඳ පොළට හඳුන්වා දුන් කුමාරිකා සන්නාමය, සිය හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් ඇතුළු නිෂ්පාදන පෙළ ඔස්සේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම සන්නාමය බවට පත් පත් වී ඇත. ඉන් නොනැවතුනු කුමාරිකා, ජාත්‍යන්තර වේදිකාව තුළ ද සිය නාමය අභිමානයෙන් ස්ථාපිත කිරීමට සමත්ව ඇත. රටවල් 15කට වැඩි ගණනක් වෙත සිය අපනයන වෙළඳ පොළ […]
ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්‍රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්‍යයයේ සහ සමස්ත සෞඛ්‍යයේ වැදගත්කම අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දින […]
ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි
දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මඟින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්ම වලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ […]
CMTA and SIAM Engage in insightful discussions on the automotive industry
The Ceylon Motor Traders’ Association (CMTA), established in 1919 and an affiliate of the Ceylon Chamber of Commerce, recently hosted the visiting delegation from the Society of Indian Automobile Manufacturers (SIAM) to an evening of insightful discussions and fellowship at the Union Ballroom at the Hilton Colombo Residencies. The event, which was attended by esteemed […]
Nissan Motor India to Launch Two New Products Starting FY25- the 5-seater C-SUV & an All-New 7-seater B-MPV
•Nissan Motor India adds an all-new 7-seater B-MPV to the Indian product portfolio complementing the future line-up already announced with the 2 C-SUVs (5 & 7-seater), the affordable EV, the New Nissan Magnite and the Nissan X-TRAIL •The bold new 5-Seater C-SUV’s exterior design is inspired by the All-New Nissan Patrol, catering to the most […]
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි උතුරු මැද පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. උතුරු මැද පළාතේ අනුරාධපුරයේදී පැවැත්වූ ‘DIVA දෑතට […]
DIMO ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත් ලෙස සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් යුත් සේවා සංස්කෘතිය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරන ලදී . අධ්‍යාපනය සහ දැනුවත්භාවය ඔස්සේ කාන්තාවන් සවිබල ගන්වමින් සේවා ස්ථාන නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබදව විද්වත් සාකච්ඡාවක්, වගේම පසුගිය වසර 10 තුළ ස්ත්‍රීන්ට හිතකර සේවා ස්ථානයක් ලෙස DIMO ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කතිකාවතක් […]
යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ලෙස ‘Blog It Symposium 2025’ අභිමානයෙන් යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපීපෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැද්වත්තෙගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම […]





