මෙම එළිදැක්වීම සඳහා නවතම ThinkPad X1 Carbon series සහ P16 Gen 2 ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස 2011 වසරේ සිට සිය ස්ථාවරය තහවුරු කරගත් IT Gallery Computers (Pvt) Ltd විසින් ගෝලීය තාක්ෂණික නිෂ්පාදන ආයතන අතර උසස්ම සන්නාමයක් වන Lenovo හි නවතම ලැප්ටොප් පරිගණක ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙන […]
Latest News Sinhala
ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සඳහා “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” වැඩසටහන දියත් කරයි
ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල අවශ්‍යතා සපුරාලීම සඳහා දායක වන සිය නවතම ප්‍රජා සත්කාර වැඩසටහන වන “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය” මෑතකදී ආරම්භ කළේය. මෙම ව්‍යාපෘතිය, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැදගත් මෙහෙවරක් සිදු කරයි. මෙම වැඩසටහනෙහි ප්‍රථම අදියර ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම ප්‍රදේශයේ කොහොඹගහපැලැස්සේ වීරහෙල […]
First Capital Holdings ප්‍රථම වරට LMD හි වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීමට එක්වෙයි
LMD සඟරාව මඟින් නිර්දේශිත ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාදරයට පත් සමාගම් පිළිබඳ ශ්‍රේණිගතකිරීම් 100 අතරට එක්වීමට First Capital Holdings PLC පසුගියදා සමත් විය. මෙම ඇගයීම තුළින් සමාගමේ මූල්‍ය ශක්තිය, උපාය මාර්ගික නායකත්වය, මෙහෙයුම් විශිෂ්ටත්වය, ආයතනික පාලනය, සේවක යහපැවැත්ම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබාදෙන දායකත්වය ඇතුළු විශිෂ්ට කාර්ය සාධනය මනාව පිළිබිඹු වේ. ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ […]
සිංගර් ෆැෂන් ඇකඩමිය වාර්ෂික සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි
විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී […]
සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි ‘The Gathering of Giants’ වැඩසටහන හරහා ජෛවවිවිධත්වය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කරයි.
2024 අගෝස්තු 27 වෙනි දා ශ්‍රී ලංකාවේ කොළඹ දී, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සිනමන් නේචර් ට්‍රේල්ස් සමඟ එක්ව සෙලාන් බැංකුවේ හවුල්කාරිත්වය ඇතිව සිය දෙවෙනි වාර්ෂික ‘The Gathering of Giants’ වැඩසටහන අගෝස්තු මස 9 වෙනි දා සිට 11 වෙනි දා දක්වා පැවැත් වූ අතර මෙම වැඩසටහන, ලොව පුරා වෙසෙන වනජීවීලෝලීන්, සංරක්ෂකයන් සහ සොබාදහමට ආදරය කරන්නන් ආකර්ෂණය […]
UBION සහ KOICA එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වයි
Korean Edtech සමාගමක් වන UBION සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA), ශ්‍රී ලංකා තෘතික හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVET) සමඟ හවුල්කාරිත්වයෙන් 2024 ජූලි 16 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී, වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වන ලදී. TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතියේ මෑතක දී ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඒවා පිළිබඳව සමාලෝචනය කිරීම […]
Associated Motorways (AMW) සමාගම Suzuki WagonR රථ හිමිකරුවන්ගේ ආරක්ෂාව සඳහා කැප වී සිටියි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින් Suzuki රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස දිවයින පුරා සිටින Suzuki වාහන හිමියන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් මෑතකදී ආරම්භ කරන ලදී. දෝෂ සහගත ඉන්ධන මිනුම් පෙන්වීම සහ එන්ජින් ඇණහිටීම වැනි ගැටළුවලට තුඩු දිය හැකි ආරක්‍ෂිත ගැටළු නිරාකරණයට ගත් ප්‍රයත්නයක් ලෙස, AMW සමාගම මෑතකදී Suzuki WagonR මාදිලිය සඳහා නැවත කැඳවීමක් දියත් කළේය. මෙම […]
UBION සහ KOICA එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා Capacity Building Training පවත්වයි
TVET Career Platform ව්‍යාපෘතිය ආයතන 70කට සහ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් 200ක් වෙත ළඟා වේ. Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ හවුල්කාරීත්වයකට එළෙඹ ඇත. මෙහි මූලික අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්ගේ […]
බැංකු පහසුකම්හි විප්ලවීය වෙනසක් සිදු කිරීම වෙනුවෙන් LB Finance PLC, Huawei සමඟ එක්වේ
ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LB Finance PLC, සිය මූලික බැංකු පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා Huawei සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඩිජිටල් මුදල් පසුම්බි, ඩිජිටල් බැංකුකරණය, ණය, ලීසිං, ඉතුරුම් සහ තැන්පතු, ක්ෂුද්‍ර මූල්‍ය සහ ගෙවීම් කාඩ්පත් ඇතුළු LB Finance හි සේවා පහසුකම්, Huawei හි අති නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් වැඩිදියුණු […]
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ඌව පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට […]









