Latest News English

Unilever Sri Lanka shines at SLIM-Kantar People’s Awards 2025

Unilever Sri Lanka, one of the country’s largest FMCG companies, was once again recognized across multiple categories at the SLIM-Kantar People’s Awards 2025. These accolades, based on public votes, reflect the deep trust and confidence Sri Lankan consumers have in Unilever’s brands-a legacy built over 87 years. This year’s recognitions included ‘Laundry Care Brand of […]

Latest News English

DoubleTree by Hilton Weerawila Rajawarna Resort Presents The ‘Rajawarna Soorya Mangalya 2025’

Six days of festive traditions, vibrant flavors, and timeless rituals to welcome the Sinhala and Tamil New Year in style DoubleTree by Hilton Weerawila Rajawarna Resort is set to host the “Rajawarna Soorya Mangalya 2025”, an immersive, six-day cultural celebration of Sri Lanka’s cherished Sinhala and Tamil New Year. Taking place from 11-16 April, the […]

Latest News Sinhala

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S),  සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන  ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සමාගම සිදු කරන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි. පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරම්පොල ප්‍රදේශයේ පවුල් 100කට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා, ජල පිරිපහදු ඒකකයක්  (Reverse Osmosis) සමාගමේ නවතම […]

Latest News Sinhala

AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025

“AI අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්වේවිද? අප ඊට අනුගත විය යුත්තේ කෙසේද?” යන ප්‍රකාශය සමඟින් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කෙරුණු TechEdu 2025 සමුළුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ ලෝටස් බෝල්රූම් හිදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් අධ්‍යාපනයට කරන බලපෑම සහ පාසල් මේ සඳහා අනුවර්තනය විය යුත්තේ කෙසේදැයි යන්න පිලිබඳ වූ මෙම විද්වත් කතිකාවත […]

Latest News Sinhala

දුම්පානය නිසා සිදුවන සැබෑ බලපෑම හඳුනාගැනීම

අප ජීවත් වන්නේ සාවද්‍ය තොරතුරු විශාල වශයෙන් සංසරණය වන සහ එම සාවද්‍ය තොරතුරුවල නිවැරදි බව පරීක්ෂා කිරීමට ඇති උනන්දුව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති යුගයකය. එමෙන්ම සමාජයේ ගතානුගතික මතවාද විචාරශීලීව නොවිමසමින්, හරි දේ සහ වැරදි දේ නිසි ආකාරව හඳුනාගැනීමට උත්සහ නොකරන සමාජයකය. මේ සඳහා හොඳම නිදර්ශනයක් අපට ඉතිහාසයෙන් සොයා ගත හැකිය. දක්ෂ ජර්මානු නිර්මාණකරුවෙකු, […]

Latest News Sinhala

Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ  පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. මෙම අවස්ථාවේදී Tata Motors හි පුළුල් ලෙස සාර්ථකත්වයට […]

Latest News Sinhala

JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි

මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින්  The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. ඒ සඳහා JCSL සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය […]