Latest News Sinhala

International Logistics & Movers (Pvt) Ltd සඳහා DIMO වෙතින් Tata SIGNA Prime Movers

Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර  85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන International Logistics & Movers (Pvt) Ltd (ILM) වෙත Tata SIGNA Prime Movers, රථ 22 ක් ලබාදීම පසුගියදා සිදුකරන ලදී. මෙරට වෙළඳපල, වාහන ආනයනය සඳහා […]

Latest News English

P&S takes centre stage at Melbourne Bakmaha Ulela

Perera & Sons (P&S), the country’s largest quick service restaurant chain, recently ushered in the Avurudu season by making its debut in at the Melbourne Bakmaha Ulela, hosted at the Dandenong Showroom. The event marked P&S’s first ever participation at a community event in Melbourne, where the iconic brand brought its beloved local flavours to […]

Latest News English

Scybers Earns SOC-CMM Silver Partner Status, Demonstrating Modern SOC Governance Expertise

Scybers Inc., a global cybersecurity advisory and managed services firm, announced its achievement of SOC-CMM Silver Partner status. This milestone reinforces Scybers’ dedication to delivering AI-powered, cloud-native, next-generation Security Operations Center (SOC) capabilities, helping organizations proactively detect, respond to, and mitigate cyber threats. The SOC Capability Maturity Model (SOC-CMM) is a globally recognized framework that […]

Latest News Sinhala

National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී Alumex PLC ගෞරව සම්මාන දින ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC  පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින්  ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි  නොසැලෙන කැපවීම […]

Latest News Sinhala

30 වසරක ශ්‍රී ලාංකේය හිස කෙස් රැකවරණයේ අභිමානය මුළු ලොවටම රැගෙන යන කුමාරිකා

ස්වභාවදහම හා නවෝත්පාදනය තුළින් හිස කෙස් රැකවරණය සලසන කුමාරිකා, සිය 30වන වසර අභිමානයෙන් සනිටුහන් කරයි. 1995 වසරේ දී වෙළඳ පොළට හඳුන්වා දුන් කුමාරිකා සන්නාමය, සිය හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් ඇතුළු නිෂ්පාදන පෙළ ඔස්සේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම සන්නාමය බවට පත් පත් වී ඇත. ඉන් නොනැවතුනු කුමාරිකා, ජාත්‍යන්තර වේදිකාව තුළ ද සිය නාමය අභිමානයෙන් ස්ථාපිත කිරීමට සමත්ව ඇත. රටවල් 15කට වැඩි ගණනක් වෙත සිය අපනයන වෙළඳ පොළ […]

Latest News Sinhala

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්‍රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්‍යයයේ සහ සමස්ත සෞඛ්‍යයේ වැදගත්කම  අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍යය  දින […]

Latest News Sinhala

ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මඟින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්ම වලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ […]